පරණ එකේ නම්.බෑ බං අලුත් එකේ button එකක් එනවද දන්නේ නෑ.
මං නම් දැකලා තියෙනවා මේ වගේ බටන් එකක් ගොඩක් Hijet වල එහෙම.
පරණ එකේ නම්.බෑ බං අලුත් එකේ button එකක් එනවද දන්නේ නෑ.
Mama okaka giya stingray akaka..ape ewa wage nemei polawa badagena yanawa wage denenawa 100 ta yanna puluwan kisi aulak nethuwa ..hebei 2wd 21k fuel pennanakota araka 18k wage pennuwe..Unreg da?
Price nam hndai maintenance item ekak add wena hinda mama hithanne 4WD ewata demand adu.
Mama kiyapu tikama dan dekke ..Mamath experienced bro okakඕකට කියන්නේ AWD කියලා බං රෝද 4 ම කැරකෙනවා. ALL Wheel Drive. ඔය offroad වාහන වල එන 4WD නෙමේ. මේකත් auto වැඩ කරන්නේ ඒ කියන්නේ උබට ඕන ඕන විදියට on off කරන්න බෑ. ඌට ඕන උනාම උ auto දාගන්නවා. ගොඩක් වෙලාවට KM 40ට අඩු speed වල විතරයි on වෙන්නේ. උබ කදු තියෙන පැති වල ඉන්නවා නම් මේක වටිනවා. එහෙම නැති උනත් මේක අවුලක් නෑ බන් AWD එක පොඩ්ඩක් stable වැඩි 2WD එකට වඩා. හැබැයි බං ඕක km 2 ක් විතර අඩුවෙන් තෙල් කරන්නේ 2wd එකට වඩා. අනිත් එක ඔය AWD excel එහෙම වෙනම service කරන්න ඕනේ. අනිත් එක ඔය සීන් නිසා මෙහෙ ඕක market අඩුයි. ඒ ඇරෙන්න ඉතින් වාහනේ නම් සුපිරියක්. තෙල් වාසිය බැලුවේ නැතත් ඕක 25ක් වත් තෙල් කරයි බං. 76 කියන්නේ ඕක FX එකක් වෙන්න ඕනේ.
JDM එකක් පදිනවා නම් ඔය වගේ ගොන් මරි මොල් කතා කියන්නේ නෑ මිනිස්සු. වාහන දැකලා නැති ගන්න සල්ලි නැති උන් තාම අනිත් වාහන පාච්චල් කරන්නේ. එහෙම තමා උන් හිත හදාගන්න. කවදා හරි උබටත් වාහනයක් ගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අහිංසක කොල්ලෙක් අමාරුවෙන් වාහනයක් ගන්න එක ගැන ප්‍රශ්නයක් ඇහුවම ගොන් කතා කියා කිය ඉන්නේ නැතුව සල්ලි ටිකක් හොයා ගෙන බජාජ් එකක්වත් ගනින්.
------ Post added on Sep 15, 2025 at 3:11 PM
Mata akak ahu una green color stingray akak .4wd ..4WD patta rare. 2018 model wala e Kaleth lankawe henama limited set ekak thibbe. 10k wath thibbada kiyala sure na.
dan kohomada danne na
Wagonr 2018 stingray eke thibbe na bn![]()
මං නම් දැකලා තියෙනවා මේ වගේ බටන් එකක් ගොඩක් Hijet වල එහෙම.එහෙම ඔන් ඕෆ් කරන්න නැතුව වැඩක් නෑ නේ බන්.
Ow bn oka stable matath theruna eka. Lanakwe unge amuthu katayam ne ithin. Math oka nisa 2WD ekak ma hoyala gaththe eth passe hithuna 4WD eka hondai kiyalaMama okaka giya stingray akaka..ape ewa wage nemei polawa badagena yanawa wage denenawa 100 ta yanna puluwan kisi aulak nethuwa ..hebei 2wd 21k fuel pennanakota araka 18k wage pennuwe..
oka auto 4wd wenna ona 40 penna gaman off wenawa
Mama kiyapu tikama dan dekke ..Mamath experienced bro okak
------ Post added on Sep 15, 2025 at 5:15 PM
Mata akak ahu una green color stingray akak .4wd ..
------ Post added on Sep 15, 2025 at 5:20 PM
And if you travel mountain/slippery roads frequently, AWD gives you some added grip in corners and reduces wheel spin. It's never meant to be taken off road though. Most cars in northern Japan are AWD even including Allion/Premios.True but the point is it's cheaper here than the 2WD due to lower demand
You'll need an extra fuel tankIdeal car for the budget?
![]()
2400CC
You'll need an extra fuel tank![]()
You don't get sarcasm at all isn't itPretty sure it has a 60L tank, that's 600Kms of range
second hand market eka aulak une na ne daI had a 2017 Stingray AWD with all the options. No extra cost except for the differential oil. I had to change the brake pads around 17,000 km, but other than that, no issues or extra expenses.
I mostly drove in the mountains, and it performed better than many other cars. I could drive on roads where other vehicles would slip. I also got around 21 kmpl fuel economy.
Oka ganin bn don't worry, me thread eke ekma gihin gani oka dansecond hand market eka aulak une na ne da
second hand market eka aulak une na ne da
Track da yako oya thel bona kali halena thawa 5 years walin yakada walata wikunna thiyena wahanayak 76k deela ganna. City 7k thel karoth loku achievement ekakCamry eka gamuuuu 🥹
Track da yako oya thel bona kali halena thawa 5 years walin yakada walata wikunna thiyena wahanayak 76k deela ganna. City 7k thel karoth loku achievement ekak![]()

Maybe in Japan. Mehe un oke meter karakawala mona magul karala denawada danne na. Driving pleasure එකට නම් මාත් කැමැති ඔය වගේ එකක් පදින්න ඒත් convinient නෑ බං K Cars වගේ. Daily පදින්න set නෑ specially city. අලුත් k cars 20 පන්නලා තෙල් කරනවා city එකෙත්. මන් මේ දවස් ටිකෙම කොළඹ දිව්වා 22 Average කරලා තිබ්බා 120 KM වගේ city only දුවලා. අනික හිතට බයක් නෑ වාහනේ ගත්තා ඕනේ තැනට ගියා. Driving pleasure නම් නෑ ඉතින්. 2000ක් තෙල් ගහලා galle වගේ ගිහින් එන්න පුළුවන්. අනුරාධපුර ගිහින් ආවා 5200යි තෙල් ගියේ normal road. Second car එකකට වගේ FB 15 එකක් අරන් modify කරන්න ආසාවක් තියෙනවා. 40 වලට අඩුවෙන් එකක් හොයා ගන්න ඕනේ. Daily city commute නම් කවුරු මොන කිව්වත් k cars are the best. Smooth comfortable easy ride with amazing fuel economy.Camry 500,000km duwanawa easy![]()
එහෙම එකක් නෑ බං ඔය වාහනේ 2wd එකට වඩා stableලංකාවට AWD වාහන ඕනේ වෙන්නේ නැහැ AWD තියෙන්නේ හිම වැටෙන රටවල් වලට
ඕකෙන් වෙන්නේ තෙල් කරනවා අඩු වෙන එක
2WD එකක් හොයලා ගන්න
Maybe in Japan. Mehe un oke meter karakawala mona magul karala denawada danne na. Driving pleasure එකට නම් මාත් කැමැති ඔය වගේ එකක් පදින්න ඒත් convinient නෑ බං K Cars වගේ. Daily පදින්න set නෑ specially city. අලුත් k cars 20 පන්නලා තෙල් කරනවා city එකෙත්. මන් මේ දවස් ටිකෙම කොළඹ දිව්වා 22 Average කරලා තිබ්බා 120 KM වගේ city only දුවලා. අනික හිතට බයක් නෑ වාහනේ ගත්තා ඕනේ තැනට ගියා. Driving pleasure නම් නෑ ඉතින්. 2000ක් තෙල් ගහලා galle වගේ ගිහින් එන්න පුළුවන්. අනුරාධපුර ගිහින් ආවා 5200යි තෙල් ගියේ normal road. Second car එකකට වගේ FB 15 එකක් අරන් modify කරන්න ආසාවක් තියෙනවා. 40 වලට අඩුවෙන් එකක් හොයා ගන්න ඕනේ. Daily city commute නම් කවුරු මොන කිව්වත් k cars are the best. Smooth comfortable easy ride with amazing fuel economy.![]()