සිරාවට . වත්කම් , ඒ වත්කම් වලින් ලැබෙන අදායම් වලට සාපේක්ෂව පොත් වල සල්ලි දාල නෑ .
දැන් ඉතින් ඩොබි ල ටික කියයි මිනිස්සුන්ට දෙනවා වගේ එකක්
මොකද්ද ඌ මේ සල්ලි හොයල තියන සාධාරණ විදිය ??ජෙප්පොන්ට සල්ලි නැති නිසා අනිත් උන්ට ඉරිසියයි කිය කිය හිටපු එකත් ඉවරයි නේද ටාරක බයියො
වසන්ත ඕව හොරකම් කරල හොයල නම් නඩු දාපං බයියො මෙතන වැලලෙන්නෙ නැතුව. දැං තවත් ලේසි ඌම ඕක ප්‍රසිද්ධ කරලන තියෙන්නෙ.
කුහක සිලි බයියො සාධාරණ විදිහට සල්ලි හොයනවා ඉරිසියාවෙන් දාන ත්‍රෙඩ්![]()
හොයපු විදිහ වැරදි නම් ඉතින් නඩු දාපං.මොකද්ද ඌ මේ සල්ලි හොයල තියන සාධාරණ විදිය ??
ඌ ට වංචා වලට නඩු තියනවා කියලා උබ දන්නවද ??
ඒ කියන්නේ අවුලක් තියෙන ඒවා වත්කම් බැරකම් ප්‍රාක්ෂනයේ නැහැ කියලා නේදඕකෙ අවුලක් තියෙනව නම් වත්කම් බැරකම් ප්‍රකාශයට දායි කියල උඹ හිතනවද![]()
මල්වාන ඉඩම්වගේ ඒව ඕකට දාන්නෙ නෑ කියල හිතන්න මොලේ නැද්ද යකෝඒ කියන්නේ අවුලක් තියෙන ඒවා වත්කම් බැරකම් ප්‍රාක්ෂනයේ නැහැ කියලා නේද![]()
දැන් උබ දන්නවා වගේ කිව්වේ සාධාරණ විදියට හොයල කියලා .හොයපු විදිහ වැරදි නම් ඉතින් නඩු දාපං.
උංගෙ වෘත්තීය සමිති බිල්ඩින් නඩුවක් නම් තියෙනව ඒකට ඌ වැරදි නම් වැරදි. එච්චරයි.
ඕකෙ අවුලක් තියෙනව නම් වත්කම් බැරකම් ප්‍රකාශයට දායි කියල උඹ හිතනවද![]()
මල්වාන ඉඩමේ අයිතිකාරයා තාම හොයාගෙන නැද්ද බයියෝමල්වාන ඉඩම්වගේ ඒව ඕකට දාන්නෙ නෑ කියල හිතන්න මොලේ නැද්ද යකෝ.
එහෙම ඒව නෑ ඒක නිසා වත්කම් ප්‍රකාශනේ තියෙන ඒව හරි කියල මම හිතනව. ඊට අමතරව මොනා හරි තියෙනව කියල උඹ දන්නවනම් ප්‍රකාශ කරපුවා උපයගත්ත විදිහ ගැන ප්‍රශ්න තියෙනව නම් ඒකට ඕන පියවර ගනින් බුර බුරා දුවන්නෙ නැතුව.
ඉතින් යකෝ නාමලයත් ඔහොම එකක් දැම්මේ .මල්වාන ඉඩම්වගේ ඒව ඕකට දාන්නෙ නෑ කියල හිතන්න මොලේ නැද්ද යකෝ.
එහෙම ඒව නෑ ඒක නිසා වත්කම් ප්‍රකාශනේ තියෙන ඒව හරි කියල මම හිතනව. ඊට අමතරව මොනා හරි තියෙනව කියල උඹ දන්නවනම් ප්‍රකාශ කරපුවා උපයගත්ත විදිහ ගැන ප්‍රශ්න තියෙනව නම් ඒකට ඕන පියවර ගනින් බුර බුරා දුවන්නෙ නැතුව.
නෑනෙ සීයගෙ කාලෙ නඩු වලින් වැරදිකාරයෝ කීයක් ඇල්ලුවා බංමල්වාන ඉඩමේ අයිතිකාරයා තාම හොයාගෙන නැද්ද බයියෝ![]()
mortgage . ඒකයි ඔය ජංගම වත්කම් අඩු.දැන් උබ දන්නවා වගේ කිව්වේ සාධාරණ විදියට හොයල කියලා .
කොහොමද හොයලා තියෙන්නේ ??
කොහෙන්ද ඌ ඔය වත්කම් හොයාගත්තේ බන් ??mortgage . ඒකයි ඔය ජංගම වත්කම් අඩු.
නාමලයට මොනවද තියෙන බිස්නස්?නාමලය පාර්ලිමේන්තු එන්න කලින් කරපු බිස්නස් මොනවද?එන්න කලින් උගෙ වත්කම කීයද?ඉතින් යකෝ නාමලයත් ඔහොම එකක් දැම්මේ .
උබ ඒ වෙලේ කිව්වේ නෑ නේ සාධාරණ විදියට නැත්නම් ඕව දානවද වගේ කතා .. මොකද්ද උගේ ජොබ් එක කියලා තමයි උබල ඇහුවේ .
ඒ විදියට අහන්නේ නැත්තේ ඇයි මේකට ??
වසන්තට වංචා වලට තියෙන නඩු මොනවද? අර ඉඩමෙ කතාව නම් කියාගෙන එන්න එපා ඒකෙ උගෙ නමවත් නෑ. බයියො ගහපු මඩ නම් උස්සන් එන්න එපාමොකද්ද ඌ මේ සල්ලි හොයල තියන සාධාරණ විදිය ??
ඌ ට වංචා වලට නඩු තියනවා කියලා උබ දන්නවද ??
මොකද වසන්ත කරපු බිස්නස් එක ඌට ඔය වගේ වත්කම් උපයන්න .නාමලයට මොනවද තියෙන බිස්නස්?නාමලය පාර්ලිමේන්තු එන්න කලින් කරපු බිස්නස් මොනවද?එන්න කලින් උගෙ වත්කම කීයද?
වසන්තලා නම් එදා ඉඳන් බිස්නස් කරපු මිනිස්සු.
නාමල්ලාගෙන් ඕව හොයපු විදිය ඇහුවම කිව්වේ මැණික් මල්ලක් දුන්නා කියලා.ඒව පිලිගන්නද කියන්නේ?
නඩු තියනව යකෝ .. උබ මාර ඩොබියෙක් නේ මූව හෝදන්නවසන්තට වංචා වලට තියෙන නඩු මොනවද? අර ඉඩමෙ කතාව නම් කියාගෙන එන්න එපා ඒකෙ උගෙ නමවත් නෑ. බයියො ගහපු මඩ නම් උස්සන් එන්න එපා
ඌ හොයපු විදිය ගැන මට සැකයක් නෑ.මගෙ සල්ලි හොරාකාල නැත්තම් මිලියන 1000ක් හෙව්වත් මට කමක් නෑ.උඹනෙ වැලලෙන්නෙ මේව හොරාකාපුවා කියලා.එහෙනම් ඒක ඔප්පු කරන්න ඕන උඹ.මගෙන් අහන්න එපා.උඹට එහෙම ඔප්පු කරන්න බැරි නම් කෙඳිරිගාන්නත් එපා.කොහොමද ඌ ඕවා හෙව්වේ කියපන් කෝ ජොබ් එකක් වත් නැතුව හෝදන්නේ යන්නේ නැතුව . මිලියන 275 ක වත්කම් හොයන්න මොනව කරල ද මූ ?
මුන්ට හාල් කිලෝ එකක ගාන ඇහුවම කියන්නේ පුර්නකාලින දෙස්පාලෙනේ කරපු නිසා ඒවා දන්නේ නෑ කියලා . හැබැයි වත්කම් උපයන්න කාලේ තිබිලා
පුලුවන් මොනවද තියෙන්නේ ?
කොහොමද උපයල තියෙන්නේ ?
------ Post added on Sep 16, 2025 at 7:57 AM
මොනවද වසන්ත කරපු බිස්නස්නාමලයට මොනවද තියෙන බිස්නස්?නාමලය පාර්ලිමේන්තු එන්න කලින් කරපු බිස්නස් මොනවද?එන්න කලින් උගෙ වත්කම කීයද?
වසන්තලා නම් එදා ඉඳන් බිස්නස් කරපු මිනිස්සු.
නාමල්ලාගෙන් ඕව හොයපු විදිය ඇහුවම කිව්වේ මැණික් මල්ලක් දුන්නා කියලා.ඒව පිලිගන්නද කියන්නේ?
වසන්තට වංචා වලට තියෙන නඩු මොනවද? අර ඉඩමෙ කතාව නම් කියාගෙන එන්න එපා ඒකෙ උගෙ නමවත් නෑ. බයියො ගහපු මඩ නම් උස්සන් එන්න එපා
------ Post added on Sep 16, 2025 at 8:35 AM
මොනවද තියෙන නඩු ඉතින්.නඩු නෑ කිව්වෙ නෑනෙ.තියෙන නඩු මොනවද කියල අහන්නෙ.උඹ දන්න නිසානෙ කියන්න ඇත්තෙමොකද වසන්ත කරපු බිස්නස් එක ඌට ඔය වගේ වත්කම් උපයන්න .
නඩු තියනව යකෝ .. උබ මාර ඩොබියෙක් නේ මූව හෝදන්න
------ Post added on Sep 16, 2025 at 8:39 AM
මම අහන්නේ ජොබ් එක්ක නොකරන පුර්ණ කාලින වෙන උන්ගේ සල්ලි වලින් ජිවත් වේවි දෙස්පාලෙන් කරා කිව්වා උන් වත්කම් මෙච්චර හෙව්වේ කොහොමද කියලා ...ඌ හොයපු විදිය ගැන මට සැකයක් නෑ.මගෙ සල්ලි හොරාකාල නැත්තම් මිලියන 1000ක් හෙව්වත් මට කමක් නෑ.උඹනෙ වැලලෙන්නෙ මේව හොරාකාපුවා කියලා.එහෙනම් ඒක ඔප්පු කරන්න ඕන උඹ.මගෙන් අහන්න එපා.උඹට එහෙම ඔප්පු කරන්න බැරි නම් කෙඳිරිගාන්නත් එපා.
මල්වානෙ ගේ,csn එක වගේ හංගපු දේවල් මුටත් තියෙනව නම්, ඒව පෙන්නපන්. අඬල වැඩක් නෑ