දේශපාලනය අත ඇරපල්ලා, නියම වැඩ්ඩො දිහා බලලා motivate වෙයල්ලා 😍😍

nul

Well-known member
  • Aug 7, 2017
    3,762
    5,006
    113
    ජෙප්පොන්ට සල්ලි නැති නිසා අනිත් උන්ට ඉරිසියයි කිය කිය හිටපු එකත් ඉවරයි නේද ටාරක බයියො 😂😂😂😂

    වසන්ත ඕව හොරකම් කරල හොයල නම් නඩු දාපං බයියො මෙතන වැලලෙන්නෙ නැතුව. දැං තවත් ලේසි ඌම ඕක ප්‍රසිද්ධ කරලන තියෙන්නෙ.

    කුහක සිලි බයියො සාධාරණ විදිහට සල්ලි හොයනවා ඉරිසියාවෙන් දාන ත්‍රෙඩ් 😂😂😂😂
     
    • Haha
    Reactions: shenat

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    සිරාවට . වත්කම් , ඒ වත්කම් වලින් ලැබෙන අදායම් වලට සාපේක්ෂව පොත් වල සල්ලි දාල නෑ . :ROFLMAO:
    දැන් ඉතින් ඩොබි ල ටික කියයි මිනිස්සුන්ට දෙනවා වගේ එකක්

    ආදයම වියදම් කරපු විදිය නෑ කියන්නෙ ඉතිං ප්‍රශ්නයක් බන්. මුංට සුපිරි සල්ලියක් තියෙන්නෙ බලනකොට. මුගේ බල්ලාගෙ කරේ නම් ඇති පව්ම් 90ක රත්තරන් චේන් එකක් මෙ සල්ලි කන්දරාව බලද්දි 😅
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,058
    167,940
    113
    එකමත් එක රටක
    ජෙප්පොන්ට සල්ලි නැති නිසා අනිත් උන්ට ඉරිසියයි කිය කිය හිටපු එකත් ඉවරයි නේද ටාරක බයියො 😂😂😂😂

    වසන්ත ඕව හොරකම් කරල හොයල නම් නඩු දාපං බයියො මෙතන වැලලෙන්නෙ නැතුව. දැං තවත් ලේසි ඌම ඕක ප්‍රසිද්ධ කරලන තියෙන්නෙ.

    කුහක සිලි බයියො සාධාරණ විදිහට සල්ලි හොයනවා ඉරිසියාවෙන් දාන ත්‍රෙඩ් 😂😂😂😂
    මොකද්ද ඌ මේ සල්ලි හොයල තියන සාධාරණ විදිය ??
    ඌ ට වංචා වලට නඩු තියනවා කියලා උබ දන්නවද ??
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,762
    5,006
    113
    මොකද්ද ඌ මේ සල්ලි හොයල තියන සාධාරණ විදිය ??
    ඌ ට වංචා වලට නඩු තියනවා කියලා උබ දන්නවද ??
    හොයපු විදිහ වැරදි නම් ඉතින් නඩු දාපං.
    උංගෙ වෘත්තීය සමිති බිල්ඩින් නඩුවක් නම් තියෙනව ඒකට ඌ වැරදි නම් වැරදි. එච්චරයි.

    ඕකෙ අවුලක් තියෙනව නම් වත්කම් බැරකම් ප්‍රකාශයට දායි කියල උඹ හිතනවද 😂😂😂😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,870
    113
    මාලඹේ
    ඕකෙ අවුලක් තියෙනව නම් වත්කම් බැරකම් ප්‍රකාශයට දායි කියල උඹ හිතනවද 😂😂😂
    ඒ කියන්නේ අවුලක් තියෙන ඒවා වත්කම් බැරකම් ප්‍රාක්ෂනයේ නැහැ කියලා නේද🤏
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,659
    100,935
    113
    මුං තමා දාවසකටත් මිනිස්සු. මුං බොරුව නෙ කරලා තියෙන්නේ අනික් උන්ගේ ගෙවල් වලින් කාකා අපි උබල වගේ දුක් විඳින මිනිස්සු කියලා පෙන්නගෙන.
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,762
    5,006
    113
    ඒ කියන්නේ අවුලක් තියෙන ඒවා වත්කම් බැරකම් ප්‍රාක්ෂනයේ නැහැ කියලා නේද🤏
    මල්වාන ඉඩම්වගේ ඒව ඕකට දාන්නෙ නෑ කියල හිතන්න මොලේ නැද්ද යකෝ 😂😂😂.

    එහෙම ඒව නෑ ඒක නිසා වත්කම් ප්‍රකාශනේ තියෙන ඒව හරි කියල මම හිතනව. ඊට අමතරව මොනා හරි තියෙනව කියල උඹ දන්නවනම් ප්‍රකාශ කරපුවා උපයගත්ත විදිහ ගැන ප්‍රශ්න තියෙනව නම් ඒකට ඕන පියවර ගනින් බුර බුරා දුවන්නෙ නැතුව.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,058
    167,940
    113
    එකමත් එක රටක
    හොයපු විදිහ වැරදි නම් ඉතින් නඩු දාපං.
    උංගෙ වෘත්තීය සමිති බිල්ඩින් නඩුවක් නම් තියෙනව ඒකට ඌ වැරදි නම් වැරදි. එච්චරයි.

    ඕකෙ අවුලක් තියෙනව නම් වත්කම් බැරකම් ප්‍රකාශයට දායි කියල උඹ හිතනවද 😂😂😂😂
    දැන් උබ දන්නවා වගේ කිව්වේ සාධාරණ විදියට හොයල කියලා .
    කොහොමද හොයලා තියෙන්නේ ??
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,870
    113
    මාලඹේ
    මල්වාන ඉඩම්වගේ ඒව ඕකට දාන්නෙ නෑ කියල හිතන්න මොලේ නැද්ද යකෝ 😂😂😂.

    එහෙම ඒව නෑ ඒක නිසා වත්කම් ප්‍රකාශනේ තියෙන ඒව හරි කියල මම හිතනව. ඊට අමතරව මොනා හරි තියෙනව කියල උඹ දන්නවනම් ප්‍රකාශ කරපුවා උපයගත්ත විදිහ ගැන ප්‍රශ්න තියෙනව නම් ඒකට ඕන පියවර ගනින් බුර බුරා දුවන්නෙ නැතුව.
    මල්වාන ඉඩමේ අයිතිකාරයා තාම හොයාගෙන නැද්ද බයියෝ🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,058
    167,940
    113
    එකමත් එක රටක
    මල්වාන ඉඩම්වගේ ඒව ඕකට දාන්නෙ නෑ කියල හිතන්න මොලේ නැද්ද යකෝ 😂😂😂.

    එහෙම ඒව නෑ ඒක නිසා වත්කම් ප්‍රකාශනේ තියෙන ඒව හරි කියල මම හිතනව. ඊට අමතරව මොනා හරි තියෙනව කියල උඹ දන්නවනම් ප්‍රකාශ කරපුවා උපයගත්ත විදිහ ගැන ප්‍රශ්න තියෙනව නම් ඒකට ඕන පියවර ගනින් බුර බුරා දුවන්නෙ නැතුව.
    ඉතින් යකෝ නාමලයත් ඔහොම එකක් දැම්මේ .
    උබ ඒ වෙලේ කිව්වේ නෑ නේ සාධාරණ විදියට නැත්නම් ඕව දානවද වගේ කතා .. මොකද්ද උගේ ජොබ් එක කියලා තමයි උබල ඇහුවේ .

    ඒ විදියට අහන්නේ නැත්තේ ඇයි මේකට ??
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,762
    5,006
    113
    මල්වාන ඉඩමේ අයිතිකාරයා තාම හොයාගෙන නැද්ද බයියෝ🤣
    නෑනෙ සීයගෙ කාලෙ නඩු වලින් වැරදිකාරයෝ කීයක් ඇල්ලුවා බං 😂😂😂
    දැන් උබ දන්නවා වගේ කිව්වේ සාධාරණ විදියට හොයල කියලා .
    කොහොමද හොයලා තියෙන්නේ ??
    mortgage . ඒකයි ඔය ජංගම වත්කම් අඩු.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    අපි උබල විතරයි එකම බෝට්ටුවෙ. අවුල තියෙන්නෙ උබලගෙ ego එක නිසා අනිත් අය කියන දේවල් පිලිගන් නැති එක. කොටින්ම අදුරන උන් ඉන්නව, කියන්නෙ බොරැ කියල දැනගෙනම ලු දුන්නෙ. අපි නම් දුන්නෙ ඇත්ත කියල හිතල 🥲

    සල්ලි වලට පෝස්ට් දාන උන්නම් ඉතින් කමක් නෑ. උන් මේකෙන් කීයක් හරි හොයන් කාල ඇදල හරි ඉන්නවනෙ.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඉතින් යකෝ නාමලයත් ඔහොම එකක් දැම්මේ .
    උබ ඒ වෙලේ කිව්වේ නෑ නේ සාධාරණ විදියට නැත්නම් ඕව දානවද වගේ කතා .. මොකද්ද උගේ ජොබ් එක කියලා තමයි උබල ඇහුවේ .

    ඒ විදියට අහන්නේ නැත්තේ ඇයි මේකට ??
    නාමලයට මොනවද තියෙන බිස්නස්?නාමලය පාර්ලිමේන්තු එන්න කලින් කරපු බිස්නස් මොනවද?එන්න කලින් උගෙ වත්කම කීයද?
    වසන්තලා නම් එදා ඉඳන් බිස්නස් කරපු මිනිස්සු.
    නාමල්ලාගෙන් ඕව හොයපු විදිය ඇහුවම කිව්වේ මැණික් මල්ලක් දුන්නා කියලා.ඒව පිලිගන්නද කියන්නේ?

    මොකද්ද ඌ මේ සල්ලි හොයල තියන සාධාරණ විදිය ??
    ඌ ට වංචා වලට නඩු තියනවා කියලා උබ දන්නවද ??
    වසන්තට වංචා වලට තියෙන නඩු මොනවද? අර ඉඩමෙ කතාව නම් කියාගෙන එන්න එපා ඒකෙ උගෙ නමවත් නෑ. බයියො ගහපු මඩ නම් උස්සන් එන්න එපා
    ------ Post added on Sep 16, 2025 at 8:35 AM
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,058
    167,940
    113
    එකමත් එක රටක
    නාමලයට මොනවද තියෙන බිස්නස්?නාමලය පාර්ලිමේන්තු එන්න කලින් කරපු බිස්නස් මොනවද?එන්න කලින් උගෙ වත්කම කීයද?
    වසන්තලා නම් එදා ඉඳන් බිස්නස් කරපු මිනිස්සු.
    නාමල්ලාගෙන් ඕව හොයපු විදිය ඇහුවම කිව්වේ මැණික් මල්ලක් දුන්නා කියලා.ඒව පිලිගන්නද කියන්නේ?
    මොකද වසන්ත කරපු බිස්නස් එක ඌට ඔය වගේ වත්කම් උපයන්න .

    වසන්තට වංචා වලට තියෙන නඩු මොනවද? අර ඉඩමෙ කතාව නම් කියාගෙන එන්න එපා ඒකෙ උගෙ නමවත් නෑ. බයියො ගහපු මඩ නම් උස්සන් එන්න එපා
    නඩු තියනව යකෝ .. උබ මාර ඩොබියෙක් නේ මූව හෝදන්න :ROFLMAO:
    ------ Post added on Sep 16, 2025 at 8:39 AM
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    කොහොමද ඌ ඕවා හෙව්වේ කියපන් කෝ ජොබ් එකක් වත් නැතුව හෝදන්නේ යන්නේ නැතුව . මිලියන 275 ක වත්කම් හොයන්න මොනව කරල ද මූ ?

    මුන්ට හාල් කිලෝ එකක ගාන ඇහුවම කියන්නේ පුර්නකාලින දෙස්පාලෙනේ කරපු නිසා ඒවා දන්නේ නෑ කියලා . හැබැයි වත්කම් උපයන්න කාලේ තිබිලා :ROFLMAO:

    පුලුවන් මොනවද තියෙන්නේ ?
    කොහොමද උපයල තියෙන්නේ ?
    ------ Post added on Sep 16, 2025 at 7:57 AM
    ඌ හොයපු විදිය ගැන මට සැකයක් නෑ.මගෙ සල්ලි හොරාකාල නැත්තම් මිලියන 1000ක් හෙව්වත් මට කමක් නෑ.උඹනෙ වැලලෙන්නෙ මේව හොරාකාපුවා කියලා.එහෙනම් ඒක ඔප්පු කරන්න ඕන උඹ.මගෙන් අහන්න එපා.උඹට එහෙම ඔප්පු කරන්න බැරි නම් කෙඳිරිගාන්නත් එපා.
    මල්වානෙ ගේ,csn එක වගේ හංගපු දේවල් මුටත් තියෙනව නම්, ඒව පෙන්නපන්. අඬල වැඩක් නෑ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,659
    100,935
    113
    නාමලයට මොනවද තියෙන බිස්නස්?නාමලය පාර්ලිමේන්තු එන්න කලින් කරපු බිස්නස් මොනවද?එන්න කලින් උගෙ වත්කම කීයද?
    වසන්තලා නම් එදා ඉඳන් බිස්නස් කරපු මිනිස්සු.
    නාමල්ලාගෙන් ඕව හොයපු විදිය ඇහුවම කිව්වේ මැණික් මල්ලක් දුන්නා කියලා.ඒව පිලිගන්නද කියන්නේ?

    වසන්තට වංචා වලට තියෙන නඩු මොනවද? අර ඉඩමෙ කතාව නම් කියාගෙන එන්න එපා ඒකෙ උගෙ නමවත් නෑ. බයියො ගහපු මඩ නම් උස්සන් එන්න එපා
    ------ Post added on Sep 16, 2025 at 8:35 AM
    මොනවද වසන්ත කරපු බිස්නස්
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මොකද වසන්ත කරපු බිස්නස් එක ඌට ඔය වගේ වත්කම් උපයන්න .

    නඩු තියනව යකෝ .. උබ මාර ඩොබියෙක් නේ මූව හෝදන්න :ROFLMAO:
    ------ Post added on Sep 16, 2025 at 8:39 AM
    මොනවද තියෙන නඩු ඉතින්.නඩු නෑ කිව්වෙ නෑනෙ.තියෙන නඩු මොනවද කියල අහන්නෙ.උඹ දන්න නිසානෙ කියන්න ඇත්තෙ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,058
    167,940
    113
    එකමත් එක රටක
    ඌ හොයපු විදිය ගැන මට සැකයක් නෑ.මගෙ සල්ලි හොරාකාල නැත්තම් මිලියන 1000ක් හෙව්වත් මට කමක් නෑ.උඹනෙ වැලලෙන්නෙ මේව හොරාකාපුවා කියලා.එහෙනම් ඒක ඔප්පු කරන්න ඕන උඹ.මගෙන් අහන්න එපා.උඹට එහෙම ඔප්පු කරන්න බැරි නම් කෙඳිරිගාන්නත් එපා.
    මල්වානෙ ගේ,csn එක වගේ හංගපු දේවල් මුටත් තියෙනව නම්, ඒව පෙන්නපන්. අඬල වැඩක් නෑ
    මම අහන්නේ ජොබ් එක්ක නොකරන පුර්ණ කාලින වෙන උන්ගේ සල්ලි වලින් ජිවත් වේවි දෙස්පාලෙන් කරා කිව්වා උන් වත්කම් මෙච්චර හෙව්වේ කොහොමද කියලා ...
    දැන් කුඩු විකුණන උන් උබේ මගේ සල්ලි ගන්නේ නෑ නේ වත්කම් හොයන්න . උබේ තියරියට අනුව ඒවත් අවුලක් නෑ එහෙනම් :ROFLMAO: