Suzuki Wagon R 4WD

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE
    පරණ එකේ නම්.බෑ බං අලුත් එකේ button එකක් එනවද දන්නේ නෑ.
    rs=w:600,h:300,cg:true

    මං නම් දැකලා තියෙනවා මේ වගේ බටන් එකක් ගොඩක් Hijet වල එහෙම. :unsure: එහෙම ඔන් ඕෆ් කරන්න නැතුව වැඩක් නෑ නේ බන්.
     
    • Like
    Reactions: holman khan

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    Unreg da?

    Price nam hndai maintenance item ekak add wena hinda mama hithanne 4WD ewata demand adu.
    Mama okaka giya stingray akaka..ape ewa wage nemei polawa badagena yanawa wage denenawa 100 ta yanna puluwan kisi aulak nethuwa ..hebei 2wd 21k fuel pennanakota araka 18k wage pennuwe..

    oka auto 4wd wenna ona 40 penna gaman off wenawa

    ඕකට කියන්නේ AWD කියලා බං රෝද 4 ම කැරකෙනවා. ALL Wheel Drive. ඔය offroad වාහන වල එන 4WD නෙමේ. මේකත් auto වැඩ කරන්නේ ඒ කියන්නේ උබට ඕන ඕන විදියට on off කරන්න බෑ. ඌට ඕන උනාම උ auto දාගන්නවා. ගොඩක් වෙලාවට KM 40ට අඩු speed වල විතරයි on වෙන්නේ. උබ කදු තියෙන පැති වල ඉන්නවා නම් මේක වටිනවා. එහෙම නැති උනත් මේක අවුලක් නෑ බන් AWD එක පොඩ්ඩක් stable වැඩි 2WD එකට වඩා. හැබැයි බං ඕක km 2 ක් විතර අඩුවෙන් තෙල් කරන්නේ 2wd එකට වඩා. අනිත් එක ඔය AWD excel එහෙම වෙනම service කරන්න ඕනේ. අනිත් එක ඔය සීන් නිසා මෙහෙ ඕක market අඩුයි. ඒ ඇරෙන්න ඉතින් වාහනේ නම් සුපිරියක්. තෙල් වාසිය බැලුවේ නැතත් ඕක 25ක් වත් තෙල් කරයි බං. 76 කියන්නේ ඕක FX එකක් වෙන්න ඕනේ.

    JDM එකක් පදිනවා නම් ඔය වගේ ගොන් මරි මොල් කතා කියන්නේ නෑ මිනිස්සු. වාහන දැකලා නැති ගන්න සල්ලි නැති උන් තාම අනිත් වාහන පාච්චල් කරන්නේ. එහෙම තමා උන් හිත හදාගන්න. කවදා හරි උබටත් වාහනයක් ගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අහිංසක කොල්ලෙක් අමාරුවෙන් වාහනයක් ගන්න එක ගැන ප්‍රශ්නයක් ඇහුවම ගොන් කතා කියා කිය ඉන්නේ නැතුව සල්ලි ටිකක් හොයා ගෙන බජාජ් එකක්වත් ගනින්.
    ------ Post added on Sep 15, 2025 at 3:11 PM
    Mama kiyapu tikama dan dekke ..Mamath experienced bro okak
    ------ Post added on Sep 15, 2025 at 5:15 PM

    4WD patta rare. 2018 model wala e Kaleth lankawe henama limited set ekak thibbe. 10k wath thibbada kiyala sure na.
    dan kohomada danne na
    Mata akak ahu una green color stingray akak .4wd ..
    ------ Post added on Sep 15, 2025 at 5:20 PM
     
    • Like
    Reactions: holman khan

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,902
    113
    වින්ටර් ෆොල්
    rs=w:600,h:300,cg:true

    මං නම් දැකලා තියෙනවා මේ වගේ බටන් එකක් ගොඩක් Hijet වල එහෙම. :unsure: එහෙම ඔන් ඕෆ් කරන්න නැතුව වැඩක් නෑ නේ බන්.
    Wagonr 2018 stingray eke thibbe na bn

    Mama okaka giya stingray akaka..ape ewa wage nemei polawa badagena yanawa wage denenawa 100 ta yanna puluwan kisi aulak nethuwa ..hebei 2wd 21k fuel pennanakota araka 18k wage pennuwe..

    oka auto 4wd wenna ona 40 penna gaman off wenawa

    Mama kiyapu tikama dan dekke ..Mamath experienced bro okak
    ------ Post added on Sep 15, 2025 at 5:15 PM

    Mata akak ahu una green color stingray akak .4wd ..
    ------ Post added on Sep 15, 2025 at 5:20 PM
    Ow bn oka stable matath theruna eka. Lanakwe unge amuthu katayam ne ithin. Math oka nisa 2WD ekak ma hoyala gaththe eth passe hithuna 4WD eka hondai kiyala
    ------ Post added on Sep 15, 2025 at 5:41 PM
     
    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    I had a 2017 Stingray AWD with all the options. No extra cost except for the differential oil. I had to change the brake pads around 17,000 km, but other than that, no issues or extra expenses.

    I mostly drove in the mountains, and it performed better than many other cars. I could drive on roads where other vehicles would slip. I also got around 21 kmpl fuel economy.
     
    holman khan

    Well-known member
  • Oct 19, 2021
    846
    563
    93

    second hand market eka aulak une na ne da
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,021
    3
    118,571
    113
    Gampaha
    4wd නෙමෙයි awd
    මම දන්න තරමින්නං වාහනේ අවුලක් නෑ...
    තෙල් කෙරුවාව ටිකක් අඩුවෙයි. මේන්ටේන් කොස්ට්, සස්පෙන්ශන් ඩ්‍රයිවු සයිඩ් රෙපෙයාර් පාට්ස් මිළ ටිකක් වැඩි වෙයි...
    වෙනනං අවුලක් එන්න විදිහක් නෑ...
     
    • Like
    Reactions: johnferna678

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,621
    1,081
    113
    mage kalin thibba swift ekak 4WD (AWD) patta wandiya ona thanaka yanna puluwan. issara mama ona mada godaka yanawa. habai after sale poddak case mehe un 4WD ganna kamathi naa petrol karamawa adui kiyala.
     
    • Like
    Reactions: johnferna678

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,128
    72,277
    113
    මාලඹේ
    ලංකාවට AWD වාහන ඕනේ වෙන්නේ නැහැ AWD තියෙන්නේ හිම වැටෙන රටවල් වලට

    ඕකෙන් වෙන්නේ තෙල් කරනවා අඩු වෙන එක
    2WD එකක් හොයලා ගන්න
     
    • Like
    Reactions: johnferna678

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,902
    113
    වින්ටර් ෆොල්
    Camry 500,000km duwanawa easy :yes:
    Maybe in Japan. Mehe un oke meter karakawala mona magul karala denawada danne na. Driving pleasure එකට නම් මාත් කැමැති ඔය වගේ එකක් පදින්න ඒත් convinient නෑ බං K Cars වගේ. Daily පදින්න set නෑ specially city. අලුත් k cars 20 පන්නලා තෙල් කරනවා city එකෙත්. මන් මේ දවස් ටිකෙම කොළඹ දිව්වා 22 Average කරලා තිබ්බා 120 KM වගේ city only දුවලා. අනික හිතට බයක් නෑ වාහනේ ගත්තා ඕනේ තැනට ගියා. Driving pleasure නම් නෑ ඉතින්. 2000ක් තෙල් ගහලා galle වගේ ගිහින් එන්න පුළුවන්. අනුරාධපුර ගිහින් ආවා 5200යි තෙල් ගියේ normal road. Second car එකකට වගේ FB 15 එකක් අරන් modify කරන්න ආසාවක් තියෙනවා. 40 වලට අඩුවෙන් එකක් හොයා ගන්න ඕනේ. Daily city commute නම් කවුරු මොන කිව්වත් k cars are the best. Smooth comfortable easy ride with amazing fuel economy. 😍

    ලංකාවට AWD වාහන ඕනේ වෙන්නේ නැහැ AWD තියෙන්නේ හිම වැටෙන රටවල් වලට

    ඕකෙන් වෙන්නේ තෙල් කරනවා අඩු වෙන එක
    2WD එකක් හොයලා ගන්න
    එහෙම එකක් නෑ බං ඔය වාහනේ 2wd එකට වඩා stable
    ------ Post added on Sep 16, 2025 at 11:56 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,458
    2
    53,962
    113
    Maybe in Japan. Mehe un oke meter karakawala mona magul karala denawada danne na. Driving pleasure එකට නම් මාත් කැමැති ඔය වගේ එකක් පදින්න ඒත් convinient නෑ බං K Cars වගේ. Daily පදින්න set නෑ specially city. අලුත් k cars 20 පන්නලා තෙල් කරනවා city එකෙත්. මන් මේ දවස් ටිකෙම කොළඹ දිව්වා 22 Average කරලා තිබ්බා 120 KM වගේ city only දුවලා. අනික හිතට බයක් නෑ වාහනේ ගත්තා ඕනේ තැනට ගියා. Driving pleasure නම් නෑ ඉතින්. 2000ක් තෙල් ගහලා galle වගේ ගිහින් එන්න පුළුවන්. අනුරාධපුර ගිහින් ආවා 5200යි තෙල් ගියේ normal road. Second car එකකට වගේ FB 15 එකක් අරන් modify කරන්න ආසාවක් තියෙනවා. 40 වලට අඩුවෙන් එකක් හොයා ගන්න ඕනේ. Daily city commute නම් කවුරු මොන කිව්වත් k cars are the best. Smooth comfortable easy ride with amazing fuel economy. 😍

    Life's too short to drive Kei cars

    Maybe if you're a commercial driver or something

    IF you're not you get about 2 hours a day at the most to drive, why do it in a Kei car when you can afford a CAMRY
     
    • Haha
    Reactions: johnferna678