මේක ඉතින් කෙනාගෙන් කෙනාට පොඩි පොඩි වෙනස් කම් තිබුනත්, හැමෝම වගේ බලාපොරොත්තු වෙන පොදු දේවල් ටිකක් තියෙනව සහ මෙහෙම කෙනෙක් හොයාගන්න පුලුවන් නම් අනාගතේ සහ ජීවිතේ ඉතා හොද වෙයි.
මම මේකෙන් ටාගට් කරන්නෙ පිරිමි අය.
ඒ කියන්නෙ පිරිමි අයට කෙලවෙන්නෙ නැතුව ඉන්න පාට්නර් කෙනෙක් හොයාගන්න හැටි.
ගෑනියක් නිසා මුලු ජීවිතේම විනාශ නොවී පන බේරගන්න හැටි.
වර්තමාන පිරිමියාගේ මූලික කැපකිරීම තේරුම් ගමු
ස්වභාවදර්මයෙන් පිරිමි හැදිල ඉන්නෙ තමන්ගෙ බීජ (ශුක්‍රානු) පුලුවන් තරම් විසුරුවන්නයි, ඒ කියන්නෙ පුලුවන් තරම් වැඩිම ගැහැනු ගනනකට උකල ප්‍රෙග්නන්ට් කරන්නයි.
විශාල ගනනකට උකන නිසා, ඒ ලමයි රැක බලාගැනීම ආරක්ශාව සියලු වගකීම් ස්වභාවදර්මයෙන් පැවරෙන්නෙ ගැහැනියට, පුරුශයා ඊට උදව් කිරීම ස්වභාවිකව කිරීමට අනිවාර්යය නෑ, ඒත් ගොඩක් සත්තු සහ මිනිස්සු ඒක කරනව.
ආ එහෙම නැද්ද? එහෙම නෑ කියල උබලට හිතෙන්නෙ වර්තමාන මිනිසා civilized වෙලා, එකෙක් එක්ක විතරක් ඉමු කියල සම්මුතියක් සමාජය විසින් හදාගෙන තියෙන නිසා මිසක් වෙන රෙද්දක් නිසා නෙමෙයි.
ඒත් ස්වභාවදර්මයෙන් මිනිස් පිරිමින්ගෙන් බලාපොරොත්තු වෙන්නෙ පුලුවන් තරම් වැඩි ගනනක් ගෑනුන්ට හුකපන් ලමයි හදපන් කියන එක.
එතනින් එහාට ගිහිල්ල, පිරිමියා එක ගැහැනියක් එක්ක පමනක් වාසය කිරීම, එක ගැහැනියක් පමනක් රැකබලාගැනීම කියන්නෙම පිරිමියාට ස්වභාවදර්මයෙන් පවරල තියෙන දේවල් වලින් එහාට ගිහිල්ල කරන ලොකු කැපකිරීමක්.
එහෙම කරන එකේ කිසි ප්‍රශ්නයක් නෑ, ඒත් ගෑනු තේරුම් ගන්න ඕනෙ එක ගෑනියෙක් එක්ක ඉන්න තීරනය කරපු තැනම ලොකු කැපකිරීමක් පිරිමියා කරල ඉවරයි කියන එක.
ගෑනු අයට ස්වභාවදර්මයෙන් පැවරිල තියෙන්නෙ, හොදම ජාන විතරක් අරන් හොදම ලමයින් බිහිකිරීම, ලමයින් රැක බලාගැනීම, සහ ස්වාමියාට කීකරුව ඔහුගේ අවශ්‍යතා ඉටු කිරීම සහ සහය වීම.
ඒ කියන්නෙ එයාලට අයිතියක් නෑ පිරිමි ගොඩක් එක්ක ගිහිල්ල ලමයි හදන්න. සහ ස්වාමියාට අවශ්‍ය දේවල් දෙන්නත් ඕනෙ (ගෑනිට අවශ්‍ය දේවල් කොහොමත් පිරිමියා දෙනව).
අපි එහෙම ස්වභාවදර්මයෙන් අපිට පැවරිල තියෙන දේවල්ම කරන්න ඕනෙ නෑ, ඒත් ඒ මූලික දේ දැනගත්තම පහල තියෙන දේවල් පැහැදිලිව තේරුම් ගන්න පුලුවන් වෙනව.
ගැහැනුන්ගේ රෙඩ් ෆ්ලැග්ස් නොහොත් රතු කොඩි තේරුම් ගමු
අපි බලමු, මොන වගේ කෙනෙක් එක්කද යාලුවෙන්න හෝ බදින්න හොද නැත්තෙ කියල.
1. සහය නොවීම හා සොයාබැලීම් (caring) නැති කම
සමහර ගෑනු අය හිතාගෙන ඉන්නව, පිරිමි කෙනා තමයි එයාල ගැන හොයල බලන්න ඕනෙ, සහ පිරිමි කෙනා තමයි එයාලට සහය වෙන්න ඕනෙ, ඒත් ගෑනු කෙනා ඒව කරන්න ඕනෙ නෑ කියල.
මේක තනිකරම රෙඩ් ෆ්ලැග් නොහොත් රතු කොඩියක්
ටොක්සික් (විශ සහිත) ගැහැනික් ගෙ මූලික ලක්ශන වලින් එකක්.
තව දුරටත් විස්තර කලොත්, උදාහරනයක් විදිහට උබේ කෙල්ලට හෝ කෙල්ලගෙ පවුලෙ කෙනෙක්ට ඔන්න අසනීප වෙනව.
විශේශයෙන්ම කෙල්ල අසනීපෙන් නම් ඉතින් පිරිමි ඉතින් අනිවා හොයල බලනව, දවසේ සැරෙන් සැරේ අහල බලනව හොදද නැද්ද, අඩුද වැඩිද, පිරිමි ලව් කරන්න ගත්තම ඉතින් සෑහෙන caring.
බෙහෙත් ගන්න වෙයිද, අරවද මේවද, ගත්ත බෙහෙත් මොනවද, වෙන දොස්තර කෙනෙක් වත් හම්බෙමුද, අර ටෙස්ට් එක කරමුද මේක කරමුද, පිරිමි කියන්නෙම ඉතින් බොහෝ වෙලාවට පට්ටම රොමෑන්ටික් සහ කෙයාරින් පොරවල්.
අනිත් එක ඉතින් උබලට ඉතින් ලව් කරන්න අමුතුවෙන් කියල දෙන්න දෙයක් නෑනෙ. (එහෙම නැති පිරිමිත් ඉන්නව, ඒත් බහුතරයක් දෙනා එහෙමයි).
එහෙම තමයි පාට්නර්ස් ල කොහොමත් ඉන්න ඕනෙ, එකිනෙකා ගැන හැගීමක් ආදරයක් නැත්තන් වැඩක් නෑනෙ.
හැබැයි ඕකෙම අනිත් පැත්ත හිතපන්, උබට අසනීපයක් වෙනව, හෝ උබේ පව්ලේ කෙනෙක්ට අසනීපයක් වෙනව. හැබැයි කෙල්ලට ගානක් වත් නෑ, සමහර වෙලාවට උබ මතක් කරාම උබ අසනීපෙන් කියල ඒ වෙලාවට විතරක් අහනව, ඊට පස්සෙ වගේ වගක් නෑ, මතකත් නෑ.
උබත් මනුස්සයෙක්, උබටත් කෙයාරින් ඕනෙ වෙනව. ඒත් උබේ කෙල්ලට හෝ වයිෆ් ට ගානක් නෑ පොඩ්ඩක් වත්. මෙතනදි උබල සහකාරියක් ඉදලත් සෑහෙන තනි වෙනව නේද.
අනිත් කාරනේ තමයි සහය නොවීම. කෙටියෙන් කිව්වොත්, කෙල්ලගෙ දේවල් වලට උබ පන නැහැගෙන උදව් කරන්න ඕනෙ, ඒත් උබගෙ මොනයම් දේකටවත් කෙල්ල උදව් දෙන්න අකමැති වීම. (එහෙම ගෑනු හම්බෙලා නැද්ද? එහෙම ගෑනු ඉන්නව)
ඉතින් එහෙම කෙනෙක් එක්ක මොකටද පිරිමි අය යාලුවෙන්නෙ සහ කසාද බදින්නෙ? පිරිමියාට කිසි දෙයක් ලැබෙන්නෙ නෑ, නමුත් පිරිමි කෙනා ඒ ගෑනු කෙනාගෙ වහලෙක් වගේ සේවය කරන්න ඕනෙද? එහෙම අවශ්‍ය නෑ, මේක දෙපැත්තටම වෙන්න ඕනෙ දෙයක් මිසක් එක්කෙනෙක් විතරක් කරන්න ඕනෙ දෙයක් නෙමෙයි.
එයාල හිතන්නෙ පිරිමියාගෙ විතරක් වගකීමක් ගෑනුන්ට කෙයාරින් වීම, සහ, පිරිමියා ගැන හොයල බලන්න ගෑනු බැදිල නෑ කියල.
ගොඩක් වෙලාවට මේක වෙන්නෙ ගෑනු ලමයින්ට අම්මල තාත්තල සෑහෙන ආදරෙන් හදනව, ඒත් සමහර ගෑනු අය දෙමව්පියො ගැන වගේ වගක් නෑ, ඒත් අම්මල තාත්තල ආදරේ නවත්තන්නෙ නෑනෙ.
ඒ විදිහෙ ඒක පාර්ශවික වහල් සේවයක් අනාගත සහකරුවාගෙනුත් ඒ වගේ විශ සහිත ගෑනු බලාපොරොත්තු වෙනව.
දෙමව්පියො වයසට යනකොට තමන්ට වහල් කම් කරන්න කෙනෙක් නැති බව තේරෙන්න ගන්නව.
ඉතින් තමන්ට "වහලෙක්" විදිහට ඉන්න කෙනෙක් හොයන එක තමයි එයාල කරන්නෙ,
නැතුව තමන්ට "සහකරුවෙක්" හොයන එක නෙමෙයි.
ඒ වගේ කෙනෙක් හම්බුනොත් බදින්න නම් එපා කීයටවත්. ඒ වගේ කෙනෙක් බැදල උබලට සැනසීමක් නම් නෑ කවදාවත්.
පිරිමි ඉන්නෙ වහල් කම් කරන්න නෙමෙයි.
දෙන්නට දෙන්න උදව් කරගෙන, දෙන්නට දෙන්න හොයල බලල, දෙන්නගෙම ජීවිතේ සාර්තක කරගන්න එකට. එහෙම නැතුව එක්කෙනෙක්ට විතරක් වහලෙක් වෙන්න නෙමෙයි.
මේ වගේ ගෑනු තේරුම් ගන්නෙ නැතිම දෙයක් තමයි "සොයා බැලීම් අවසන් ඌ තැන ගරාවැටීම් ආරම්භ වේ" කියන දෙය.
එයාල හිතන්නෙ එයාල පිරිමි අය ගැන හොයා බැලුවෙ නැතත්, පිරිමි අය එයාල ගැන සොයා බැලීම් කල යුතුයි කියල.
මේවගේ ගෑනු තනිකරම සාප.
පුලුවන් තරම් ඈත් වෙලා හිටපන්. පන බේරගනින්.
2. කිසිම දෙයක් තනිව කරගත නොහැකි තොත්ත බබෙක් වීම
මම උඩින් කියපු කෙනාගෙ බොහෝවෙලාවට තියෙන තවත් දෙයක් තමයි, තමන්ට කිසි දෙයක් තනිවම කර ගන්න බැරිකම. පොඩි දෙයක් පවා බැරි අය ඉන්නව.
උදාහරනයක් විදිහට, ජොබ් එකක් කරන කෙල්ලෙක්, එයාගෙ ජොබ් එකට දාන ඇප්ලිකේශන් එක හෝ CV එක හැදුවෙත් වෙන කෙනෙක් වෙන්න පුලුවන්, පිටරට ඩිග්‍රි එකකට ගිය කෙල්ලෙක්, තමන්ගෙ ඩිග්‍රි ඇප්ලිකේශන් එකත් පිරෙව්වෙ දෙමව්පියො වෙන්න පුලුවන්, කිසිම දෙයක් ගැන සාමාන්‍ය දැනීම වත් නැති වෙන්න පුලුවන්.
අර දෙමව්පියො ඔක්කොම කල නිසා, තමන්ට කිසිදෙයක් කරගන්න බැරි නිසා, දෙමව්පියො වයසට යන නිසා වහලෙක් හොයාගන්න උබත් එක්ක යාලු උනා වෙන්න පුලුවන්.
නිකමට හිතපන් ලමයි එහෙම හම්බුනාම තමන්ට දෙයක් තනිව කරගන්න බැරි කෙනෙක් බැන්දම උබට තමයි ඔක්කොම කරන්න වෙන්නෙ.
සහකාරියක් කියල උබ හොයාගන්නෙ උබෙන් සහය සහ වහල් කම විතරක් ගන්න කෙනෙක් උනොත්, උබට හොදින් ඉන්න කීයටවත් බෑ. උබේ ජීවිතේම විනාශයි.
සෑහෙන පරිස්සම් වෙන්න ඕනෙ මේ වගේ ගෑනුන්ගෙන්. යාලුවෙන්න හෝ බදින්න තියා හිතන්න වත් එපා.
3. අනෙකාගේ ඉපයූ මුදල් පිලිබද වටිනාකම හා අවබෝදය නොමැතිකම
පිරිමි ගොඩක් දෙනා ලොකුවට හිතන්නෙ නැතුව තමන් හම්බ කරපුව වියදම් කරනව සාමාන්‍යයෙන්.
ගෑනු අයත් වියදම් කරනව, ඒත් සමහර ගෑනු අය ඉන්නව බොහෝ විට වියදම් කරන්නෙ තමන් අර හොයාගත්ත වහලගෙ හම්බ කරපු සල්ලි.
මම කියන්නෙ මේ, කෙල්ලව කොහෙ හරි ගෙනිහින් උබේ සල්ලි වලින් කඩේකට කන්න අරන් දෙන එකවත්, ඇදුමක් දෙකක් අරන් දෙන එක, හෝ පොඩි පොඩි ගිෆ්ට් දෙන එකවත් ගැන නෙමෙයි.
උදාහරනයක් විදිහට, උබයි එයයි දෙන්නම ජොබ් කරනව කියල හිතපන්, ඒත් කෙල්ල තමන්ගෙ සල්ලි වියදම් කරන්න දෙපාරක් හිතන දේවල් උබට වියදම් කරන්න කියල බල කරනව නම් හෝ උබව ඒ දේවල් අරන් දෙන තැනට මැනිපියුලේට් කරනව නම්, ඒ ගෑනුන්ගෙන් අයින් වෙලා හිටපන්.
තවත් පැහැදිලි කලොත්, හිතපන් උබල දෙන්නම පොඩි පඩියක් ගන්නෙ රු: 80000 ක් කියල, සහ උබල දෙන්නම අමාරුවෙන් සල්ලි ටික පාවිච්චි කරල ජීවිතේ ගෙනියන්නෙ කියල, එයා උබට කියනව මෙහෙම දෙයක් "අපෝ නියම කොල්ලෙක් නම් මට අයි ෆෝන් අලුත්ම එකක් අරන් දෙන්න එපැයි, කොල්ලෙක් වෙලා වැඩක් තියෙනවද"
උබ ලොකු සල්ලිකාරයෙක් නොවන බව දැනගෙන, ඒක ඒ කෙල්ල කලා නම් හරිම අමාරු සහ සල්ලි අපතේ යන දෙයක් බව දැනගෙන, පිරිමිකෙනාට වෙන හානිය දැන දැනම කරන එක, ඒක තනිකරම මැනිපියුලේට් කිරීමක්.
උබගෙ කැමැත්තෙන් දේවල් අරන් දෙන එක වෙනයි, උබව අපහසුතාවයට පත් කරල, උබට දරන්න බැරි තරම් දේවල් ඉල්ලන,
උබ "ඒව අරන් දුන්නෙ නැත්තන් නියම කොල්ලෙක් නෙමෙයි" වගේ පහත් පෙලේ වචන දාල.
"ආ ඔයාට ඔච්චර වත් කරන්න බැරිද, කලින් කෙනා නම් අරම ඒවත් අරන් දුන්න"
"කෙල්ලෙක්ට කොල්ලෙක් වියදම් කරන්න ඕනෙ අමාරුවෙන් උනත්, කෙල්ලෙක් එහෙම කරන්න ඕනෙ නෑ අපි කෙල්ලොනෙ"
"මට ඉස්සර ගොඩක් අය ගිෆ්ට් දුන්න, මට බලෙන් දුන්නෙ, ඒක නිසා ඔයත් එහෙම කරන්න ඕනෙ"
වගේ නින්දිත විදිහට දේවල් ගන්න යනව නම් පුලුවන් තරම් ඈත් වෙලා හිටපන්.
උබට දරන්න පුලුවන් නම් අරන් දියන්, ඒකෙ ප්‍රශ්නයක් නෑ, ඒත් උබව මෝඩයෙක් කරල නින්දිත විදිහට, අනුන්ගෙ සල්ලි විනාශ කරන්න දගලන කෙල්ලො එක්ක අනාගතයක් හදන්න උනන්දු වෙන්න එපා.
උබ කොච්චර සල්ලි හම්බ කරත්, උබ සල්ලි කාරයෙක් උනත්, කෝටි ගානක් හෙව්වත්, ඒ වගේ ගෑනුන්ව කවදාවත් කොච්චර ලොකු දේවල් දීල වත් සෑහීමකට පත් කරන්න බෑ, සහ කවදාවත් උබට ජීවිතේ සැනසීමක් නම් නැතිවෙයි.
4. අද්‍යාපන මට්ටම තමන්ට වඩා ඉහල වීම
මේකෙන් කියන්නෙ ගැහැනු කෙනාට තමන්ගේ මට්ටමට හෝ ඊට පහලින් තමයි අද්‍යාපන මට්ටම තියෙන්න ඕනෙ.
උබල හෙන රැඩිකල් වෙලා ගෑනු කෙනා තමන්ට වඩා ඉගෙන ගත්තට කමක් නෑ වගේ හිතුවට, ලන්කාවෙ ගෑනියෙක් කියන්නෙ ගොන් විදිහට හිතන අය ගොඩක් වෙලාවට.
පිරිමි කෙනා කවදාවත් නූගත් ගෑනියට, නූගත් ගෑනියෙක් කියල කියන්නෙ නැති උනාට, උබලට වඩා එයාල අද්‍යාපන මට්ටම වැඩි උනාම කවද හරි උබට මෝඩය, බූරුව, නූගතා කියල උබලට අහගන්න වෙනවම තමයි.
දැනට නොපෙනෙන රෙඩ් ෆ්ලැග් එකක් නොවුනත් මේක අනාගත රෙඩ් ෆ්ලැග් එකක්.
ඒක නිසා තමන්ගෙ අද්‍යාපන මට්ටමට සමාන හෝ අඩු කෙනෙක් හොයාගනින්.
5. තමන්ගේ සිහින වලට ලගාවීමට උදව් කිරීමේ නොහැකියාව සහ අකමැත්ත
සහකාරියක් හෝ සහකරුවෙක් කියන්නෙ මම කලින් කිව්ව වගේ දෙන්නට දෙන්න උදව් කරගන්න එක.
ජීවිතේට සහයක් දෙන එක, ජීවන සහකාරියක් කියන්නෙ ඒකයි.
දෙපැත්තටම සමානව උදව් කරගත යුතුයි. සමහර ගෑනු එහෙම නෑ.
සමහර ගෑනු ඉන්නව උබේ හීන වලට, උබට උදව් අවශ්‍ය වෙලාවට, උබේ ටාගට් වලට පොඩි හෝ උදව්වක් නෑ.
හැබැයි එයාලගෙ හැම දේකටම උබෙන් උදව් බලාපොරොත්තු වෙනව.
එයාට කරන්න දන්නෙ නැති දේවල් වලින් සමහර වෙලාවට උදව් කරන්න බැරි වෙන්න පුලුවන්. ඒත් එයාට කරන්න පුලුවන් දේවලුත් කරන්නෙ නැතුව මග අරිනව නම්?
උදාහරනයක් විදිහට, කෙල්ල වැඩ කරන්නෙ අකවුන්ටන්ට් කෙනෙක් විදිහට හෝ ඊටත් පහල ගිනුම් සම්න්ද රැකියාවක කියල හිතමු, උබ වැඩ කරන්නෙ වෙනම ක්ශේත්‍රයක අපි කියමු උබ ක්ලාක් කෙනෙක් කියල. දැන් එයාගෙ ඇප්ලිකේශන් හෝ වෙනත් ක්ලාක් කෙනෙක්ට සම්බන්ද වැඩ ඔක්කොම උබට කියල කරවගන්නව.
හැබැයි උබ හිතපන් උබ බිස්නස් එකක් පටන් ගත්ත පොඩියට කියල, දැන් උබේ ගිනුම් සම්බන්ද වැඩක් එයාට ඒ සම්බන්දව හැකියාවක් තිබ්බත් කරල දෙන්න උනන්දු වෙන්නෙ නෑ. උබේ බිස්නස් එක ගැන අහන්නෙ නෑ, එයාට කරන්න පුලුවන් උදව්වක් මොන විදිහට හරි තියෙනව නම් ඒක කරල දෙන්න උනන්දුවක් නෑ.
අපි තව වෙනස් විදිහෙ උදාහරනයක් ගත්තොත්, හිතපන් උබ පට්ටම හොරෙක්, වන්චා කාරයෙක්, ඒ දේවල් වලින් තමයි සල්ලි හම්බ කරන්නෙ කියල, එහෙනම් උබේ වයිෆ් හෝ කෙල්ල අනිවා ඒ දේවල් වලට (උබේ හීන වලට) මොනව හරි විදිහකින් වැඩිපුර හොරකන් කරන විදිහ, වන්චා කරන විදිහ ගැන පොඩියට හරි උදව් කරන කෙනෙක් වෙන්න ඕනෙ.
එහෙම නැතුව ඒක පාර්ශවික වහල් කමක් බලාපොරොත්තු වෙනව නම්, පුලුවන් තරම් ඉක්මනින් පන බේරගෙන දුවපන්.
[දෙවන කොටස පහලින්]

Last edited: