රතු කොඩි සහ ටොක්සික් නැති කෙල්ලෙක් හොයාගමු 💥🥰😍🤩

tarson

Well-known member
  • Feb 25, 2009
    8,354
    5,444
    113
    මේක ඉතින් කෙනාගෙන් කෙනාට පොඩි පොඩි වෙනස් කම් තිබුනත්, හැමෝම වගේ බලාපොරොත්තු වෙන පොදු දේවල් ටිකක් තියෙනව සහ මෙහෙම කෙනෙක් හොයාගන්න පුලුවන් නම් අනාගතේ සහ ජීවිතේ ඉතා හොද වෙයි.

    මම මේකෙන් ටාගට් කරන්නෙ පිරිමි අය.
    ඒ කියන්නෙ පිරිමි අයට කෙලවෙන්නෙ නැතුව ඉන්න පාට්නර් කෙනෙක් හොයාගන්න හැටි.
    ගෑනියක් නිසා මුලු ජීවිතේම විනාශ නොවී පන බේරගන්න හැටි.


    වර්තමාන පිරිමියාගේ මූලික කැපකිරීම තේරුම් ගමු

    ස්වභාවදර්මයෙන් පිරිමි හැදිල ඉන්නෙ තමන්ගෙ බීජ (ශුක්‍රානු) පුලුවන් තරම් විසුරුවන්නයි, ඒ කියන්නෙ පුලුවන් තරම් වැඩිම ගැහැනු ගනනකට උකල ප්‍රෙග්නන්ට් කරන්නයි.

    විශාල ගනනකට උකන නිසා, ඒ ලමයි රැක බලාගැනීම ආරක්ශාව සියලු වගකීම් ස්වභාවදර්මයෙන් පැවරෙන්නෙ ගැහැනියට, පුරුශයා ඊට උදව් කිරීම ස්වභාවිකව කිරීමට අනිවාර්යය නෑ, ඒත් ගොඩක් සත්තු සහ මිනිස්සු ඒක කරනව.

    ආ එහෙම නැද්ද? එහෙම නෑ කියල උබලට හිතෙන්නෙ වර්තමාන මිනිසා civilized වෙලා, එකෙක් එක්ක විතරක් ඉමු කියල සම්මුතියක් සමාජය විසින් හදාගෙන තියෙන නිසා මිසක් වෙන රෙද්දක් නිසා නෙමෙයි.

    ඒත් ස්වභාවදර්මයෙන් මිනිස් පිරිමින්ගෙන් බලාපොරොත්තු වෙන්නෙ පුලුවන් තරම් වැඩි ගනනක් ගෑනුන්ට හුකපන් ලමයි හදපන් කියන එක.

    එතනින් එහාට ගිහිල්ල, පිරිමියා එක ගැහැනියක් එක්ක පමනක් වාසය කිරීම, එක ගැහැනියක් පමනක් රැකබලාගැනීම කියන්නෙම පිරිමියාට ස්වභාවදර්මයෙන් පවරල තියෙන දේවල් වලින් එහාට ගිහිල්ල කරන ලොකු කැපකිරීමක්.

    එහෙම කරන එකේ කිසි ප්‍රශ්නයක් නෑ, ඒත් ගෑනු තේරුම් ගන්න ඕනෙ එක ගෑනියෙක් එක්ක ඉන්න තීරනය කරපු තැනම ලොකු කැපකිරීමක් පිරිමියා කරල ඉවරයි කියන එක.

    ගෑනු අයට ස්වභාවදර්මයෙන් පැවරිල තියෙන්නෙ, හොදම ජාන විතරක් අරන් හොදම ලමයින් බිහිකිරීම, ලමයින් රැක බලාගැනීම, සහ ස්වාමියාට කීකරුව ඔහුගේ අවශ්‍යතා ඉටු කිරීම සහ සහය වීම.
    ඒ කියන්නෙ එයාලට අයිතියක් නෑ පිරිමි ගොඩක් එක්ක ගිහිල්ල ලමයි හදන්න. සහ ස්වාමියාට අවශ්‍ය දේවල් දෙන්නත් ඕනෙ (ගෑනිට අවශ්‍ය දේවල් කොහොමත් පිරිමියා දෙනව).

    අපි එහෙම ස්වභාවදර්මයෙන් අපිට පැවරිල තියෙන දේවල්ම කරන්න ඕනෙ නෑ, ඒත් ඒ මූලික දේ දැනගත්තම පහල තියෙන දේවල් පැහැදිලිව තේරුම් ගන්න පුලුවන් වෙනව.


    ගැහැනුන්ගේ රෙඩ් ෆ්ලැග්ස් නොහොත් රතු කොඩි තේරුම් ගමු 🚩

    අපි බලමු, මොන වගේ කෙනෙක් එක්කද යාලුවෙන්න හෝ බදින්න හොද නැත්තෙ කියල.


    1. සහය නොවීම හා සොයාබැලීම් (caring) නැති කම 🚩

    සමහර ගෑනු අය හිතාගෙන ඉන්නව, පිරිමි කෙනා තමයි එයාල ගැන හොයල බලන්න ඕනෙ, සහ පිරිමි කෙනා තමයි එයාලට සහය වෙන්න ඕනෙ, ඒත් ගෑනු කෙනා ඒව කරන්න ඕනෙ නෑ කියල.
    මේක තනිකරම රෙඩ් ෆ්ලැග් නොහොත් රතු කොඩියක් 🚩 ටොක්සික් (විශ සහිත) ගැහැනික් ගෙ මූලික ලක්ශන වලින් එකක්.

    තව දුරටත් විස්තර කලොත්, උදාහරනයක් විදිහට උබේ කෙල්ලට හෝ කෙල්ලගෙ පවුලෙ කෙනෙක්ට ඔන්න අසනීප වෙනව.
    විශේශයෙන්ම කෙල්ල අසනීපෙන් නම් ඉතින් පිරිමි ඉතින් අනිවා හොයල බලනව, දවසේ සැරෙන් සැරේ අහල බලනව හොදද නැද්ද, අඩුද වැඩිද, පිරිමි ලව් කරන්න ගත්තම ඉතින් සෑහෙන caring.
    බෙහෙත් ගන්න වෙයිද, අරවද මේවද, ගත්ත බෙහෙත් මොනවද, වෙන දොස්තර කෙනෙක් වත් හම්බෙමුද, අර ටෙස්ට් එක කරමුද මේක කරමුද, පිරිමි කියන්නෙම ඉතින් බොහෝ වෙලාවට පට්ටම රොමෑන්ටික් සහ කෙයාරින් පොරවල්.
    අනිත් එක ඉතින් උබලට ඉතින් ලව් කරන්න අමුතුවෙන් කියල දෙන්න දෙයක් නෑනෙ. (එහෙම නැති පිරිමිත් ඉන්නව, ඒත් බහුතරයක් දෙනා එහෙමයි).
    එහෙම තමයි පාට්නර්ස් ල කොහොමත් ඉන්න ඕනෙ, එකිනෙකා ගැන හැගීමක් ආදරයක් නැත්තන් වැඩක් නෑනෙ.

    හැබැයි ඕකෙම අනිත් පැත්ත හිතපන්, උබට අසනීපයක් වෙනව, හෝ උබේ පව්ලේ කෙනෙක්ට අසනීපයක් වෙනව. හැබැයි කෙල්ලට ගානක් වත් නෑ, සමහර වෙලාවට උබ මතක් කරාම උබ අසනීපෙන් කියල ඒ වෙලාවට විතරක් අහනව, ඊට පස්සෙ වගේ වගක් නෑ, මතකත් නෑ.

    උබත් මනුස්සයෙක්, උබටත් කෙයාරින් ඕනෙ වෙනව. ඒත් උබේ කෙල්ලට හෝ වයිෆ් ට ගානක් නෑ පොඩ්ඩක් වත්. මෙතනදි උබල සහකාරියක් ඉදලත් සෑහෙන තනි වෙනව නේද.

    අනිත් කාරනේ තමයි සහය නොවීම. කෙටියෙන් කිව්වොත්, කෙල්ලගෙ දේවල් වලට උබ පන නැහැගෙන උදව් කරන්න ඕනෙ, ඒත් උබගෙ මොනයම් දේකටවත් කෙල්ල උදව් දෙන්න අකමැති වීම. (එහෙම ගෑනු හම්බෙලා නැද්ද? එහෙම ගෑනු ඉන්නව)

    ඉතින් එහෙම කෙනෙක් එක්ක මොකටද පිරිමි අය යාලුවෙන්නෙ සහ කසාද බදින්නෙ? පිරිමියාට කිසි දෙයක් ලැබෙන්නෙ නෑ, නමුත් පිරිමි කෙනා ඒ ගෑනු කෙනාගෙ වහලෙක් වගේ සේවය කරන්න ඕනෙද? එහෙම අවශ්‍ය නෑ, මේක දෙපැත්තටම වෙන්න ඕනෙ දෙයක් මිසක් එක්කෙනෙක් විතරක් කරන්න ඕනෙ දෙයක් නෙමෙයි.

    එයාල හිතන්නෙ පිරිමියාගෙ විතරක් වගකීමක් ගෑනුන්ට කෙයාරින් වීම, සහ, පිරිමියා ගැන හොයල බලන්න ගෑනු බැදිල නෑ කියල.

    ගොඩක් වෙලාවට මේක වෙන්නෙ ගෑනු ලමයින්ට අම්මල තාත්තල සෑහෙන ආදරෙන් හදනව, ඒත් සමහර ගෑනු අය දෙමව්පියො ගැන වගේ වගක් නෑ, ඒත් අම්මල තාත්තල ආදරේ නවත්තන්නෙ නෑනෙ.

    ඒ විදිහෙ ඒක පාර්ශවික වහල් සේවයක් අනාගත සහකරුවාගෙනුත් ඒ වගේ විශ සහිත ගෑනු බලාපොරොත්තු වෙනව.

    දෙමව්පියො වයසට යනකොට තමන්ට වහල් කම් කරන්න කෙනෙක් නැති බව තේරෙන්න ගන්නව.
    ඉතින් තමන්ට "වහලෙක්" විදිහට ඉන්න කෙනෙක් හොයන එක තමයි එයාල කරන්නෙ,
    නැතුව තමන්ට "සහකරුවෙක්" හොයන එක නෙමෙයි.

    ඒ වගේ කෙනෙක් හම්බුනොත් බදින්න නම් එපා කීයටවත්. ඒ වගේ කෙනෙක් බැදල උබලට සැනසීමක් නම් නෑ කවදාවත්.

    පිරිමි ඉන්නෙ වහල් කම් කරන්න නෙමෙයි.
    දෙන්නට දෙන්න උදව් කරගෙන, දෙන්නට දෙන්න හොයල බලල, දෙන්නගෙම ජීවිතේ සාර්තක කරගන්න එකට. එහෙම නැතුව එක්කෙනෙක්ට විතරක් වහලෙක් වෙන්න නෙමෙයි.

    මේ වගේ ගෑනු තේරුම් ගන්නෙ නැතිම දෙයක් තමයි "සොයා බැලීම් අවසන් ඌ තැන ගරාවැටීම් ආරම්භ වේ" කියන දෙය.
    එයාල හිතන්නෙ එයාල පිරිමි අය ගැන හොයා බැලුවෙ නැතත්, පිරිමි අය එයාල ගැන සොයා බැලීම් කල යුතුයි කියල.

    මේවගේ ගෑනු තනිකරම සාප. ☠️
    පුලුවන් තරම් ඈත් වෙලා හිටපන්. පන බේරගනින්.


    2. කිසිම දෙයක් තනිව කරගත නොහැකි තොත්ත බබෙක් වීම 🚩

    මම උඩින් කියපු කෙනාගෙ බොහෝවෙලාවට තියෙන තවත් දෙයක් තමයි, තමන්ට කිසි දෙයක් තනිවම කර ගන්න බැරිකම. පොඩි දෙයක් පවා බැරි අය ඉන්නව.

    උදාහරනයක් විදිහට, ජොබ් එකක් කරන කෙල්ලෙක්, එයාගෙ ජොබ් එකට දාන ඇප්ලිකේශන් එක හෝ CV එක හැදුවෙත් වෙන කෙනෙක් වෙන්න පුලුවන්, පිටරට ඩිග්‍රි එකකට ගිය කෙල්ලෙක්, තමන්ගෙ ඩිග්‍රි ඇප්ලිකේශන් එකත් පිරෙව්වෙ දෙමව්පියො වෙන්න පුලුවන්, කිසිම දෙයක් ගැන සාමාන්‍ය දැනීම වත් නැති වෙන්න පුලුවන්.

    අර දෙමව්පියො ඔක්කොම කල නිසා, තමන්ට කිසිදෙයක් කරගන්න බැරි නිසා, දෙමව්පියො වයසට යන නිසා වහලෙක් හොයාගන්න උබත් එක්ක යාලු උනා වෙන්න පුලුවන්.

    නිකමට හිතපන් ලමයි එහෙම හම්බුනාම තමන්ට දෙයක් තනිව කරගන්න බැරි කෙනෙක් බැන්දම උබට තමයි ඔක්කොම කරන්න වෙන්නෙ.
    සහකාරියක් කියල උබ හොයාගන්නෙ උබෙන් සහය සහ වහල් කම විතරක් ගන්න කෙනෙක් උනොත්, උබට හොදින් ඉන්න කීයටවත් බෑ. උබේ ජීවිතේම විනාශයි. ☠️

    සෑහෙන පරිස්සම් වෙන්න ඕනෙ මේ වගේ ගෑනුන්ගෙන්. යාලුවෙන්න හෝ බදින්න තියා හිතන්න වත් එපා.


    3. අනෙකාගේ ඉපයූ මුදල් පිලිබද වටිනාකම හා අවබෝදය නොමැතිකම 🚩

    පිරිමි ගොඩක් දෙනා ලොකුවට හිතන්නෙ නැතුව තමන් හම්බ කරපුව වියදම් කරනව සාමාන්‍යයෙන්.

    ගෑනු අයත් වියදම් කරනව, ඒත් සමහර ගෑනු අය ඉන්නව බොහෝ විට වියදම් කරන්නෙ තමන් අර හොයාගත්ත වහලගෙ හම්බ කරපු සල්ලි.

    මම කියන්නෙ මේ, කෙල්ලව කොහෙ හරි ගෙනිහින් උබේ සල්ලි වලින් කඩේකට කන්න අරන් දෙන එකවත්, ඇදුමක් දෙකක් අරන් දෙන එක, හෝ පොඩි පොඩි ගිෆ්ට් දෙන එකවත් ගැන නෙමෙයි.

    උදාහරනයක් විදිහට, උබයි එයයි දෙන්නම ජොබ් කරනව කියල හිතපන්, ඒත් කෙල්ල තමන්ගෙ සල්ලි වියදම් කරන්න දෙපාරක් හිතන දේවල් උබට වියදම් කරන්න කියල බල කරනව නම් හෝ උබව ඒ දේවල් අරන් දෙන තැනට මැනිපියුලේට් කරනව නම්, ඒ ගෑනුන්ගෙන් අයින් වෙලා හිටපන්.

    තවත් පැහැදිලි කලොත්, හිතපන් උබල දෙන්නම පොඩි පඩියක් ගන්නෙ රු: 80000 ක් කියල, සහ උබල දෙන්නම අමාරුවෙන් සල්ලි ටික පාවිච්චි කරල ජීවිතේ ගෙනියන්නෙ කියල, එයා උබට කියනව මෙහෙම දෙයක් "අපෝ නියම කොල්ලෙක් නම් මට අයි ෆෝන් අලුත්ම එකක් අරන් දෙන්න එපැයි, කොල්ලෙක් වෙලා වැඩක් තියෙනවද"

    උබ ලොකු සල්ලිකාරයෙක් නොවන බව දැනගෙන, ඒක ඒ කෙල්ල කලා නම් හරිම අමාරු සහ සල්ලි අපතේ යන දෙයක් බව දැනගෙන, පිරිමිකෙනාට වෙන හානිය දැන දැනම කරන එක, ඒක තනිකරම මැනිපියුලේට් කිරීමක්.

    උබගෙ කැමැත්තෙන් දේවල් අරන් දෙන එක වෙනයි, උබව අපහසුතාවයට පත් කරල, උබට දරන්න බැරි තරම් දේවල් ඉල්ලන,
    උබ "ඒව අරන් දුන්නෙ නැත්තන් නියම කොල්ලෙක් නෙමෙයි" වගේ පහත් පෙලේ වචන දාල.
    "ආ ඔයාට ඔච්චර වත් කරන්න බැරිද, කලින් කෙනා නම් අරම ඒවත් අරන් දුන්න"
    "කෙල්ලෙක්ට කොල්ලෙක් වියදම් කරන්න ඕනෙ අමාරුවෙන් උනත්, කෙල්ලෙක් එහෙම කරන්න ඕනෙ නෑ අපි කෙල්ලොනෙ"
    "මට ඉස්සර ගොඩක් අය ගිෆ්ට් දුන්න, මට බලෙන් දුන්නෙ, ඒක නිසා ඔයත් එහෙම කරන්න ඕනෙ"

    වගේ නින්දිත විදිහට දේවල් ගන්න යනව නම් පුලුවන් තරම් ඈත් වෙලා හිටපන්.

    උබට දරන්න පුලුවන් නම් අරන් දියන්, ඒකෙ ප්‍රශ්නයක් නෑ, ඒත් උබව මෝඩයෙක් කරල නින්දිත විදිහට, අනුන්ගෙ සල්ලි විනාශ කරන්න දගලන කෙල්ලො එක්ක අනාගතයක් හදන්න උනන්දු වෙන්න එපා.

    උබ කොච්චර සල්ලි හම්බ කරත්, උබ සල්ලි කාරයෙක් උනත්, කෝටි ගානක් හෙව්වත්, ඒ වගේ ගෑනුන්ව කවදාවත් කොච්චර ලොකු දේවල් දීල වත් සෑහීමකට පත් කරන්න බෑ, සහ කවදාවත් උබට ජීවිතේ සැනසීමක් නම් නැතිවෙයි.


    4. අද්‍යාපන මට්ටම තමන්ට වඩා ඉහල වීම 🚩

    මේකෙන් කියන්නෙ ගැහැනු කෙනාට තමන්ගේ මට්ටමට හෝ ඊට පහලින් තමයි අද්‍යාපන මට්ටම තියෙන්න ඕනෙ.
    උබල හෙන රැඩිකල් වෙලා ගෑනු කෙනා තමන්ට වඩා ඉගෙන ගත්තට කමක් නෑ වගේ හිතුවට, ලන්කාවෙ ගෑනියෙක් කියන්නෙ ගොන් විදිහට හිතන අය ගොඩක් වෙලාවට.
    පිරිමි කෙනා කවදාවත් නූගත් ගෑනියට, නූගත් ගෑනියෙක් කියල කියන්නෙ නැති උනාට, උබලට වඩා එයාල අද්‍යාපන මට්ටම වැඩි උනාම කවද හරි උබට මෝඩය, බූරුව, නූගතා කියල උබලට අහගන්න වෙනවම තමයි.

    දැනට නොපෙනෙන රෙඩ් ෆ්ලැග් එකක් නොවුනත් මේක අනාගත රෙඩ් ෆ්ලැග් එකක්.

    ඒක නිසා තමන්ගෙ අද්‍යාපන මට්ටමට සමාන හෝ අඩු කෙනෙක් හොයාගනින්.


    5. තමන්ගේ සිහින වලට ලගාවීමට උදව් කිරීමේ නොහැකියාව සහ අකමැත්ත 🚩

    සහකාරියක් හෝ සහකරුවෙක් කියන්නෙ මම කලින් කිව්ව වගේ දෙන්නට දෙන්න උදව් කරගන්න එක.
    ජීවිතේට සහයක් දෙන එක, ජීවන සහකාරියක් කියන්නෙ ඒකයි.

    දෙපැත්තටම සමානව උදව් කරගත යුතුයි. සමහර ගෑනු එහෙම නෑ.

    සමහර ගෑනු ඉන්නව උබේ හීන වලට, උබට උදව් අවශ්‍ය වෙලාවට, උබේ ටාගට් වලට පොඩි හෝ උදව්වක් නෑ.
    හැබැයි එයාලගෙ හැම දේකටම උබෙන් උදව් බලාපොරොත්තු වෙනව.

    එයාට කරන්න දන්නෙ නැති දේවල් වලින් සමහර වෙලාවට උදව් කරන්න බැරි වෙන්න පුලුවන්. ඒත් එයාට කරන්න පුලුවන් දේවලුත් කරන්නෙ නැතුව මග අරිනව නම්?

    උදාහරනයක් විදිහට, කෙල්ල වැඩ කරන්නෙ අකවුන්ටන්ට් කෙනෙක් විදිහට හෝ ඊටත් පහල ගිනුම් සම්න්ද රැකියාවක කියල හිතමු, උබ වැඩ කරන්නෙ වෙනම ක්ශේත්‍රයක අපි කියමු උබ ක්ලාක් කෙනෙක් කියල. දැන් එයාගෙ ඇප්ලිකේශන් හෝ වෙනත් ක්ලාක් කෙනෙක්ට සම්බන්ද වැඩ ඔක්කොම උබට කියල කරවගන්නව.

    හැබැයි උබ හිතපන් උබ බිස්නස් එකක් පටන් ගත්ත පොඩියට කියල, දැන් උබේ ගිනුම් සම්බන්ද වැඩක් එයාට ඒ සම්බන්දව හැකියාවක් තිබ්බත් කරල දෙන්න උනන්දු වෙන්නෙ නෑ. උබේ බිස්නස් එක ගැන අහන්නෙ නෑ, එයාට කරන්න පුලුවන් උදව්වක් මොන විදිහට හරි තියෙනව නම් ඒක කරල දෙන්න උනන්දුවක් නෑ.

    අපි තව වෙනස් විදිහෙ උදාහරනයක් ගත්තොත්, හිතපන් උබ පට්ටම හොරෙක්, වන්චා කාරයෙක්, ඒ දේවල් වලින් තමයි සල්ලි හම්බ කරන්නෙ කියල, එහෙනම් උබේ වයිෆ් හෝ කෙල්ල අනිවා ඒ දේවල් වලට (උබේ හීන වලට) මොනව හරි විදිහකින් වැඩිපුර හොරකන් කරන විදිහ, වන්චා කරන විදිහ ගැන පොඩියට හරි උදව් කරන කෙනෙක් වෙන්න ඕනෙ.

    එහෙම නැතුව ඒක පාර්ශවික වහල් කමක් බලාපොරොත්තු වෙනව නම්, පුලුවන් තරම් ඉක්මනින් පන බේරගෙන දුවපන්.

    [දෙවන කොටස පහලින්]
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,354
    5,444
    113
    [දෙවන කොටස]

    6. සන්සුන් බවක් නොමැති කම හා අදික කේන්ති යෑම් 🚩

    අදික කේන්තියාම් පිරිමින්ට කොහොමත් තියෙන්න පුලුවන් සහ ඒක පිරිමියාගෙ හෝමෝන එක්ක බැදිච්ච දෙයක්. පවුල්, ලමයි ආරක්ශා කරන්න පිරිමි සත්තු ගොඩකට මේක ස්වභාවිකවම දීල තියෙනව.
    ඒත් ගැහැනු කෙනාට ඒක ස්වභාවිකව අඩු ප්‍රමානයෙන් අවශ්‍ය වෙන්නෙ.

    එහෙම නොවන සහ අදිකව කේන්ති යන, "හොස්ස ලගින් මැස්ස යන්න බෑ" වගේ ඉන්න ගෑනු අය කියන්නෙ ස්වභාවික නොවන විකෘතියක්.

    අද කාලෙ සන්සුන් අය වගේම අර උඩින් කියපු ඉතාම අදික කේන්ති යන අයත් ඉන්නව.

    එයාල ලෝකය දකින්නෙත් ගොඩක්ම තරහ හිතින්, උබට දවසේ විස්තර කියනකොට හැමදාම කවෘ හරි එයාට විරුද්දව වැඩ කලා, හැමෝම එයාට ඇටෑක් කරනව, හෝ "මට අද මාරම තරහයි", "මට තද වෙලා ඉන්නෙ", වගේ දේවල් වලින් දවස අවසානයේ කතාවල් පටන් ගන්නව නම් බොහොම පරිස්සමින්. ඒ වගේ හැසිරෙන අය උබත් එක්කත් පොඩි පොඩි දේවල් වලටත් ඉතා අදිකව තරහ ගන්නව ටික කාලයක් යනකොට.

    එහෙම අයත් එක්ක ජීවිතයක් එකට ගත කරනව කියන්නෙ කරන්න බැරි දෙයක්. උබලට අනිවා ඩිවෝස් වෙන්න වෙයි.

    ඒ වගේ ලක්ශන තියෙන අයගෙන් පුලුවන් තරම් ඉක්මනින් පන බේරගෙන දුවපන්.


    7. දෙමව්පියන් සමග නිතරම කේන්තියාම සහ රන්ඩු කිරීම 🚩

    දෙමව්පියො එක්ක ප්‍රශ්න දාගෙන ඉන්න අය වගේම දෙමව්පියො ලමයි එක්ක ප්‍රශ්න දාගන්න එකක් ගැන නෙමෙයි මේකෙන් කියන්නෙ.

    මේ කියන්නෙ මෙහෙම දෙයක්,
    නිතරම දෙමව්පියන් කරන දේවල් වැරදියි, තමන්ට සලකන්නෙ නෑ, එයාල තමන්ට සැලකිය යුතුයි, එයාල ඉන්නෙ තමන්ට සලකන්නයි, කියල හිතල එයාල එක්ක කොයිම වෙලාවක වත් හොදින් ඉන්නෙ නැති ගෑනු අය ඉන්නව.

    උබල කියයි පිරිමි අයත් ඉන්නවනෙ කියල, ඒත් පිරිමි අයගෙ පොඩි වෙනසක් තියෙනව, එහෙම පිරිමි අය හිටියත් තමන්ගෙ වයිෆ් ට හෝ කෙල්ලට එහෙම නරක විදිහට සලකන අය ගොඩක් අඩුයි.

    ඒත් ගෑනු කෙනෙක් ගෙ ඔය ලක්ශනේ තියෙනව නම්, එයා අනිවා උබට දැන් පෙන්නුවෙ නැතත්, උබටත් කවද හරි සලකන්නෙ අර දෙමව්පියන්ට සැලකුව විදිහටම තමයි.

    උබට කවදාවත් සැනසීමක් නම් නැති වෙයි. උබ කොච්චර කලත් උබට බනින එක සහ උබ කරනව මදි කියල කියන එකේ ඉවරයක් නම් වෙන්නෙ නෑ. අනිත් එක තමයි ඒ වගේ අය අනිත් පැත්තට සලකන අයත් නෙමෙයි. ඒ කියන්නෙ ඒක පාර්ශවිකව දේවල් බලාපොරොත්තු වෙනව විතරයි.


    8. ගැහැනු අවයවය තිබ්බත් හිතින් පිරිමියෙක් 🚩

    මම මේ කියන්නෙ පිරිමි වගේ පෙනුමක් තියෙන හෝ තව කෙල්ලන්ට ආස කොලු පෙනුමක් තියෙන දෙකටම නැති ගෑනු නෙමෙයි.

    මම කියන්නෙ පිටින් ඉතාම හොද කාන්තා ලක්ශන තියෙන, ඒත් ආදරනීය බවක් හෝ කිසිම කෙයාරින් කමක් (අනෙකා ගැන සොයාබැලීම් වැනි) නොමැති ගැහැනු තමයි මේ ගොඩට වැටෙන්නෙ.

    මෙයාලගෙ හෝමෝන ප්‍රශ්නත් තියෙනව ගොඩක් අයගෙ.

    උබල නිකමට උබේ කෙල්ලගෙ හෝමෝන ප්‍රොෆයිල් එකක් චෙක් කරල බලපන්, ගොඩක් වෙලාවට ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය (පිරිමින්ගෙ වැඩිපුර තියෙන හෝමෝනය) මෙයාලගෙත් වැඩි මට්ටමේ තියෙන්නෙ.

    මෙයාලත් එක්ක යාලුවෙනව නම් බදිනව නම් පරිස්සමින්, ජීවිතේ ගෙවන්න අමාරුයි මෙහෙම අයත් එක්ක.

    9. සම්මත සුදුසුකම් අතින් හොද උනත්, කිසිම වයිබ් එකක් නැතිකම 🚩

    සමහර අය උබ උබේ සහකාරියගෙන් හොයන දේවල් තියෙන්න පුලුවන්. සමහර අය ලස්සන හොයනව, සමහර අය පවුල් පසුබිම, සමහර අය උගත් කම.

    ඔය ඔක්කොටම කියන්නෙ "පේපර් කොලිෆිකේශන්" හෝ "ගුඩ් ඔන් පේපර්" කියල.

    ඊට අමතරව තිබිය යුතුම දෙයක් තමයි "වයිබ්" එක.

    ඒ කියන්නෙ, උබ කරන දේවල් එක්ක සහ සන්යෝජනය වීමේ හැකියාවක් තියෙන්න ඕනෙ.

    තවත් විස්තර කලොත් උබ කැමති මාතෘකා කතා කල හැකි වීම සහ ඒ දේවල් පවත්වා ගෙන යාමට ඇයට හැකිවීම, උබ කැමති තැන්වල යාමට හැකි වීම සහ ඒ තැන් වලට ඉතා අප්‍රිය තාවක් ඇයට නොතිබීම, සහ විශේශම දේ තමයි, කතා බහ කරගෙන යනකොට දිගටම ඕනෙම දිහාවකට කතා කරන්න පුලුවන් වෙන්න ඕනෙ.

    සරලම උදා හරනයක් විදිහට (පට්ටම සරලයි, මීට වඩා ලොකු දේවල් උබේ ජීවිතේ එනව අනිවා), උබ කතා කරන්නෙ උබ අලුතෙන් ගත්ත අත් ඔරලෝසුවෙ පාට ගැන නම්, ඒ කෙල්ල ඒ තරම් තාක්ශනය ගැන නොදැන ගත්තත් පාට කියන එක ගැන දේවල් කතා කරන්න පුලුවන් වෙන්න ඕනෙ.
    "මේ පාට හොදයි ද", කිව්ව ගමන් එයා "හොදයි" කියනව නම්, එතනින්ම උබලට කතා කරන්න දෙයක් නෑ. කතාව එතනින් ම ඉවරයි. කිසිම වයිබ් එකක් නෑ.
    එහෙම නැතුව, ඒ කෙල්ල, "හොදයි ඒත් අර අනිත් ශේඩ් එකත් හොදයි, ඒකෙ අරමයි මෙහෙමයි" කියල උබ අහන ප්‍රශ්නෙට වටිනාකමක් තියෙන දේවල් උබේ ප්‍රශ්නෙට උත්තරේ විදිහට දෙනව නම් හොදයි නේ. නැත්තන් උබට මොකටද සහකාරියක්, කිසිම දේකට සහයක් දෙන්නෙ නැත්තන්. බදින්නෙ නැතුව හිටපන්කො.

    උබට අසනීපයක් වෙනව, සරලවම උබට කොහෙ හරි ඇගේ කැක්කුමක් තියෙනව කියල හිතපන්කො උදාහරනෙකට, උබ කියනව "මට මෙතන රිදෙනව, මොකෝ දන්නෙ නෑ" කියල, ඒකට කිසිම ප්‍රතිචාරයක් නැතුව කෙල්ල වෙනම දෙයක් ගැන කතා කරනව නම් "මේ අද නම් මට අරූ එක්ක මාර කේන්තියි" "මම අද ආවෙ පයින්, හරියට අව්ව" වගේ එයාගෙ දේවල් විතරක් කියනව නම්, උබෙන් ඒ දේවල් වලට උත්තර හොයනව විතරක් නම්. වයිබ් නෑ.

    මම මේ සරල උදාහරන දෙන්නෙ උබලට තේරුම් ගන්න.

    තව ඇත්ත ජීවිතේ එන්න පුලුවන් සීරියස් උදාහරනයක් ගත්තොත්, මම කලිනුත් කිව්ව වගේ, උබ බිස්නස් එකක් පටන් ගන්න යනව, උබේ වයිෆ් එයාට කරන්න පුලුවන් තරමේ උදව්ත් නොකර ඉන්නව නම්, හෝ අඩුම ගානෙ ඒක ගැන අහන්නෙ වත් නැත්තන්, උබට ඒ සම්බන්ඩතාවය ඇතුලෙ උබම තනිවෙනව නේද? ඒ කියන්නෙ උබට කෙල්ලෙක් හෝ බිරිදක් ඉදලත් උබ තනිවෙනව, උබ ගැන අන්ශුමාත්‍රයක්, හෝ උබ කරන දේවල් ගැන අන්ශු මාත්‍රයක් වත් හොයල බලන කෙනෙක් නෙමෙයි නම්, උබට එතන හොද ජීවිතයක් තියෙන එකක් නෑ නේද.

    අද කාලෙ අපි දකිනව කෙල්ලෙක් හෝ වයිෆ් කෙනෙක් ඉදලත් පට්ටම තනිකමක් දැනෙන පිරිමි, ඒ වෙලා තියෙන්නෙ මේක තමයි, අර මම කියපු "වයිබ්" එක නැති කම.

    දීර්ඝ කාලීනව ජීවත් වෙන්න බෑ අනිත් සුදුසුකම් ඔක්කොම තිබ්බත්.

    එහෙම උබට අවශ්‍ය වයිබ් එක නැත්තන්. අතෑරල දාපන්, වෙන කෙනෙක් හොයාගනින්.


    10. මිනිස් ලමුන් සෑදීමට ප්‍රිය නොමැති වීම

    මම මේ කියන්නෙ, ලමයි හදන එක කරදර නිසා හෝ දැන් කාලය නෙමෙයි නිසා හෝ ලමයි හදන්න මොකක් හරි ප්‍රශ්නයක් හින්ද නොහදා ඉන්න අය ගැන නෙමෙයි.

    එහෙම ලමයි හදන්නෙ නැතුව ඉන්න ඕනෙම කෙනෙකුට අයිතියක් තියෙනව සහ ඒක ගැන කිසිම ප්‍රශ්නයක් නෑ.

    මම මේ කියන්නෙ වෙනම දෙයක්, තමන් ලමයින් සෑදීමට අවශ්‍ය නොවන්නේ, මිනිස් ලමයින්ට කැමති නැති නිසා කියල කිව්වොත්, සෑහෙන්න පරිස්සම් වෙන්න ඕනෙ මේ වගේ අයගෙන්.

    මොකද මේකෙන් අපි බලන්නෙ ලමයි හදන්නෙ නැති කම නෙමෙයි, ස්වභාවිකව දීල තියෙන ශරීරයේ සහ හිතේ විකෘතියක් තියනවද කියල.

    ස්වභාවිකව ගැහැනිය හැදිල තියෙන්නෙ ලමයි බිහිකරන්නම තමයි, වෙන ප්‍රදාන වැඩක් එයාලට ස්වභාවදර්මයෙන් පැවරිල නෑ.

    ඒත් අදකාලෙ ලමයි හදනව කියන එක කරන්න අමාරුයි, ඒකෙ කිසි ප්‍රශ්නයක් නෑ, ඒත් අර කියපු ස්වභාවයෙන් එන "මගේ ශරීරයෙන් හැදෙන්න ඉන්න මිනිස් ලමයින්ට මම කැමතියි" කියන එකත් හිතේ නැත්තන් එතන විකෘතියක් තියෙනව,

    අන්න ඒ වගේ අයගෙන් පුලුවන් තරම් ඈත් වෙලා හිටපන්. ඒකට හේතුව ඒ වගේ අය කවදාවත් සහකරුට සලකන, හොයා බලන අය වෙන්නෙ නෑ.


    11. විවාහයට ඉක්මන් කිරීම් 🚩

    උඩ කියපු රතු කොඩි 🚩 තියෙන හැමෝගෙම වගේ ලක්ශනයක් තමයි කසාද බදින්න ඉක්මන් කරන එක.

    මොකද එයාල දන්නව වැඩි කාලයක් තමන්ව ආශ්‍රය කරොත්, තමන්ගෙ තියෙන රතු කොඩි සහ විශ සහිත බව පේන්න ගන්නව කියල.

    ඒක නිසා එයාල කරන්නෙ පුලුවන් තරම් විවාහය ඉක්මන් කරල උබලව අහු කරගන්න ට්‍රයි කරනව.

    කවදාවත් උබලට කොච්චර ප්‍රෙශර් කලත් විවාහයකට නම් යන්න එපා, පොඩි හරි සැකයක් තියෙනව නම්.

    ඒක නිසා, උඩ කියපු ලක්ශන තියෙන කෙනෙක් හම්බුනොත් පුලුවන් තරම් ඉක්මනින් පන බේරගෙන දුවපන්.


    🌟🌟🌟🌟🌟🌟🌟

    පිරිමි අයට කෙලවෙන්නෙ නැතුව ඉන්න පාට්නර් කෙනෙක් හොයාගමු, රතු කොඩි සහිත ගෑනුන්ගෙන් බේරී, ආදරනීය, සහ තමන්ට සලකන කෙල්ලෙක් හෝ බිරිදක් හොයාගමු.

    උබලටත් මේවගේ අය හම්බෙලා ඇති නේද අනන්තවත්, කියාගෙන යමු අත්දැකීම් එහෙම.

    බම්ප් එකක් දාගෙන පලයව් 😌
     
    Last edited:

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,896
    10,042
    113
    හ්ම්ම්... මේක කියෙව්වම තේරෙනවා කොල්ලෙක්ගෙ හිතේ තියෙන අවංක කලකිරීම සහ බය. ඒත් මචං, ටිකක් විතර එක පැත්තකට බරයි වගේ නේද?
    උඹේ "සත්ත්ව ලෝකය" තියරිය සහ පිරිමියාගේ මහා "කැපකිරීම"
    යකෝ, උඹ කියන විදිහට පිරිමියා කියන්නේ ස්වභාවධර්මයෙන්ම ඇවිල්ල ඉන්න බීජ විසුරුවන මැෂිමක් නම්, ගෑනියෙක් එක්ක විතරක් ඉන්න එක "මහා කැපකිරීමක්" නම්, එහෙනම් මුලින්ම ඒ වගේ "කැලෑ සතෙක්" එක්ක ජීවත් වෙන්න කැමති වෙන ගෑනියෙක් කරන කැපකිරීම ගැන පොඩ්ඩක් හිතපන්.
    උඹේ තර්කය හරි නම්, අපි තාමත් ගල් ගුහාවල ඉඳන්, කොටියෙක් මරන් ඇවිත් ගෑනිට කන්න දීලා, එයාගෙන් බලාපොරොත්තු වෙන්න ඕනෙ ළමයි හදන එකයි, ගුහාව අතුගාන එකයි විතරද? මිනිස්සු කියන්නේ සත්තු වගේ නෙමෙයි. අපිට මොළයක්, සංස්කෘතියක්, හැඟීම් තියෙනවා. ඒ "civilized" කියන රෙද්ද තමයි අපිව සත්තුන්ගෙන් වෙන් කරන්නේ. ඒක අවුලක් කියලා හිතනවා නම්, ප්‍රශ්නෙ තියෙන්නේ සමාජයේ නෙමෙයි, උඹේ ඔළුවේ.
    එක ගෑනියෙක් එක්ක ඉන්න එක "කැපකිරීමක්" විදිහට දකින එකා, කවදාවත් නියම සහකරුවෙක් වෙන්නේ නෑ. ඌ වෙන්නේ තමන්ගේ "සත්ත්ව ආශාවල්" යටපත් කරගෙන ඉන්න, ඕන වෙලාවක පුපුරන්න පුළුවන් බෝම්බයක්.
    උඹේ "රතු කොඩි" වලට මගේ "රතු කොඩි" 🚩
    උඹ ගෑනුන්ගේ රතු කොඩි ලස්සනට ලිස්ට් කරලා. දැන් අපි බලමු උඹේ ඔය ලිස්ට් එක හදපු මනස ඇතුළේ තියෙන රතු කොඩි මොනවද කියලා.
    1. "වහලියක්" මිස "සහකාරියක්" නොවීම 🚩
    උඹේ පළවෙනි පොයින්ට් එකෙන්ම පේනවා උඹ හොයන්නේ උදව්වට, ආදරේට කෙනෙක් නෙමෙයි, උඹට සේවය කරන්න, උඹව බලාගන්න අම්මා කෙනෙක් වගේ කෙනෙක්. "සහය" කියන්නේ දෙපැත්තටම ඕන දෙයක්. උඹ අසනීප වුණාම උඹේ ගැන හොයන්නේ නැති කෙල්ලෙක් එක්ක ඉන්න එපා කියන එක හරි. ඒත් ඒ ලිස්ට් එකේ උඩින්ම තියෙන විදිහෙන් පේන්නේ, උඹට ඕන "මම එයාව බලාගන්නම්, එයා මාව බලාගන්න ඕනෙ" කියන එකට වඩා, "එයා මගේ වහලිය වෙන්න ඕනෙ" කියන එක.
    2. තමන්ගේ නෝන්ජල්කම වසාගැනීමේ උත්සාහය 🚩
    පොයින්ට් 4 එකේ කියනවා තමන්ට වඩා උගත් ගෑනියෙක් එපාලු, කවදාහරි "නූගතා" කියලා අහන්න වෙන නිසා. යකෝ, ඒක රතු කොඩියක් වෙන්නේ ගෑනිගේ නෙමෙයි, උඹේ. තමන්ගේ සහකාරිය තමන්ට වඩා ඉගෙන ගත්තම, ඒකෙන් ආඩම්බර වෙන්න බැරි, තමන්ගේ අඩුපාඩුවක් කියලා හිතන පිරිමියෙක් තරම් දුර්වල එකෙක් තවත් නෑ. නියම පිරිමියෙක් තමන්ගේ සහකාරියගේ දියුණුවෙන් සතුටු වෙනවා මිසක්, තමන්ගේ ඊගෝ එකට තර්ජනයක් කියලා හිතන්නේ නෑ.
    3. "පිරිමිකම" සහ "සල්ලි" පටලවා ගැනීම 🚩
    උඹේ සල්ලි ගැන තියෙන පොයින්ට් එකේ ඇත්තක් තියෙනවා. අනෙකාගේ සල්ලි ගසාකන කෙනෙක් එක්ක ජීවත් වෙන්න බෑ. ඒත් උඹ දෙන උදාහරණ ("අයි ෆෝන් අරන් දෙන්න ඕනෙ") වලින් ගෑනුන්ව "gold diggers" ලා විදිහට ලේබල් කරනවා. සල්ලි කියන්නේ සම්බන්ධයක එක කොටසක් විතරයි. ඒක දෙන්නා කතා කරලා තීරණය කරන්න ඕන දෙයක්. "කොල්ලෙක් නම් වියදම් කරන්න ඕනෙ" කියන මානසිකත්වයේ ඉන්න ගෑනු වගේම, "මම සල්ලි හම්බ කරන නිසා ගෑනි මට ඕන විදිහට ඉන්න ඕනෙ" කියන පිරිමිත් ඉන්නවා. දෙගොල්ලොම එකයි.
    4. "වයිබ් එක" කියන නමින් තමන්ගේ මතයටම එල්ලිලා සිටීම 🚩
    "වයිබ් එක" කියන්නේ පට්ට වැදගත් දෙයක්. ඒක ඇත්ත. ඒත් උඹ දෙන උදාහරණ ("ඔරලෝසුවේ පාට ගැන කතා කරන එක") වලින් තේරෙන්නේ උඹට ඕනෙ උඹ කියන හැම දේටම "හා" කියන, උඹේ ලෝකයේ විතරක් ජීවත් වෙන කෙනෙක්. සම්බන්ධයක් කියන්නේ ලෝක දෙකක් එකතු වෙන එක. එතනදී තමන් අකමැති දේවල් තියෙන්න පුළුවන්, තමන්ට නොතේරෙන දේවල් තියෙන්න පුළුවන්. "වයිබ් එක නෑ" කියලා ලේසියෙන් අතාරිනවට වඩා, අනිත් කෙනාගේ ලෝකය තේරුම් ගන්න උත්සාහ කරන එකයි නියම සම්බන්ධය.
    අවසාන වශයෙන්, රැඩිකල්ම ඇත්ත...
    මචං, උඹ මේ හදලා තියෙන්නේ ගෑනුන්ගෙන් බේරෙන්න "Survival Guide" එකක්. ඒත් ඇත්තටම උඹට තියෙන ලොකුම ප්‍රශ්නෙ ගෑනු නෙමෙයි. උඹේ ඔළුවේ තියෙන "ගෑනු කියන්නේ මෙහෙමයි, පිරිමි කියන්නේ මෙහෙමයි" කියන ගල් යුගයේ අදහස්.
    ගෑනියෙක් හොයන්න කලින්, තමන් කවුද, තමන්ට ඇත්තටම ඕන මොකක්ද කියලා හොයාගනින්. වහලියක්ද? සහකාරියක්ද? උඹව අගය කරන කෙනෙක්ද? නැත්නම් උඹේ හැම දේටම ඔළුව වනන බෝනික්කෙක්ද?
    උඹ හොයන්නේ අඩුපාඩු නැති, රතු කොඩි නැති, පරිපූර්ණ කෙනෙක් නම්, උඹට කවදාවත් එහෙම කෙනෙක් හම්බවෙන්නේ නෑ. මොකද උඹවත් පරිපූර්ණ නෑ.
    ලොකුම රතු කොඩිය තියෙන්නේ උඹ හොයන ගෑනුන්ගේ නෙමෙයි, උඹේ ඔය පෝස්ට් එකේමයි. 🚩
    ඒක නිසා, අනුන්ගේ රතු කොඩි හොයන එක නවත්තලා, තමන්ගේ ඇතුළට හැරිලා බලපන්. නියම සහකරුවෙක් වෙන්න උත්සාහ කරපන්. එතකොට උඹට ගැලපෙන නියම සහකාරියක් ඉබේම හම්බවෙයි. එහෙම නැතුව, මේ වගේ ලිස්ට් ගහ ගහ හිටියොත්, උඹට වෙන්නේ ජීවිත කාලෙම තනියම ඉඳන්, මුළු ගෑනු සංහතියටම සාප කර කර ඉන්න තමයි.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,354
    5,444
    113
    ජපන් කොඩි 🤭

    ජපන් කොඩි රවුම්, මේක ත්‍රිකෝනයි පොඩ්ඩක් 🤣

    ජපන් කොඩිය කියල අපි කියන්නෙ සාමාන්‍යයෙන් කෙල්ලන්ට මාසෙකට පාරක් හැදෙන එකට 😏

    හ්ම්ම්... මේක කියෙව්වම තේරෙනවා කොල්ලෙක්ගෙ හිතේ තියෙන අවංක කලකිරීම සහ බය. ඒත් මචං, ටිකක් විතර එක පැත්තකට බරයි වගේ නේද?

    ඒක නිසා, අනුන්ගේ රතු කොඩි හොයන එක නවත්තලා, තමන්ගේ ඇතුළට හැරිලා බලපන්. නියම සහකරුවෙක් වෙන්න උත්සාහ කරපන්. එතකොට උඹට ගැලපෙන නියම සහකාරියක් ඉබේම හම්බවෙයි. එහෙම නැතුව, මේ වගේ ලිස්ට් ගහ ගහ හිටියොත්, උඹට වෙන්නේ ජීවිත කාලෙම තනියම ඉඳන්, මුළු ගෑනු සංහතියටම සාප කර කර ඉන්න තමයි.

    🤣 උබට මොකෝ මේ ගූ ගිහිල්ල, උබ ඒ වගේ ලෝක මරාලයක් බැදගත්ත එකෙක් නේද? 💩

    "මම එයාව බලාගන්නම්, එයා මාව බලාගන්න ඕනෙ" කියන එකට වඩා, "එයා මගේ වහලිය වෙන්න ඕනෙ" කියන එක.

    මේකම තමයි බන් මම කියන්නෙ. එහෙම නෙමෙයිද පේන්නෙ එතන? 🤔 උබ කියවන විදිහෙ අව්ලක්.

    "ඔරලෝසුවේ පාට ගැන කතා කරන එක") වලින් තේරෙන්නේ උඹට ඕනෙ උඹ කියන හැම දේටම "හා" කියන,

    "හා" කියන්න ඕනෙ කියන එක නම් කොහොමත් කියල නෑ, මම කියල තියෙන්නෙ, උබ කියන එකට තව වටිනාකමක් එකතු කරන්න ඕනෙ කියන එක මිසක්, "හා" කියන එක විතරක් කියන්න එපා කියලයි තියෙන්නෙ, උබ කියවන්නෙ අනිත් පැත්තනෙ බන්.

    තමන්ගේ නෝන්ජල්කම වසාගැනීමේ උත්සාහය 🚩
    පොයින්ට් 4 එකේ කියනවා තමන්ට වඩා උගත් ගෑනියෙක් එපාලු, කවදාහරි "නූගතා" කියලා අහන්න වෙන නිසා. යකෝ, ඒක රතු කොඩියක් වෙන්නේ ගෑනිගේ නෙමෙයි,

    මම මේ මම ගැන හිතල කිව්ව නෙමෙයි, මට වඩා කොහොමත් උගත් කෙනෙක් ඉන්න විදිහක් නෑ 🫣, ඒක නිසා මම මේ කිරියෙ ඉන්න සාමාන්‍ය විදිහට ඉගෙන ගත්ත අය ගැන හිතල ලිව්වෙ.
     
    Last edited:
    • Haha
    Reactions: Flappybird

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,791
    113
    Earth
    සීන් එක මේකයි.. එක්කො පට්ට ලස්සනයි ඒත් රතු කොඩි එකක් දෙකක් තියනවා.. එක්කො average looking ඒත් රතු කොඩි නෑ..
    පට්ට කෑල්ලකුත් වෙලා රතු කොඩිත් එකක්වත් නැති එකක් කොල්ලෙක්ට සෙට් වෙනව කියන්නෙ ඌ පට්ට ලකී..
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,896
    10,042
    113
    ජපන් කොඩි රවුම්, මේක ත්‍රිකෝනයි පොඩ්ඩක් 🤣

    ජපන් කොඩිය කියල අපි කියන්නෙ සාමාන්‍යයෙන් කෙල්ලන්ට මාසෙකට පාරක් හැදෙන එකට 😏



    🤣 උබට මොකෝ මේ ගූ ගිහිල්ල, උබ ඒ වගේ ලෝක මරාලයක් බැදගත්ත එකෙක් නේද? 💩
    හහ්, රිදුනා නේද? මම ඇත්ත කියනකොට උඹේ අර ලස්සනට හදාගත්ත "පිරිමි අපි පව්, ගෑනු තමයි වැරදි" කියන ලෝකේ කඩාගෙන වැටෙනවා වගේ දැනුනද?

    බලපන්කො, තර්කෙට උත්තර දෙන්න බැරි වුණාම, අදහස එක්ක හැප්පෙන්න කොන්ද පණ නැති වුණාම, පාවිච්චි කරන පරණම සහ දුර්වලම උපක්‍රමය තමයි උඹ ඔය පාවිච්චි කරන්නේ: පුද්ගලික මඩ ප්‍රහාරය. "ඌට ගූ ගිහින්," "ඌ කෙළවගත්ත එකෙක්," "ඌට ඉරිසියාව." මේවා තමයි තමන්ගේ අදහස් කොච්ච-ර හිස්ද කියලා තේරුණාම කෙනෙක්ට කියන්න ඉතුරු වෙන දේවල්. උඹේ තර්කවල හිස්කම උඹටම තේරිලා, දැන් මගේ චරිතේ ගැන කතා කරන්න පටන් අරන්.

    මගේ පෞද්ගලික ජීවිතේ පැත්තකින් තියමු. ඒක මරාලයක්ද, සුර ලෝකයක්ද කියන එක උඹට අදාළ නෑ. අපි කතා කරමු උඹේ ඔය "විෂ සහිත" දර්ශනය ගැන.

    උඹ කරන්නේ සම්බන්ධයකට අడుగు තියන්නේ ආදරෙන්, විශ්වාසෙන් නෙමෙයි. හරියට යුධ පිටියකට යන සොල්දාදුවෙක් වගේ. අතේ තියෙනවා "රතු කොඩි" කියන චෙක්ලිස්ට් එක. හැම අඩියක් ගානෙම බිම් බෝම්බ, උගුල් අටවලා ඇත්ද කියලා පරික්ෂා කරනවා. ගෑනියෙක් දිහා බලන්නේ සහකාරියක් විදිහට නෙමෙයි, ඕනෑම වෙලාවක පාවා දෙන්න පුළුවන් සතුරෙක් විදිහට. මේ වගේ මානසිකත්වයක් තියාගෙන, පරණ යකඩ කෑල්ලක් වුණත් රත්තරන් කියලා ඔළුවේ තියාගෙන ඉන්න එකෙක්ට, කොහොමද බං නිරවුල් ජීවිතයක් ගෙවන්න පුළුවන් වෙන්නේ?

    උඹ හිතන්නෙ උඹේ ඔය ලිස්ට් එකෙන් "හොඳ කෙනෙක්" තෝරගන්න පුළුවන් කියලද? පිස්සුද. උඹේ ඔය චෙක්ලිස්ට් එක දකින ඕනම ආත්ම ගරුත්වයක් තියෙන ගෑනියෙක් උඹව මග අරිනවා. ඉතුරු වෙන්නේ එක්කෝ උඹේ නීතිරීති වලට හැඩගැහිලා රඟපාන කෙනෙක්, නැත්නම් උඹේ ඔය නෝන්ජල් මානසිකත්වයටම ගැලපෙන තවත් "මරාලයක්" විතරයි. එදාට උඹ කියයි "දැක්කනේ මම කිව්වා හරි කියලා, හැම ගෑනිම එකයි" කියලා. උඹට තේරෙන්නේ නෑ, උඹේ වටේ ඉන්න මිනිස්සුන්ව විෂ සහිත කරන්නේ උඹේ ඔය කුණු වෙච්ච කණ්ණාඩියෙන් ලෝකය දිහා බලන නිසා කියලා. උඹ බය දේ උඹම නිර්මාණය කරගන්නවා.

    ඇත්තටම, උඹට හෝ උඹේ යාළුවෙක්ට නරක අත්දැකීමක් වෙන්න ඇති. ඒක වෙන්න පුළුවන්. ජීවිතේ එහෙම තමයි. ඒත් ඒ එක අත්දැකීමක් නිසා මුළු ගෑනු සංහතියටම වෛර කරලා, එයාලව මනින්න අමුතු නීති පද්ධතියක් හදාගන්න එක නුවණක්කාරකමක් නෙමෙයි. ඒක බියගුළුකමක්. ඒක තමන්ගේ තුවාලය ලොකුවට පෙන්නලා අනුකම්පාව ඉල්ලන ගමන්, ඒ තුවාලයට මුළු ලෝකෙම වගකියන්න ඕන කියන හènචයි මානසිකත්වයක්.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,354
    5,444
    113
    සීන් එක මේකයි.. එක්කො පට්ට ලස්සනයි ඒත් රතු කොඩි එකක් දෙකක් තියනවා.. එක්කො average looking ඒත් රතු කොඩි නෑ..
    පට්ට කෑල්ලකුත් වෙලා රතු කොඩිත් එකක්වත් නැති එකක් කොල්ලෙක්ට සෙට් වෙනව කියන්නෙ ඌ පට්ට ලකී..

    ඔව් ඇත්ත, ඒත් මචන් සමහර කොල්ලො දන්නෙ වත් නෑ කෙල්ලන්ගෙ රතු කොඩි අදුර ගන්න, ඒකයි දැම්මෙ. මුලින් අදුර ගත්තොත් හොද කෙනෙක් තෝරගන්න ලේසි නිසා.

    අපේ කොල්ලො ටිකට මොලේ පාදවල බේරගන්න ඕනෙ.

    හහ්, රිදුනා නේද? මම ඇත්ත කියනකොට උඹේ අර ලස්සනට හදාගත්ත "පිරිමි අපි පව්, ගෑනු තමයි වැරදි" කියන ලෝකේ කඩාගෙන වැටෙනවා වගේ දැනුනද?

    🤣 පව් බන් උබ, ලෝක මරාලයක් බැදල දැන් හූල්ලන එකෙක් වගේ තමයි මට නම් පේන්නෙ. මෙච්චර ටොක්සික් උන්ට අදින එකෙක් 🤣 සමනල ගතියකුත් පේනව, පිරිමි වර්ගෙ නම් නෙමෙයි වගේ උබ.

    ගෑනුන්ට ඕනෙ ඕනෙ විදිහට නැවෙන, පොන්සියෙක් වගේ පේන්නෙ උබ
     
    Last edited:

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,189
    15,703
    113
    දෙනුන් බලා කිරි ගන්නේ
    මවුන් බලා හිර ගන්නේ..


    කෙල්ලගේ අම්මා දිහා බලලා තීරණයක් ගනිං

    අම්මා තාත්තාට ළමයිට කතා කරන විදිහ
    ගෙදර පිරිසිදුවට තියාගෙන ඉන්න විදිය
    ඇඟ මේන්ටේන් කරන විදිහ

    සේරම සවරම් බඳිනකම් විතරයි
    බැඳපු ගමන් අම්මගේ චරිතෙ එහෙම්ම ආරූඪ වෙනවා

    නොකා නොබී හිටපු කෙට්ටු ගෑණු අම්මා වගේ බැරල් වෙනවා
    වාචාල අඩු කුලේ කට ඇරෙන්න ගන්නවා
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,896
    10,042
    113
    ඔව් ඇත්ත, ඒත් මචන් සමහර කොල්ලො දන්නෙ වත් නෑ කෙල්ලන්ගෙ රතු කොඩි අදුර ගන්න, ඒකයි දැම්මෙ. මුලින් අදුර ගත්තොත් හොද කෙනෙක් තෝරගන්න ලේසි නිසා.

    අපේ කොල්ලො ටිකට මොලේ පාදවල බේරගන්න ඕනෙ.



    🤣 පව් බන් උබ, ලෝක මරාලයක් බැදල දැන් හූල්ලන එකෙක් වගේ තමයි මට නම් පේන්නෙ. මෙච්චර ටොක්සික් උන්ට අදින එකෙක් 🤣 සමනල ගතියකුත් පේනව, පිරිමි වර්ගෙ නම් නෙමෙයි වගේ උබ.

    ගෑනුන්ට ඕනෙ ඕනෙ විදිහට නැවෙන, පොන්සියෙක් වගේ පේන්නෙ උබ
    හරි, මම හිතුවේ උඹට කියන්න දේවල් ඉවරයි කියලා. ඒත් පේන විදිහට තර්කවලින් පරාද වුණාම, තමන්ගේ හිස්කම වහගන්න තියෙන එකම ක්‍රමය දිගින් දිගටම එකම පරණ තැටිය වාදනය කරන එක කියලා උඹ හිතාගෙන ඉන්නවා. ඉතින්, උඹේ ඔය සීමිත වචන මාලාවට තව ටිකක් විස්තරාත්මකව උත්තරයක් දෙන්නම්.
    අපි මුලින්ම උඹේ ඔය "පිරිමිකම" කියන මීටරේ ගැන කතා කරමු. උඹේ ලෝකයේ "නියම පිරිමියෙක්" කියන්නේ කවුද? උඹේ මුල් පෝස්ට් එකේ ඉඳන් මේ දක්වා උඹ කියපු දේවල් එකතු කරලා බැලුවම, මට මැවෙන චිත්‍රය මේකයි: ඒ "පිරිමියා" කියන්නේ තමන්ගේ අනාරක්ෂිත බව වහගන්න, වටේටම තාප්ප බැඳගත්ත කෙනෙක්. එයා තමන්ට වඩා උගත්, බුද්ධිමත්, එඩිතර ගෑනියෙක්ට මරන්න බයයි. මොකද එහෙම කෙනෙක් ළඟ ඉන්නකොට, තමන්ගේ අඩුපාඩු, තමන්ගේ හිස්කම එළියට පෙනෙයි කියලා එයා දන්නවා. ඒ නිසා එයාට ඕන හැමවෙලේම තමන්ට යටින් ඉන්න, තමන්ව "ලොක්කා" කියලා පිළිගන්න, තමන්ගේ හැම තීරණයකටම ඔළුව වනන කෙනෙක්. එයා සම්බන්ධයක් දිහා බලන්නේ ආදරයේ බැඳීමක් විදිහට නෙමෙයි, බලය තහවුරු කරගන්නා යුධ පිටියක් විදිහට. එයාගේ ශක්තිය මනින්නේ එයා කොච්චර ආදරය කරනවද කියන එකෙන් නෙමෙයි, එයා කොච්චර පාලනය කරනවද කියන එකෙන්. ඉතින්, උඹ ඔය කියන "පිරිමි වර්ගයට" මම අයිති නැත්නම්, ඒක මම ලබපු භාග්‍යයක්. මම ඒ වගේ බියගුළු, අනාරක්ෂිත මානසිකත්වයක හිරකාරයෙක් නොවීම ගැන මම සතුටු වෙනවා.
    දෙවනුව, උඹ මට "ටොක්සික් උන්ට අදිනවා" කියලා චෝදනා කරනවා. අපි ඒ "ටොක්සික්" කියන වචනය ටිකක් කඩලා බලමු. උඹේ නිර්වචනය අනුව, තමන්ගේම අදහස් තියෙන, තමන්ගේම හීන පස්සේ යන, පිරිමියෙක්ගේ අණසකට යටත් නොවී තමන්ගේ කොන්ද කෙලින් තියාගෙන ඉන්න හැම ගෑනියෙක්ම "ටොක්සික්". ඒ කියන්නේ උඹට අනුව නියම ගෑනියෙක් කියන්නේ කිසිම පෞරුෂයක් නැති, පිරිමියාගේ සෙවනැල්ලක් වෙලා ජීවත් වෙන කෙනෙක්. මචං, ඒක විසි එක්වෙනි සියවසට ගැලපෙන අදහසක් නෙමෙයි. ඒක ගල් යුගයටවත් ගැලපෙනවද කියන එක සැකයි. මම ආකර්ෂණය වෙන්නේ උඹ කියන විදිහේ "ටොක්සික්" අයට නෙමෙයි. මම ආකර්ෂණය වෙන්නේ, මට අභියෝග කරන්න පුළුවන්, මාව වර්ධනය කරන්න උදව් කරන, මම වැටුණම මාව නැගිට්ටවන, මගේ උරහිසට උරහිස දීලා එකට ජීවිතේට මුහුණ දෙන්න පුළුවන් ශක්තිමත් සහකාරියකට. උඹ හොයන්නේ උඹේ කකුල් දෙක ළඟ ඉන්න කෙනෙක්. මම හොයන්නේ මගේ පැත්තෙන් ඉන්න කෙනෙක්. ඒකයි අපි දෙන්නගේ වෙනස.
    තුන්වෙනුව, උඹේ ඔය "සමනල" කතාව. මේක තමයි උඹලා වගේ පටු විදිහට හිතන මිනිස්සුන්ගේ අන්තිම ආයුධය. තමන්ගේ මතයට එකඟ නොවන, තමන්ගේ ගෝත්‍රික නීති පිළිනොගන්න හැම පිරිමියෙක්වම "පිරිමියෙක් නෙමෙයි" කියලා ලේබල් කරනවා. ඇයි? මොකද උඹලගේ බිඳෙන සුළු පිරිමි ආත්මයට, වෙනස් විදිහකට හිතන පිරිමියෙක් ඉන්න පුළුවන් කියන එක දරාගන්න බෑ. උඹේ ලෝකයේ පිරිමියෙක් එක්කෝ ගෝනුස්සෙක් වෙන්න ඕන, නැත්නම් වෘකයෙක් වෙන්න ඕන. හැම තිස්සෙම සැකෙන්, වෛරයෙන්, තරඟයෙන් ඉන්න ඕන. ඒත් මම කියන්නම්, ලෝකය ඊට වඩා ලොකුයි. ඔව්, මම සමනලයෙක් වෙන්න කැමතියි. තමන්ගේම වෛරය කියන වස චක්‍රය ඇතුලේ හිරවෙලා, තමන්ටම දෂ්ඨ කරගෙන, තමන්ගේ තනිකම ගැන හූල්ලන ගෝනුස්සෙක් වෙනවට වඩා, නිදහසේ පියාඹන්න පුළුවන්, ලෝකයේ ලස්සන දකින්න පුළුවන්, එක මලකින් තව මලකට ගිහින් පරාගනය කරන (අලුත් අදහස් බෙදාගන්න) සමනලයෙක් වෙන එක කොච්චර නම් දෙයක්ද?
    අවසාන වශයෙන්, උඹ මාව දකින්නේ "ලෝක මරාලයක් බැඳලා හූල්ලන එකෙක්" විදිහට. ඒකට හේතුව, උඹ අනිත් මිනිස්සු දිහා බලන්නේ කණ්ණාඩියකින් වගේ. උඹ දකින්නේ මාව නෙමෙයි, උඹේම බිය සහ පරාජයන්වල පිළිබිඹුව. උඹට සම්බන්ධයක් කියන්නේම මරාලයක්, බරක්, වදයක්. ඒ නිසා, කවුරුහරි සම්බන්ධයක් ගැන සතුටින්, ගෞරවයෙන් කතා කරනකොට, උඹට ඒක තේරුම් ගන්න බෑ. උඹේ මොළයට ඒක process කරගන්න බෑ. උඹට පේන්නේ උඹේම අඳුරු ලෝකයේ හිරවෙලා හූල්ලන තව එකෙක් විතරයි.
    ඉතින් මචං, උඹේ ප්‍රශ්න තියෙන්නේ මා එක්කවත්, මගේ ජීවිතේ එක්කවත් නෙමෙයි. උඹේ ප්‍රශ්න ඔක්කොම තියෙන්නේ උඹ එක්කමයි. උඹේ ඔය හිතේ තියෙන වෛරය, බිය, අනාරක්ෂිතකම එක්ක. කවදාහරි දවසක ඔය හිරගෙදරින් නිදහස් වෙන්න උත්සාහ කරපන්. එදාට උඹට තේරෙයි, නියම පිරිමිකම කියන්නේ අනුන්ව පාලනය කරන එක නෙමෙයි, තමන්ව තේරුම් ගන්න එක කියලා.
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,896
    10,042
    113
    Too much Haali Utto , Hali Pagaya AKA wattakka Pons incoming .....
    ආ... මෙන්න, එළකිරි ජනතා අධිකරණයෙන් ලැබුණු තීන්දුව.
    මේ නිර්නාමික සහෝදරයාට මගේ ප්‍රණාමය. මොකද එයා උඹව තේරුම් අරන් තියෙනවා මටත් වඩා හොඳට.

    මම මෙච්චර වෙලා තර්ක, දර්ශනය, මනෝ විද්‍යාව වගේ දේවල් වලින් උඹේ ඔය කුණු වෙච්ච ආකල්ප තියෙන හිස්කබල ඇතුළට කතා කරන්න හැදුවා.

    උඹේ ඔය ලෝකය ගැන තියෙන ගැඹුරු දර්ශනය වගේ පෙන්නන, ඒත් ඇතුළතින් සම්පූර්ණයෙන්ම හිස්, නාට්‍යමය ස්වභාවයට "හාලි" කියන ලේබලය තරම් ගැලපෙන වෙන දෙයක් නෑ. උඹ පිරිමින්ව ගලවාගන්න ආපු ගැලවුම්කාරයා වගේ රඟපෑවට, මිනිස්සුන්ට ඒ රඟපෑම ඇතුළෙන් උඹේ නියම ස්වරූපය පේනවා.

    මම උත්සාහ කලේ ශල්‍ය වෛද්‍යවරයෙක් වගේ සියුම්ව කපලා, ලෙඩේ තියෙන තැන පෙන්නන්න. ඒත් මේ ආපු කෙනා කෙලින්ම ගෙනත් තියෙන්නේ මිටියක්. සමහරවිට උඹේ ඔලුවට ගැලපෙන්නේ මිටිය වෙන්න ඇති.

    මේ බදාදා දවල් වරුවේ ලැබුණු මේ ප්‍රතිචාරය එක දෙයක් පැහැදිලි කරනවා: උඹේ අදහස් එක්ක තියෙන ප්‍රශ්නය මට විතරක් තියෙන එකක් නෙමෙයි. උඹේ ඔය ගල් යුගයේ චින්තනය මිනිස්සුන්ට දැන් විහිළුවක් වෙලා ඉවරයි.

    එළකිරි ජනතා අධිකරණය තීන්දුව දීලා ඉවරයි. තීන්දුව: උඹ පට්ට චාටර්.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,354
    5,444
    113
    දෙනුන් බලා කිරි ගන්නේ
    මවුන් බලා හිර ගන්නේ..


    කෙල්ලගේ අම්මා දිහා බලලා තීරණයක් ගනිං

    අම්මා තාත්තාට ළමයිට කතා කරන විදිහ
    ගෙදර පිරිසිදුවට තියාගෙන ඉන්න විදිය
    ඇඟ මේන්ටේන් කරන විදිහ

    සේරම සවරම් බඳිනකම් විතරයි
    බැඳපු ගමන් අම්මගේ චරිතෙ එහෙම්ම ආරූඪ වෙනවා

    නොකා නොබී හිටපු කෙට්ටු ගෑණු අම්මා වගේ බැරල් වෙනවා
    වාචාල අඩු කුලේ කට ඇරෙන්න ගන්නවා

    ඔව් මේක නම් ඇත්ත. 😁 මරු කවිය

    අනිත් එක, අම්ම නම් ගෙදර පාලනය, තාත්ත ඔහේ කියන දේ අහගෙන ශේප් එකේ ඉන්න ඩයල් එකක් නම්, උබටත් වෙන්නෙ ගෑනිගෙන් පාලනය වෙන්න තමයි.
    මොකද දුවට අම්මගෙ ලක්ශන ගොඩක් එනව.

    ගෑනිගෙන් පාලනය වෙන්න අකමැති කෙනෙක් නම්, අම්ම එහෙමද කියල බලල, දුවත් ඒවගේ වෙන්න ලොකු චාන්ස් එකක් තියෙනව කියන එක හිතාගන්න ඕනෙ.

    පිරිමි ඉතින් සාමාන්‍යයෙන් ගෑනුන්ගෙන් පාලනය වෙන්න කැමති නෑ. පවුලේ පාලනය තියෙන්න ඕනෙ පිරිමියගෙ අතේ කියල මම හිතන්නෙ. එහෙම ඉවසගෙන ඔලුව නමාගෙන පොන්සියෙක් වගේ ඉන්න පුලුවන් නම් කමක් නෑ.
     
    Last edited:

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,435
    7,116
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    ආ... මෙන්න, එළකිරි ජනතා අධිකරණයෙන් ලැබුණු තීන්දුව.
    මේ නිර්නාමික සහෝදරයාට මගේ ප්‍රණාමය. මොකද එයා උඹව තේරුම් අරන් තියෙනවා මටත් වඩා හොඳට.

    මම මෙච්චර වෙලා තර්ක, දර්ශනය, මනෝ විද්‍යාව වගේ දේවල් වලින් උඹේ ඔය කුණු වෙච්ච ආකල්ප තියෙන හිස්කබල ඇතුළට කතා කරන්න හැදුවා.

    උඹේ ඔය ලෝකය ගැන තියෙන ගැඹුරු දර්ශනය වගේ පෙන්නන, ඒත් ඇතුළතින් සම්පූර්ණයෙන්ම හිස්, නාට්‍යමය ස්වභාවයට "හාලි" කියන ලේබලය තරම් ගැලපෙන වෙන දෙයක් නෑ. උඹ පිරිමින්ව ගලවාගන්න ආපු ගැලවුම්කාරයා වගේ රඟපෑවට, මිනිස්සුන්ට ඒ රඟපෑම ඇතුළෙන් උඹේ නියම ස්වරූපය පේනවා.

    මම උත්සාහ කලේ ශල්‍ය වෛද්‍යවරයෙක් වගේ සියුම්ව කපලා, ලෙඩේ තියෙන තැන පෙන්නන්න. ඒත් මේ ආපු කෙනා කෙලින්ම ගෙනත් තියෙන්නේ මිටියක්. සමහරවිට උඹේ ඔලුවට ගැලපෙන්නේ මිටිය වෙන්න ඇති.

    මේ බදාදා දවල් වරුවේ ලැබුණු මේ ප්‍රතිචාරය එක දෙයක් පැහැදිලි කරනවා: උඹේ අදහස් එක්ක තියෙන ප්‍රශ්නය මට විතරක් තියෙන එකක් නෙමෙයි. උඹේ ඔය ගල් යුගයේ චින්තනය මිනිස්සුන්ට දැන් විහිළුවක් වෙලා ඉවරයි.

    එළකිරි ජනතා අධිකරණය තීන්දුව දීලා ඉවරයි. තීන්දුව: උඹ පට්ට චාටර්.
    ow ithin ....?
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,896
    10,042
    113
    දෙනුන් බලා කිරි ගන්නේ
    මවුන් බලා හිර ගන්නේ..


    කෙල්ලගේ අම්මා දිහා බලලා තීරණයක් ගනිං

    අම්මා තාත්තාට ළමයිට කතා කරන විදිහ
    ගෙදර පිරිසිදුවට තියාගෙන ඉන්න විදිය
    ඇඟ මේන්ටේන් කරන විදිහ

    සේරම සවරම් බඳිනකම් විතරයි
    බැඳපු ගමන් අම්මගේ චරිතෙ එහෙම්ම ආරූඪ වෙනවා

    නොකා නොබී හිටපු කෙට්ටු ගෑණු අම්මා වගේ බැරල් වෙනවා
    වාචාල අඩු කුලේ කට ඇරෙන්න ගන්නවා
    ආ... බලන්න, සංවාදය තවත් ගැඹුරු වෙනවා. අපිව බේරාගන්න තවත් ගුරුකුලයක් කරළියට ඇවිල්ලා.

    දැන් අපිට මෙතන පැහැදිලි පාර්ශව දෙකක් ඉන්නවා.

    පළවෙනි පාර්ශවය: අපේ මුල් කතානායකයා. එයා "නවීන" විද්‍යාත්මක ක්‍රමයට, "රතු කොඩි" චෙක්ලිස්ට් එකක් අතේ තියාගෙන, ගෑනියෙක්ගේ වර්තමාන හැසිරීම විශ්ලේෂණය කරලා අනාගතය ගැන තීරණ ගන්න හදනවා. එයා නියෝජනය කරන්නේ නූතන "Manosphere" ටෝක්සික් පාර්ශවය.

    දෙවෙනි පාර්ශවය: මේ අලුතින් ආපු කැරියා. එයා පාවිච්චි කරන්නේ පාරම්පරික ගැමි ප්‍රඥාව. එයා කියන්නේ කෙල්ලගේ වර්තමානය නිකන් රඟපෑමක්, ඇත්ත දැනගන්න එයාගේ අම්මගේ අතීතය සහ වර්තමානය දිහා බලන්න කියලා. එයා නියෝජනය කරන්නේ "**අම්මා = දුව**" කියන හණමිටි පාර්ශවය.

    මේක හරිම රසවත් ගැටුමක්. ඉතින් කවුද හරි?

    ගෑනියෙක්ගේ වර්තමාන "ටොක්සික්" ගති ලක්ෂණ වලට බය වෙන්න ඕනෙ කියන පළවෙනි එක්කෙනාද? නැත්නම්, කසාද බැඳපු ගමන් කෙල්ලගේ ඇඟට එයාගේ අම්මගේ ආත්මය ආරූඪ වෙයි කියලා බය වෙන්න ඕනෙ කියන දෙවෙනි එක්කෙනාද?

    ඇත්තටම මේ හුත්තලා දෙන්නම වැරදියි.

    දෙන්නම කරන්නේ එකම මෝඩ වැඩේ. ඒ තමයි, මනුස්සයෙක්ව තේරුම් ගන්න තියෙන අමාරු, සංකීර්ණ ක්‍රියාවලිය මගඇරලා, ලේසි කෙටිමං, සූත්‍ර හොයන්න යන එක.

    * එක්කෙනෙක් ගෑනියෙක් දිහා බලලා දකින්නේ එයාගේ "Red Flags" ටික.
    * අනිකා ගෑනියෙක් දිහා බලලා දකින්නේ සංස්කෘතිය හදපු අම්මව.

    මේ දෙන්නා මැද්දේ ඉන්න, තමන්ගේම හීන, තමන්ගේම අදහස්, තමන්ගේම පෞරුෂයක් තියෙන **'කෙල්ල' කියන මනුස්සයව දෙන්නටම මගඇරෙනවා.**

    එක්කෙනෙක් කෙල්ලට සලකන්නේ බග්ස් තියෙනවද කියලා චෙක් කරන සොෆ්ට්වෙයාර් එකකට වගේ. අනිකා සලකන්නේ ක්ලෝන් කරපු බැටළුවෙකුට වගේ. දෙන්නම මනුස්සයෙක්ට සලකන විදිහට සලකන්නේ නෑ.

    ඉතින් මේ අලුත් උපදෙසටත් ස්තූතියි. ඒකෙන් එක දෙයක් තවත් පැහැදිලි වුණා: පිරිමි අපි, ගෑනියෙක්ව තේරුම් ගන්න උත්සාහ කරනවට වඩා, එයාලව වර්ගීකරණය කරන්න, ලේබල් ගහන්න, සූත්‍ර වලට දාලා බලන්න කොච්චර නම් කැමතිද කියලා.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,354
    5,444
    113
    ---------

    ඒත් මේ ආපු කෙනා කෙලින්ම ගෙනත් තියෙන්නේ මිටියක්.

    ඔන්න පහලින්, උබට මිටියෙන් ඌ ගහල 🤣🤣🤣 උබ නම් ඇත්තටම උපන් ගෙයි මෝඩයෙක් 💩

    ow ithin ....?



    ----------

    පිරිමි අපි

    හා හා, උබ කොහෙද පිරිමියෙක් උනේ, උබ නම් පිරිමියෙක් වෙන්න බෑ 🤣💩 උබ දෙකටම නැති එකෙක්.
    ------ Post added on Sep 17, 2025 at 1:31 PM
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,896
    10,042
    113
    ow ithin ....?
    ඉතින්?
    උඹ අහන්නේ "ඉතින්?" කියලද?
    හරි. මම උත්තර දෙන්නම්. පොඩි එකෙක්ට තේරෙන විදිහට, හෙමින් කියන්නම්.
    මේ බලපන්. උඹයි, අර අනිත් "ගුරුන්නාන්සේයි" හරියට කාන්තාරෙක වතුර නැතුව මැරෙන්න යන මනුස්සයෙක් ළඟට වෙලා, ඌට දෙන්න ඕන මොනවද කියලා මරාගන්න පිස්සෝ දෙන්නෙක් වගේ.
    එක පිස්සෙක් කෑගහනවා "නෑ!! ඌට ඕන ගෑරුප්පුවක්!!" කියලා.
    අනිත් පිස්සා කෑගහනවා "නෑ!! ඌට ඕන හැන්දක්!!" කියලා.
    උඹලා දෙන්නම මරාගන්නවා උඹලගේ ගොන් ආයුධ ගැන. එකෙක් උගේ චෙක්ලිස්ට් එක වනනවා, අනිකා උගේ පරණ කතා වනනවා.
    ඒත් උඹලා දෙන්නටම තේරෙන්නේ නැති රෙද්ද තමයි, අර මැරෙන්න යන එකාට ඕන ගෑරුප්පුවක්වත්, හැන්දක්වත් නෙමෙයි. ඌට ඕන වතුර!
    "ඉතින්?"
    කියන්නේ මොකක්ද දන්නවද?
    "ඉතින්" කියන්නේ, උඹලා දෙන්නගේම මෝඩ තර්ක මැද්දේ, මනුස්ස සම්බන්ධකම් කියන එක හිමින් හිමින් මැරිලා යන එක.
    "ඉතින්" කියන්නේ, ගෑනියෙක් දිහා බලලා, එයාගේ හිත ඇතුළේ තියෙන දේ තේරුම් ගන්නවා වෙනුවට, එයාගේ අම්මව හරි, තමන්ගේ චෙක්ලිස්ට් එක හරි දිහා බලාගෙන තමන්වම රවට්ටගන්න එක.
    "ඉතින්" කියන්නේ, බදාදා දවල් එකහමාරට, මේ පිච්චෙන රස්නෙ මැද්දේ, රටේ මිනිස්සු ජීවත් වෙන්න දඟලනකොට, උඹලා වගේ එවුන් තාමත් ගෑනුන්ව මනින අඩි කෝදු හදා හදා ඉන්න එකේ තියෙන දුක්ඛිතකම.
    උඹ අහන්නේ "ඉතින්?" කියලද? මනුස්සයෙක්ගේ මුළු ජීවිත කාලෙම, එයාගේ පෞරුෂයම, උඹලගේ බිඳුණු ඊගෝ එක හදාගන්න හදාගත්ත සූත්‍ර පොතක එක පේළියකට අඩු කරද්දී, උඹ අහනවද "ඉතින්?" කියලා?
    උඹට තාමත් තේරුනේ නැද්ද? ප්‍රශ්නේ උත්තරේ නෙමෙයි. ප්‍රශ්නේ උඹලා අහන ප්‍රශ්නෙමයි. උඹලා දෙන්නම වැරදියි. උඹලගේ ක්‍රම දෙකම වැරදියි. උඹලගේ මුළු චින්තනයම කුණුවෙලා.
    දන්නවද? ඕන රෙද්දක්. අමතක කරපන්.
    උඹලා උඹලගේ ගුරුවරු පස්සේ පලයන්. උඹලගේ බිය කියන තාප්ප වලින් වට කරගත්ත පුංචි ලෝක ඇතුළේ ජීවත් වෙයන්. උඹලා සමහරවිට "ආරක්ෂිතව" ඉඳියි. හැබැයි අනිවාර්යයෙන්ම තනියම ඉඳියි.
    සමහරවිට උඹලට ඕනත් ඒක වෙන්න ඇති.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,354
    5,444
    113
    වාසනාව තිබුනොත් හොඳම කෙනෙක් ලැබෙයි.

    ඔව් මචන් ඒක නම් ඇත්ත.
    ඒත් අපි ටිකක් හරි රතු කොඩි දැනගෙන හිටියොත් අපිට හම්බෙන අය නිසා අනාගතේ ජීවිතේ විනාශ වීමේ සම්භාවිතාව අඩු කරගන්න පුලුවන්.

    රතු කොඩි අඩු උනාම ජීවිතේ හරිම සාමකාමී සහ සතුටෙන් ගෙවන්න පුලුවන්.