තබුත්තේගම නිව් ප්‍රභූ !!

handley

Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    එහෙව් එකා කොලබ ඇවිත් සිකුරිටි ජොබ් එකක් කරල නේ :ROFLMAO:

    වසන්ත ට පරම්පරා සල්ලි තිබ්බ නම් මොකද බන් සිකියුරිටි ජොබක් කරන්නේ ??
    ------ Post added on Sep 17, 2025 at 12:56 PM
    True true , worth investigating
     
    • Like
    Reactions: Rankwitz

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,133
    4,130
    113
    EBDUQwe.jpeg
    namal
    chichi baby
    yositha ta wadanam mul rakiyaawa nambukaarai
     
    • Haha
    Reactions: Rankwitz

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එහෙව් එකා කොලබ ඇවිත් සිකුරිටි ජොබ් එකක් කරල නේ :ROFLMAO:

    වසන්ත ට පරම්පරා සල්ලි තිබ්බ නම් මොකද බන් සිකියුරිටි ජොබක් කරන්නේ ??
    ------ Post added on Sep 17, 2025 at 12:56 PM

    කැම්පස් යන්න Select උන එකා Account හදන්න ඉගෙන ගෙන තියෙන්නෙ Bank එකට ගියාට පස්සෙ කියලාත් කියනවා බන් 😂 මුං ඇත්තටම උසස් පෙල ලියල ද කියලත් සැකයි දැන් නම්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,360
    166,740
    113
    එකමත් එක රටක
    namal
    chichi baby
    yositha ta wadanam mul rakiyaawa nambukaarai
    කොහොමද ඉතින් කෝච්චියේ සිගරට් විකුණලා , සිකියුරිටි කම් කරල කෝටි පතියෙක් උනේ ?

    ලපයට පරම්පරා දෙපලත් නෑ රස්සාවකුත් නෑ . ඌ ට කොහෙන්ද ඔය සල්ලි ?
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,133
    4,130
    113
    කොහොමද ඉතින් කෝච්චියේ සිගරට් විකුණලා , සිකියුරිටි කම් කරල කෝටි පතියෙක් උනේ ?

    ලපයට පරම්පරා දෙපලත් නෑ රස්සාවකුත් නෑ . ඌ ට කොහෙන්ද ඔය සල්ලි ?
    So many Millioers Billioners started like that man
    Nawaloka Mudalali
    Google started in a garage

    If you are talented, that's all

    nanam is a Bothal Paththara guy
     
    • Sad
    Reactions: Rankwitz

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,360
    166,740
    113
    එකමත් එක රටක
    So many Millioers Billioners started like that man
    Nawaloka Mudalali
    Google started in a garage

    If you are talented, that's all
    හරි ඕයි .. උන් දිගටම කොච්චි ගේ වෙලදාම් නෙවෙයි කරේ . .

    මම අහන්නේ මුන් මොනවද කරේ කියලා ?
    ලපය මොනවද කරේ ?

    Yako colombo geyak idamak tyna hema ekagema oya wage net worth ekak tynawa , doesn’t mean they are rich ,
    කොහෙද ඉතින් ඌ ඕවා ඉපැයුවේ ?? ඒකනේ අහන්නේ .
    වෙඩින් එකට ගියත් තෙල් ටික ගහල අතටත් රුපියල් 3000ක් දීල එවන්නේ මුන්ව උන් කිහ්යපු විදියට .
    ------ Post added on Sep 17, 2025 at 1:12 PM
     
    • Like
    Reactions: Rankwitz

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,133
    4,130
    113
    හරි ඕයි .. උන් දිගටම කොච්චි ගේ වෙලදාම් නෙවෙයි කරේ . .

    මම අහන්නේ මුන් මොනවද කරේ කියලා ?
    ලපය මොනවද කරේ ?
    may be something similar to namal, chichi, yositha

    may be even ramitha rambukwella :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Rankwitz

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,360
    166,740
    113
    එකමත් එක රටක
    may be something similar to namal, chichi, yositha

    may be even ramitha rambukwella :lol::lol::lol::lol:
    උබ මේ ෆුල් ටයිම් බිස්නස් කරල දියුණු උන නවලෝක මුදුලාලි වගේ උන් පටන් ගත්ත විදිය මුන්ට සමාන කරන්න එපා . මුන් ෆුල් ටයිම් කරේ පාරේ උද්ගොශ්න කර කර දේශපාලානේ කරපු එක . 🤌 :rofl:
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    හරි ඕයි .. උන් දිගටම කොච්චි ගේ වෙලදාම් නෙවෙයි කරේ . .

    මම අහන්නේ මුන් මොනවද කරේ කියලා ?
    ලපය මොනවද කරේ ?

    කොහෙද ඉතින් ඌ ඕවා ඉපැයුවේ ?? ඒකනේ අහන්නේ .
    වෙඩින් එකට ගියත් තෙල් ටික ගහල අතටත් රුපියල් 3000ක් දීල එවන්නේ මුන්ව උන් කිහ්යපු විදියට .
    ------ Post added on Sep 17, 2025 at 1:12 PM
    Koti 5k dila gattuwa neme ban ekale ganna ati , paksen denna ati

    Uba kiyana widihata ranilage net worth 500m witara ati uge gedarai idamai count karoth
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මෙතන පාඩුවේ යන වෙනම ආතල් එකක් :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,360
    166,740
    113
    එකමත් එක රටක
    Yako colombo geyak idamak tyna hema ekagema oya wage net worth ekak tynawa , doesn’t mean they are rich ,
    කොලබින් ගෙයක් ඉඩමක් ගන්න ලපයට කොහෙන්ද සල්ලි කියල මම ඇහුවේ

    Koti 5k dila gattuwa neme ban ekale ganna ati , paksen denna ati

    Uba kiyana widihata ranilage net worth 500m witara ati uge gedarai idamai count karoth
    ඒ කාලේ ඉඩම් ගාන අඩු වගේම තමයි ආදායමත් අඩුයි . .
    කාලය අදාළ නෑ . කොලබ ඉඩම් ගෙවල් කොහොමත් ගණන් තමයි . කොහෙන්ද ඒ සල්ලි ඉපැයුවේ ලපය ??
    ------ Post added on Sep 17, 2025 at 1:24 PM

    Koti 5k dila gattuwa neme ban ekale ganna ati , paksen denna ati

    Uba kiyana widihata ranilage net worth 500m witara ati uge gedarai idamai count karoth
    ඉතින් ඒවා උගේ පරම්පරාවෙන් එන ඉඩම් නේ .
    කොටින්ම අර ඌ ව දාපු බන්ද්නාගාර ඉඩමත් උන්ගේ ලු . තාම ලියලා දීලත් නෑ ලු .

    ලපයට එහෙම කොලබ පුංචි අම්ම කෙනෙක් නෑ නේ ඉඩම් ලියලා දෙන්න . ඌ ගත්තේ කොහොමද කියලා ඇහුවේ .
    පාරේ කෑගහපු එක ඇරෙන්න ඌ කරපු රස්සාව මොකද්ද කියලා ඇහුවේ
    ------ Post added on Sep 17, 2025 at 1:25 PM
     
    • Like
    Reactions: Rankwitz

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,893
    28,799
    113
    අන්තිමට කිරි ටොයියො වෙලා හිටිය අපිටත් කුහක ජෙප්පොන්ගෙ ලෙවල් එකෙන් හිතන්ඩ උනා...කෑරි සීන් එක :(