තබුත්තේගම නිව් ප්‍රභූ !!

handley

Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    කොලබින් ගෙයක් ඉඩමක් ගන්න ලපයට කොහෙන්ද සල්ලි කියල මම ඇහුවේ

    ඒ කාලේ ඉඩම් ගාන අඩු වගේම තමයි ආදායමත් අඩුයි . .
    කාලය අදාළ නෑ . කොලබ ඉඩම් ගෙවල් කොහොමත් ගණන් තමයි . කොහෙන්ද ඒ සල්ලි ඉපැයුවේ ලපය ??
    ------ Post added on Sep 17, 2025 at 1:24 PM

    ඉතින් ඒවා උගේ පරම්පරාවෙන් එන ඉඩම් නේ .
    කොටින්ම අර ඌ ව දාපු බන්ද්නාගාර ඉඩමත් උන්ගේ ලු . තාම ලියලා දීලත් නෑ ලු .

    ලපයට එහෙම කොලබ පුංචි අම්ම කෙනෙක් නෑ නේ ඉඩම් ලියලා දෙන්න . ඌ ගත්තේ කොහොමද කියලා ඇහුවේ .
    පාරේ කෑගහපු එක ඇරෙන්න ඌ කරපු රස්සාව මොකද්ද කියලා ඇහුවේ
    ------ Post added on Sep 17, 2025 at 1:25 PM
    Uba hituwada land price eka salary price ekata peg karala thiyenne kiyala 🤣
     
    • Haha
    Reactions: Rick Sanchezz

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,354
    166,729
    113
    එකමත් එක රටක
    Uba hituwada land price eka salary price ekata peg karala thiyenne kiyala 🤣
    ඉතින් යකෝ කිසි රස්සාවක් කරපු නැති එකෙක් කොහොමද මොන කලෙක හරි කොලබින් ඉඩම් ගෙවල් ගන්නේ ????

    ලපයට කොලබින් ඉඩම් ගෙවල් ගන්න තරම් ආදායමක් කොහෙන්ද කියලා කියපන් කෝ බයිලා ගහන්නේ නැතුව :rofl:
     
    • Like
    Reactions: Rankwitz

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,891
    28,798
    113
    ඉතින් යකෝ කිසි රස්සාවක් කරපු නැති එකෙක් කොහොමද මොන කලෙක හරි කොලබින් ඉඩම් ගෙවල් ගන්නේ ????

    ලපයට කොලබින් ඉඩම් ගෙවල් ගන්න තරම් ආදායමක් කොහෙන්ද කියලා කියපන් කෝ බයිලා ගහන්නේ නැතුව :rofl:
    Donors la innewa bung…ara langadi marunu Charlie Kirk ge networth ekath $ 12 M lu …..u itin keranne campus welata gihin debate kerana ekane….
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    EBDUQwe.jpeg
    ඉතිං උට්ටො ඉන්වෙස්ටිගේෂන් එකක් කරලා පෙන්නපංකො මුං හොරකම් කරලා කියලා.. මෙතන නයා මැරිච්චි අහිකුන්ඨකයා වගේ වැලලෙන්නෙ නැතිව.
    ආහ් බෑනෙ.. එච්චර මොලයක් නෑනෙ.. අනික ඩෝබි මාස්ටර් එවන ස්ක්‍රිපට් එකෙන් පිට යන්නත් බෑනෙ.. හවසට පුක පැලෙන්න පොල්පිති පාර හම්බවෙනවනෙ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,354
    166,729
    113
    එකමත් එක රටක
    ඉතිං උට්ටො ඉන්වෙස්ටිගේෂන් එකක් කරලා පෙන්නපංකො මුං හොරකම් කරලා කියලා.. මෙතන නයා මැරිච්චි අහිකුන්ඨකයා වගේ වැලලෙන්නෙ නැතිව.
    ආහ් බෑනෙ.. එච්චර මොලයක් නෑනෙ.. අනික ඩෝබි මාස්ටර් එවන ස්ක්‍රිපට් එකෙන් පිට යන්නත් බෑනෙ.. හවසට පුක පැලෙන්න පොල්පිති පාර හම්බවෙනවනෙ
    දැන් උබල අනිත් උන්ටත් ඔය ඉන්වෙස්ටිගේෂන් කරලද හොරා කියන්නේ පොන්ස් ?? :ROFLMAO: 🤌
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,588
    124,986
    113
    දෙහිවල
    5,000 කොල තහනම් කරනවා කියුවා විතරයි, ජෙප්පො ටික නූලේ වීඩීයෝ කැල්ලික් අමුනලා දුවනවා. 1,000ට වැඩ. නෝ හෑලි 😆😆
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    දැන් උබල අනිත් උන්ටත් ඔය ඉන්වෙස්ටිගේෂන් කරලද හොරා කියන්නේ පොන්ස් ?? :ROFLMAO: 🤌
    මම කාට හරි හොරා කියපු තැනක් පෙන්නපං බලන්න.. කෝට් එකෙන් ආපු අච්චුවකින් පිට.. පුලුවන් නං එකක් පෙන්නපං

    🤌
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,354
    166,729
    113
    එකමත් එක රටක
    මම කාට හරි හොරා කියපු තැනක් පෙන්නපං බලන්න.. කෝට් එකෙන් ආපු අච්චුවකින් පිට.. පුලුවන් නං එකක් පෙන්නපං

    🤌
    මෙන්න බැංකු හොරා අල්ලගන මුදල් ඇමතිකමටත් දාල...
    🤌
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    බත් මුට්ටි , ට්‍රාන්ස්ෆෝමර් විකුණලා වෙන්න බැරි ද ?
    රත්තරන් බඩු..🤌

    මම කාට හරි හොරා කියපු තැනක් පෙන්නපං බලන්න.. කෝට් එකෙන් ආපු අච්චුවකින් පිට.. පුලුවන් නං එකක් පෙන්නපං
    දැන් උබල අනිත් උන්ටත් ඔය ඉන්වෙස්ටිගේෂන් කරලද හොරා කියන්නේ පොන්ස් ?? :ROFLMAO: 🤌

    ------ Post added on Sep 17, 2025 at 2:12 PM
     
    • Haha
    Reactions: dilann

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    ඉතින් යකෝ කිසි රස්සාවක් කරපු නැති එකෙක් කොහොමද මොන කලෙක හරි කොලබින් ඉඩම් ගෙවල් ගන්නේ ????

    ලපයට කොලබින් ඉඩම් ගෙවල් ගන්න තරම් ආදායමක් කොහෙන්ද කියලා කියපන් කෝ බයිලා ගහන්නේ නැතුව :rofl:
    උබනෙ දැම්මෙ කොටි 5ක් තියනව කියල, අපි කිව්වෙ නැනෙ, කොටි 5ක් තියනවන්ම් හම්බෙ කරෙ කොහොමද කියන්නෙ බැරිනම් අනිව හිරෙ දාන්න උන අයටා වත්කම් යටතේ, අපි උබල වගෙ වහල්ලු නෙමෙ, අනුරද වසන්ත ද රනිල් ද අපිට අදාල නැ
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ෆුල් කන්ටෙක්ස්ට් එක නැතිව වචනයක් අල්ලගන දගලනවානෙ.. කන්ෙටක්ස්ට් එක බලපං කන්ටෙක්ස්ට් එක.. ඔතන ෆුල් කොන්වෝ එක දාපං..
    කන්ටෙක්ස්ට් එක තේරුම්ගන්න තරංවත් මොලයක් නැති හැටියක් .. අනේ අම්මප උඹට මට නං පේන්නෙ මැරෙනකල් ඩෝබි රස්සාව තමා කරන්න වෙලා තියෙන්නෙ..
    ඕක මම දාල ඇත්තෙ උඹ වගේම ඩොබියෙකුට.. ඌ ඉස්සර උඹලගෙ කජු සීයට බැංකු හොරා කිය කියා ඉදලා පස්සෙ ඌව හොද වෙච්චි එකෙක්.. ඒ කියන්නෙ උඹ වගේම සල්ලි දෙන පැත්තට පුක දෙන එකෙක්.. අන්න උට දාපු එකක්...
     
    • Dislike
    Reactions: Hamu mahaththaya1

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    රත්තරන් බඩු..🤌

    ------ Post added on Sep 17, 2025 at 2:12 PM

    වාහනේක නමක් දාගන ඉන්න තාර්කික බුද්ධිය අංශුමාත්‍රයක් නැති උඹ වගේ හැම දේටම තෙත්වෙන වියලි කලාපීය ගංකබරෙයක් එක්ක කතාකරන්න දෙයක් නෑ මට...
     
    • Dislike
    Reactions: Hamu mahaththaya1

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,617
    4,484
    113
    Wasanthala hitapu Walaukarayo. Nindagam pitin tibba. Anuradapura natabun saakkie. Hena prabuu. Kotinma Ashoka Adirajaya durin nayo wenawa. Enisa Rajakamatath urumai. Danawath unata janatawage duka dekala politics awe😙
     
    Last edited:
    • Haha
    Reactions: sakuntha1996

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,354
    166,729
    113
    එකමත් එක රටක
    ෆුල් කන්ටෙක්ස්ට් එක නැතිව වචනයක් අල්ලගන දගලනවානෙ.. කන්ෙටක්ස්ට් එක බලපං කන්ටෙක්ස්ට් එක.. ඔතන ෆුල් කොන්වෝ එක දාපං..
    කන්ටෙක්ස්ට් එක තේරුම්ගන්න තරංවත් මොලයක් නැති හැටියක් .. අනේ අම්මප උඹට මට නං පේන්නෙ මැරෙනකල් ඩෝබි රස්සාව තමා කරන්න වෙලා තියෙන්නෙ..
    ඕක මම දාල ඇත්තෙ උඹ වගේම ඩොබියෙකුට.. ඌ ඉස්සර උඹලගෙ කජු සීයට බැංකු හොරා කිය කියා ඉදලා පස්සෙ ඌව හොද වෙච්චි එකෙක්.. ඒ කියන්නෙ උඹ වගේම සල්ලි දෙන පැත්තට පුක දෙන එකෙක්.. අන්න උට දාපු එකක්...
    උබ නම් එරෝසන් ටත් වඩා රෙද්දේ රෙවාගන්න මෝඩ ඩෝබියෙක් නේ යකෝ :ROFLMAO: 🤌

    හොරා කිව්වා එක්ක පෙන්නන්න කිව්වා ඔන්න පෙන්නුවා . . දැන් නිකන් සම්පුර්ණ එක බලන්න වගේ උබලගේ ජෙපි ඩෝබි කතා කියන්නේ නැතුව ඉදපන් බන් :ROFLMAO:
     
    • Haha
    Reactions: Hamu mahaththaya1

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,445
    2,820
    113
    අනුරාධපුරේ කාලේ ඉඳලා පැවතගෙන එන රාජකීය ප්‍රභුවරු වෙන්න බැරි ද? චෝල ආක්‍රමණිකයන්ට අහුනොවෙන්න, ධනය හංගලා දුප්පතුන් විදිහට වෙස්වලාගෙන ඉඳලාවත්ද මෑතක් වෙනකං. මේගොල්ල මේ රනිල්ලා වගේ පහත රට ප්‍රභූවරුන්වත්, උඩරට වඩිගයන්ට ගැතිකම් කරලා ප්‍රභූකම් ගත්තු රදළයොවත් නෙමේ ඊටත් වඩා ඈත අතීතයක් තියෙන ආර්ය සිංහල අනුරාධපුර දුටුගැමුණු පරම්පරාවට නෑකම් කියන රජරට පරම්පරා 50ක් ඈතට පිරිසිදු රදළ පරම්පරාවකින් පැවත එනවද දන්නේ නෑ.