හිච්චි අබේගේ උභතෝකෝටිකය - ජෙප්පෙක් ඇවිත් පැහැදිලි කරපං . .

topkollek

Well-known member
  • May 22, 2014
    44,184
    1
    58,552
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පක්ෂෙන් ඌට චන්දෙට වියදම් කරපන් කියල අතට සල්ලි දෙන්නෙ නෑ කියල කියන්නෙ.

    Mature Leadership

    Heart Please GIF by MŰV Projekt
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,062
    167,948
    113
    එකමත් එක රටක
    පක්ෂෙන් ඌට චන්දෙට වියදම් කරපන් කියල අතට සල්ලි දෙන්නෙ නෑ කියල කියන්නෙ.

    Mature Leadership

    Heart Please GIF by MŰV Projekt

    එතකොට පක්ෂෙට දෙන්නෙත් අපි කියල කියන්නේ අන්තිමට ??
    මුලින් කියන්නේ මගේ ධනය සත පහක් දෙහ්ස්පලනයට වියදම් කරේ නෑ කියලා .. 🤪
     
    • Like
    Reactions: CohenLenstra

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,678
    100,962
    113
    පොල්වත්තට connection තියෙන ඩෝබියෙක් කතා කරලා මේක manage කරලා දෙන්න කියපන්. 159 පාරක් එක ඒකා කට අරින අරින පාරට උබලටත් හෝදන්න බෑනේ .
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,589
    113
    Somewhere in this world
    එතකොට පක්ෂෙට දෙන්නෙත් අපි කියල කියන්නේ අන්තිමට ??
    මුලින් කියන්නේ මගේ ධනය සත පහක් දෙහ්ස්පලනයට වියදම් කරේ නෑ කියලා .. 🤪
    මේකෙ වෙන්නෙ මෙහෙමයි වසන්ත ගේන කෙහෙල් කැනෙන් ගෙඩියක් දෙකක් හොරෙන් කනව

    පක්ශෙන් වියදම් කරල නෑ
    හැබැයි පක්ශෙන් වියදම් කරල තියෙනව.

    මේක විසදපං දැන්
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    මේ කියන්නේ බන්, ආ හදුනා උබ මේ කෝටි දෙක චන්දෙට වියදම් කරපන් ආ ලාල් උබ මේ කෝටි දෙකා මාර වියදම් කරපන් ආ චතුරන්ග උබ අලුත් නේ ඉදා උබට කෝටි එකක් කියල ටිල්වින් සල්ලි දෙන්නේ නැ, ඒ වගේම පුද්ගලික සල්ලි වියදම් කරන්නෙත් නැ පොදුවේ හැමෝටම එකට වියදම් කරන්නේ කියල කියන්නේ. ඒ කියන්නේ මුන්ගේ පක්ශේ සල්ලි තියෙන එකා නැති එකා කියල නැ හැමෝටම එක විදිහට චන්දෙදි ප්‍රචාරනය ලැබෙන්නේ කියලා කියන්නේ. ඕක තෙරෙන්නේ නැද්ද බන්.
     
    • Like
    Reactions: LahiruRaz

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,062
    167,948
    113
    එකමත් එක රටක
    පක්ෂෙන් ඌට චන්දෙට වියදම් කරපන් කියල අතට සල්ලි දෙන්නෙ නෑ කියල කියන්නෙ.
    චතුරංගට දේශපාලන ප්‍රචාරන වැඩ වලට සල්ලි දෙන්නේ පක්ෂෙන් ද ඌ ද ??

    මේ කියන්නේ බන්, ආ හදුනා උබ මේ කෝටි දෙක චන්දෙට වියදම් කරපන් ආ ලාල් උබ මේ කෝටි දෙකා මාර වියදම් කරපන් ආ චතුරන්ග උබ අලුත් නේ ඉදා උබට කෝටි එකක් කියල ටිල්වින් සල්ලි දෙන්නේ නැ, ඒ වගේම පුද්ගලික සල්ලි වියදම් කරන්නෙත් නැ පොදුවේ හැමෝටම එකට වියදම් කරන්නේ කියල කියන්නේ. ඒ කියන්නේ මුන්ගේ පක්ශේ සල්ලි තියෙන එකා නැති එකා කියල නැ හැමෝටම එක විදිහට චන්දෙදි ප්‍රචාරනය ලැබෙන්නේ කියලා.
    ඉතින් එහෙම මොන පක්ෂේ ද පුද්ගලික එක එකාට මුදල් බෙදන්නේ ??
    ------ Post added on Sep 20, 2025 at 7:04 PM
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    තඹුත්තේගම පළමු කෙබර බාහු නිරිදා කියලා ,පස්සේ නෑ කිව්ව ලිස්ට් එක එක්ක මූට හැරෙන්නවත් බෑ බන්.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,039
    10,370
    113
    පොරට communication අවුලක් තියනවා වගේ වීඩියෝ කීපයකම දැක්කා.

    කොහොමහරි මෙතන කියන්නෙ, පුද්ගලික ධනය වියදම් කරන්නෙ නෑ, එයාලගෙ පක්ෂයට තමයි මුදල් එකතු වෙන්නේ, ඒක බෙදල දෙනවා කියල සීන් එකක් වගේ.

    රොබින්හුඩ් වගේ සීන් එකක් මන් හිතන්නෙ. 🤔 (අඩේ එහෙමවත්ද)
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    චතුරංගට දේශපාලන ප්‍රචාරන වැඩ වලට සල්ලි දෙන්නේ පක්ෂෙන් ද ඌ ද ??


    ඉතින් එහෙම මොන පක්ෂේ ද පුද්ගලික එක එකාට මුදල් බෙදන්නේ ??
    ------ Post added on Sep 20, 2025 at 7:04 PM
    ගොඩක් වෙලාවට තනි තනියෙන්නේ බන් චන්දෙට වියදම් කරන්නේ. මුන්ගේ පොදුවේ කරනවා කියලනනේ ඔය කියන්නේ. හැබැයි එක පාරක් මට නිවුස් වල ගියා මතකයි දිස්ත්‍රික් නායකයට ඔක්කොටම වියදන් කරන්න කියල දුන්න සල්ලි ඌ තනියෙන් කෑවා කියලා රන්ඩුවක්. මතක විදිහට සජබෙන් දෙමළ පක්ශෙකට දීපු සල්ලි වගයක්.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,039
    10,370
    113
    pora Emotional vela adanavath mama than kihipayakama dakka
    ඒක මනුෂ්‍ය ස්වභාවය උනත් මුන් ආපු විදියට ඒක සෙට් නෑ නේ බන්. මෙයාල ආවේ educated, emotional තීරණ ගන්නෙ නැති වගේ vibe එකක් එක්කනෙ. එතකොට පොඩි උන් වගේ හැසිරෙන්න ගියාම අවුල්.
    මම දැක්කෙනම් නෑ.