පක්ෂෙන් ඌට චන්දෙට වියදම් කරපන් කියල අතට සල්ලි දෙන්නෙ නෑ කියල කියන්නෙ.
Mature Leadership
![]()
මේකෙ වෙන්නෙ මෙහෙමයි වසන්ත ගේන කෙහෙල් කැනෙන් ගෙඩියක් දෙකක් හොරෙන් කනවඑතකොට පක්ෂෙට දෙන්නෙත් අපි කියල කියන්නේ අන්තිමට ??
මුලින් කියන්නේ මගේ ධනය සත පහක් දෙහ්ස්පලනයට වියදම් කරේ නෑ කියලා ..![]()
චතුරංගට දේශපාලන ප්‍රචාරන වැඩ වලට සල්ලි දෙන්නේ පක්ෂෙන් ද ඌ ද ??පක්ෂෙන් ඌට චන්දෙට වියදම් කරපන් කියල අතට සල්ලි දෙන්නෙ නෑ කියල කියන්නෙ.
ඉතින් එහෙම මොන පක්ෂේ ද පුද්ගලික එක එකාට මුදල් බෙදන්නේ ??මේ කියන්නේ බන්, ආ හදුනා උබ මේ කෝටි දෙක චන්දෙට වියදම් කරපන් ආ ලාල් උබ මේ කෝටි දෙකා මාර වියදම් කරපන් ආ චතුරන්ග උබ අලුත් නේ ඉදා උබට කෝටි එකක් කියල ටිල්වින් සල්ලි දෙන්නේ නැ, ඒ වගේම පුද්ගලික සල්ලි වියදම් කරන්නෙත් නැ පොදුවේ හැමෝටම එකට වියදම් කරන්නේ කියල කියන්නේ. ඒ කියන්නේ මුන්ගේ පක්ශේ සල්ලි තියෙන එකා නැති එකා කියල නැ හැමෝටම එක විදිහට චන්දෙදි ප්‍රචාරනය ලැබෙන්නේ කියලා.
අපෝ නෑ මූ අපිට වඩා නාකි ගොඩක් . .mu Nalandae umbalage batch ekeda?
pora Emotional vela adanavath mama than kihipayakama dakkaපොරට communication අවුලක් තියනවා වගේ වීඩියෝ කීපයකම දැක්කා.
ගොඩක් වෙලාවට තනි තනියෙන්නේ බන් චන්දෙට වියදම් කරන්නේ. මුන්ගේ පොදුවේ කරනවා කියලනනේ ඔය කියන්නේ. හැබැයි එක පාරක් මට නිවුස් වල ගියා මතකයි දිස්ත්‍රික් නායකයට ඔක්කොටම වියදන් කරන්න කියල දුන්න සල්ලි ඌ තනියෙන් කෑවා කියලා රන්ඩුවක්. මතක විදිහට සජබෙන් දෙමළ පක්ශෙකට දීපු සල්ලි වගයක්.චතුරංගට දේශපාලන ප්‍රචාරන වැඩ වලට සල්ලි දෙන්නේ පක්ෂෙන් ද ඌ ද ??
ඉතින් එහෙම මොන පක්ෂේ ද පුද්ගලික එක එකාට මුදල් බෙදන්නේ ??
------ Post added on Sep 20, 2025 at 7:04 PM
ඒක මනුෂ්‍ය ස්වභාවය උනත් මුන් ආපු විදියට ඒක සෙට් නෑ නේ බන්. මෙයාල ආවේ educated, emotional තීරණ ගන්නෙ නැති වගේ vibe එකක් එක්කනෙ. එතකොට පොඩි උන් වගේ හැසිරෙන්න ගියාම අවුල්.pora Emotional vela adanavath mama than kihipayakama dakka