Cholesterol ගැන ආයෙත්

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,396
    2,940
    113
    Boys,
    Cholesterol ගැන post කීපයක්ම දැකපු නිසා.

    Interesting අය ඉන්නවා නමි පහල තියෙන pdf එක බලන්න, මේක health ministry එකෙන් හදපු doc එකක්, patient ලට නෙමෙයි, doctors ලට.

    හැබැයි සරලව සේරම දේවල් explain කරලා තියෙනවා තේරැම් ගන්න පුලුවන් විදිහට, හොද idea එකක් ගන්න පුලුවන් ලෙඩේ ගැන. පොඩි medical knowledge එකක් තියෙනවා නම් ප්‍රමාණවත්.

    මේකට විතරක් නමෙයි ගොඩක් ලෙඩ වලට guidelines හදපුවා තියෙනවා health ministry එකේ. Google කරලා බලන්න.

    https://www.ncd.health.gov.lk/images/pdf/circulars/National_Dyslipidaemia_management_guideline.pdf
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,396
    2,940
    113
    අප්පා දැන් ඔච්චර එකක් කියවන්න හිත හදාගන්න බෑ බං. පොඩි පොඩි වීඩියෝ කෑලි බලලම Attention span එක ෆක් වෙලා තියෙන්නෙ 😬.
    ඔව් බං මගෙත්. දැන් කියවන්න තියා පැයක්f විතර film එකක්වත් බලන්න බෑ 😮‍💨