Boys,
Cholesterol ගැන post කීපයක්ම දැකපු නිසා.
Interesting අය ඉන්නවා නමි පහල තියෙන pdf එක බලන්න, මේක health ministry එකෙන් හදපු doc එකක්, patient ලට නෙමෙයි, doctors ලට.
හැබැයි සරලව සේරම දේවල් explain කරලා තියෙනවා තේරැම් ගන්න පුලුවන් විදිහට, හොද idea එකක් ගන්න පුලුවන් ලෙඩේ ගැන. පොඩි medical knowledge එකක් තියෙනවා නම් ප්‍රමාණවත්.
මේකට විතරක් නමෙයි ගොඩක් ලෙඩ වලට guidelines හදපුවා තියෙනවා health ministry එකේ. Google කරලා බලන්න.
https://www.ncd.health.gov.lk/images/pdf/circulars/National_Dyslipidaemia_management_guideline.pdf