Newswire eke thiyenawame PDF eka aran deepallako kauru hari..
කියපු විදියට අනතුරට හේතුව වාහනේ Break නැතිවීම බන්
කියපු විදියට අනතුරට හේතුව වාහනේ Break නැතිවීම බන්
හැප්පෙන්න කලින් Driver කියලා තියෙනවා වාහනේ Break නැහැ කියලා
අනතුරේ වගකීම Driver ට සහ මාර්ග සංවර්ධන අධිකාරිය සහ වාහනේ අයිති කරු බාර ගන්න ඕනේ
Driver ගේ වැරදි
Driver 4 Th ගියර් එකේ පල්ලමේ මේ බස් එක අරගෙන ආවා කියන්නේ මිනිහෙක් වෙන්න නම් බෑ ඌ එක වෙනම ලේවල් එකක්
බස් ලොරි තියා මම අපේ Auto ගියර් වාහනෙත් සමහර වෙලාවට බෑවුම අරගෙන යන්නේ Lower Gear එකේ ඇතුලේ සෙනග ඉන්න කොට පල්ලමේ අද්දලා යන්නව මු 4th එකේ පල්ලමේ ගියා කියන්නේ යකෙක්
වාහනේ අයිති කාරයා වාහනේ හරියට හදලා නෑ කොහොම හරි කෑලි ටිකක් අටවලා බස් එකක් හදා ගන්නවා කොහෙන් හරි කුඩ්ඩ්ක් හොයාගෙන Driver විදියට දාගන්නවා
අපේ Tax වලින් ජීවත් වෙන මාර්ග සංවර්ධන අධිකාරියේ හරක් ටිකත් දැනගන්න ඕනේ ඔය වගේ වන්ගුවකට ගාඩ් රේල් ඔය විදියට දාලා වැඩක් නැහැ කියලා වැන් කාර් වලට නම් අවුලක් නැහැ බර් වාහන ආවොත් ඔය ගාඩ් රේල් හොයන්නත් නැහැ
Driver කොහොමත් පළපුරුද්දක් නැතුව හරකෙක් වගේ වාහන පැදපු එකෙක් මේ වගේ එකෙක් ට බර වාහන Driving License දුන්න එවුනුත් වැරදියි
Vacuume ඉවර වෙච්ච ගමන් බර වාහන වල Break නැති වෙලා යනවාDidn't stop to check the vehicle when the brakes were
වැකුම් ඉවර වෙච්ච ගමන් බර වාහනවල බේරෙක් නැතුව යනවා කියන්නෙ මොකද්ද බං?Vacuume ඉවර වෙච්ච ගමන් බර වාහන වල Break නැති වෙලා යනවා
වාහනේ නවත්වන්න නම් එකම ක්‍රමේ Hand Break එක නැත්නම් Vacume පිරෙන කම් ඉන්න ඕනේ
ලොකුම වැරද්දක් 4th ගියර් එකේ කන්ද බැහැපු එක
මරුටි Alto එකක් වත් හතරවෙනි ගියර් එකෙන් ඔය කන්ද බහින්න බැහැ![]()
Apply වෙන්නේ නැති එකට තමා බං කට වචනයෙන් කියන්නේ බ්‍රේක් නැති වෙනවා කියලාවැකුම් ඉවර වෙච්ච ගමන් බර වාහනවල බේරෙක් නැතුව යනවා කියන්නෙ මොකද්ද බං?
බේරක් නැතුව යන එක නෙවෙයි වෙන්නෙ බේරක් ඇප්ලයි වෙන එකයි වෙන්නෙ. එකනෙ ෆේල් සේෆ් සිස්ටම් වෙන්නේ.
මේ සීන් එකේ ඩ්‍රයිවර්ගේ වැරැද්දට අමතරව
01. Fitness check එක හොරට කරපු එක.
02. Last service එකේ බේරක් adjustment කරපු ගොබිලා ඩ්‍රම් එකට ග්‍රිස් ලීක් වෙලා තියෙනවා දැක්කෙ නැති එක.
උබ මාර්ග සංවර්දන අදිකාරියට බැනලා දාලා තියේනවා එකට නම් ඇග්රි වෙන්න බැ. එහෙම නම් ඔතන මීට කලිනුත් ඔයවගේ සීන් අම්බානකට වෙලා තියෙන්න ඔනි.