කන පැලෙන්න මහ රෑට සින්දු දාන එහා ගෙදර එකාට දුන්න හොද ආතල් එකක්.

Aiden Pearce

Well-known member
  • Aug 4, 2025
    692
    1,138
    93
    මම දවසම මහන්සි වෙලා එනව හැමදාම එහා ගෙදර එකා දානව බ්ලූටූත් එකෙන් සි‍ංදු වෙනකන් පාන්දර 2යි 3යි ඉවර වෙද්දි ඒ මදිවට ගෙදර උන් මයික් එකෙන් සින්දුත් කියනව

    හරියන්නැති තැන ඔය සර්කිට් හදන මල්ලි කෙනෙක්ට කියල ජෑමර් එකක් හදාගත්‍ත පොර ආඩුයිනෝ එහෙම කරන පොරක් ඇන්ටනා බැන්ටනා ටිකක් අටවල මොකද්ද එකක් හදං ආව අපේ ගෙදර

    ඔන්න අරූ ඔන් කරා බ්ලූටුත් ස්පීකරේ ටිකක් වෙලා ගිහිං මේ යකා සිග්නල් ජෑම් කරා සින්දුව කැඩි කැඩි ගිහිං නැවතුනා ආයි ඔෆ් කරා ජෑමරේ

    දැන් සින්දුව වැඩ

    ආයි ජෑම් කරා දිගටම කරා ඕක

    අන්න අද හදන්න අරන් ගියා.. ආයි ආවම රෑ එලි වෙනකන් දානවනං දෙන්න ඕන වැඩේ
     

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    692
    1,138
    93
    හදිස්සි කෝල් එකක් ආවොත් සීයා කප් එක ගහලා කියලා?
    කප් ගහල ගොඩක් කල් 2009

    119 call karapan
    දන්නව අපි කියල ඌ එක්ක අපි ඉන්න එපැයි මෙහෙ ඉට වඩා මේක ලේසි දන්නෑ වගේ හිටියැකි
    ------ Post added on Sep 26, 2025 at 6:18 AM
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,968
    1
    58,996
    113
    Mother Earth
    හිතේ තියෙන තරහට මේක ඔහොම කරන්න පුළුවන් නම් මරු කියලා මනෝ පාරක් ගහල මේකේ දාලා ඒක සිරාවට කරා වගේ හිතලා තරහා පිට කරගන්නවා නේද. 🤷🏻‍♂️
    images