Xiaomi 17 Pro Max review🤩

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,526
    45,732
    113

    meWpsuM.jpeg

    mGLHYfK.png
     
    Last edited:

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,015
    5,565
    113
    ශ්‍රියානි ඇන්ටි වගේද ඇපල්. ඇගිල්ලෙන් ඇනල මම ගාව තියෙන්නෙ ශ්‍රියානි ඇන්ටි කියනව වගේද ඇපල්. ඊය!!
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,526
    45,732
    113
    ශ්‍රියානි ඇන්ටි වගේද ඇපල්. ඇගිල්ලෙන් ඇනල මම ගාව තියෙන්නෙ ශ්‍රියානි ඇන්ටි කියනව වගේද ඇපල්. ඊය!!
    ශ්‍රියානි ඇන්ටි ඇපල් කෝපි කරන එක තමා කැතම ශින් එක

    ඔන්න බලපං කවුද කොපි කරල තියෙන්නේ කියලා..:lol:

    bPfRh6F.jpeg

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,302
    72,497
    113
    මාලඹේ
    ඔන්න බලපං කවුද කොපි කරල තියෙන්නේ කියලා..:lol:

    bPfRh6F.jpeg
    අරයා මෙයාගෙන් කෝපි කරනවා මෙයා එයාගෙන් කෝපි කරනවා අන්තිමට හැමෝම ගාව තියෙන්නේ එකම උත්තරය
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,367
    20,579
    113
    Ultra kiyala tawa version ekak eida?

    Mama baluwe supiri camera tiyena Oppo x8 ultra, VIVO X200 wage phone ekak try karanna
     
    • Love
    Reactions: Bitter Truth

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,015
    5,565
    113
    IPHONE වලට IPORN කියන්නත් පුළුවන් නේ උබේ ඔය නම් වෙනස් කිරීම අනුව.. :lol:
    ප්‍රෝන්ස් කියන්නත් පුලුවන්. ඒ වගේද යකෝ ශ්‍රියානි කටක් ඇරල කියන්න පුලුවන් නමක්ද? නිකන් ලිදලග සංගමේ වගේනෙ. :lol:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,526
    45,732
    113
    ප්‍රෝන්ස් කියන්නත් පුලුවන්. ඒ වගේද යකෝ ශ්‍රියානි කටක් ඇරල කියන්න පුලුවන් නමක්ද? නිකන් ලිදලග සංගමේ වගේනෙ. :lol:

    උඹට XIAOMI කියන වචනේ කියාගන්න බැරිද ශ්‍රියානි ශ්‍රියානි ගාන්නේ..යකෝ සුද්දොත් ලස්සණට කියනවා ඒ වචනේ..🤣
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,367
    20,579
    113
    ශ්‍රියානි ඇන්ටි වගේද ඇපල්. ඇගිල්ලෙන් ඇනල මම ගාව තියෙන්නෙ ශ්‍රියානි ඇන්ටි කියනව වගේද ඇපල්. ඊය!!
    Apple set na bn ..
    Same eco system eke slave kenek wenawa wage.... 🤷🏽‍♂️🙄
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,015
    5,565
    113
    උඹට XIAOMI කියන වචනේ කියාගන්න බැරිද ශ්‍රියානි ශ්‍රියානි ගාන්නේ..යකෝ සුද්දොත් ලස්සණට කියනවා ඒ වචනේ..🤣
    ශුද්ද කියන්න්නෙ කඩ්ඩෙන්නෙ පුතා. සිංහලෙන් ඇපල් කියනව වගේ ගැම්ම්ක් තියනවද කියපන් ශ්‍රියානි කියනකොට. අඩුම ගානෙ පෙයාස්වත් කිව්වනම් තව කමක් නෑ.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,526
    45,732
    113
    ශුද්ද කියන්න්නෙ කඩ්ඩෙන්නෙ පුතා. සිංහලෙන් ඇපල් කියනව වගේ ගැම්ම්ක් තියනවද කියපන් ශ්‍රියානි කියනකොට. අඩුම ගානෙ පෙයාස්වත් කිව්වනම් තව කමක් නෑ.

    අැපල් කවුද ගණන් ගන්නේ..100ට 4ක් ගන්නත් පුළුවන් පිටකොටුවේ ගියානම්..ඔව් පෙයාස් නම් ගණන්🤣
     
    • Haha
    Reactions: Bulathaa

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,419
    8,561
    113
    2008 වගේ කාලේ තිබ්බ ඇල්ෆා ෆෝන් කියලා... පිටිපස්සේ කැමරාව වටේට ස්පිකර් 8ක් ද කොහේ තියෙනවා..
    දැන් අලුතෙන් එන ඒවත් ටික ටික අපහු ඒ ලෙවල් එකට යනවද මන්ද.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,367
    20,579
    113
    2008 වගේ කාලේ තිබ්බ ඇල්ෆා ෆෝන් කියලා... පිටිපස්සේ කැමරාව වටේට ස්පිකර් 8ක් ද කොහේ තියෙනවා..
    දැන් අලුතෙන් එන ඒවත් ටික ටික අපහු ඒ ලෙවල් එකට යනවද මන්ද.
    Chinese TV phone? hammeh beeshane issara :D
     
    Last edited: