ශ්‍රියානි ඇන්ටි වගේද ඇපල්. ඇගිල්ලෙන් ඇනල මම ගාව තියෙන්නෙ ශ්‍රියානි ඇන්ටි කියනව වගේද ඇපල්. ඊය!!
ශ්‍රියානි ඇන්ටි ඇපල් කෝපි කරන එක තමා කැතම ශින් එක

අරයා මෙයාගෙන් කෝපි කරනවා මෙයා එයාගෙන් කෝපි කරනවා අන්තිමට හැමෝම ගාව තියෙන්නේ එකම උත්තරයඔන්න බලපං කවුද කොපි කරල තියෙන්නේ කියලා..
![]()
ශ්‍රියානි දාහත Pro Max Ultra XLUltra kiyala tawa version ekak eida?
Mama baluwe supiri camera tiyena Oppo x8 ultra, VIVO X200 wage phone ekak try karanna
Ado ado gatta wage nemei lajjai nama kiyannaශ්‍රියානි දාහත Pro Max Ultra XL
ශ්‍රියානි දාහත Pro Max Ultra XL

ප්‍රෝන්ස් කියන්නත් පුලුවන්. ඒ වගේද යකෝ ශ්‍රියානි කටක් ඇරල කියන්න පුලුවන් නමක්ද? නිකන් ලිදලග සංගමේ වගේනෙ.IPHONE වලට IPORN කියන්නත් පුළුවන් නේ උබේ ඔය නම් වෙනස් කිරීම අනුව..![]()

ප්‍රෝන්ස් කියන්නත් පුලුවන්. ඒ වගේද යකෝ ශ්‍රියානි කටක් ඇරල කියන්න පුලුවන් නමක්ද? නිකන් ලිදලග සංගමේ වගේනෙ.![]()
Apple set na bn ..ශ්‍රියානි ඇන්ටි වගේද ඇපල්. ඇගිල්ලෙන් ඇනල මම ගාව තියෙන්නෙ ශ්‍රියානි ඇන්ටි කියනව වගේද ඇපල්. ඊය!!
ශුද්ද කියන්න්නෙ කඩ්ඩෙන්නෙ පුතා. සිංහලෙන් ඇපල් කියනව වගේ ගැම්ම්ක් තියනවද කියපන් ශ්‍රියානි කියනකොට. අඩුම ගානෙ පෙයාස්වත් කිව්වනම් තව කමක් නෑ.උඹට XIAOMI කියන වචනේ කියාගන්න බැරිද ශ්‍රියානි ශ්‍රියානි ගාන්නේ..යකෝ සුද්දොත් ලස්සණට කියනවා ඒ වචනේ..![]()
ශුද්ද කියන්න්නෙ කඩ්ඩෙන්නෙ පුතා. සිංහලෙන් ඇපල් කියනව වගේ ගැම්ම්ක් තියනවද කියපන් ශ්‍රියානි කියනකොට. අඩුම ගානෙ පෙයාස්වත් කිව්වනම් තව කමක් නෑ.
Chinese TV phone? hammeh beeshane issara2008 වගේ කාලේ තිබ්බ ඇල්ෆා ෆෝන් කියලා... පිටිපස්සේ කැමරාව වටේට ස්පිකර් 8ක් ද කොහේ තියෙනවා..
දැන් අලුතෙන් එන ඒවත් ටික ටික අපහු ඒ ලෙවල් එකට යනවද මන්ද.
