SLT Fiber & Phone Line

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    දැන් සියලු කොපර් ලයින් ඉවත් කරගෙන යන නිසාත්, SLT Fiber සම්බන්ධතාවලට මුල් තැන දෙන නිසාත් පරණ ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස් වෙලා තියෙනව කියල දන්නවනෙ. ඒ කියන්නෙ ඉස්සර ADSL තියෙද්දි Data සහ Phone කියන දෙක split කරල අරගන්න පුලුවන්කම තිබුණ. එතකොට රවුටර් එක ඕෆ් වුනත් Phone line එක වැඩ කරනව. දැන් Fiber සම්බන්ධතාවයත් එක්ක ඔය දෙකම එකට එන නිසා ලයිට් ගියාම දෙකම නැතුව යන එක ගොඩක් අයට වදයක් වුනානෙ. පස්සෙ අර තාවකාලික පවර් බැක්අප් වගේ ක්‍රම දුන්න නිසා ඒක බරපතල ගැටලුවක් වෙලා නැහැ. ඒක අමතර වියදමක්.

    කොහොම හරි Fiber සම්බන්ධතාවය සැලසුම් වෙලා තියෙන්නෙම Always connected කියන විදිහටමයි. අපිට අවශ්‍ය නැති වෙලාවකදි phone line එක විතරක් තියෙද්දි internet ඕෆ් කරල තියන්න විදිහක් නැහැ. එහෙම අවස්ථා එන්න පුලුවන්.

    SLT එකෙන් කියන විදිහට නම් Fiber එකට තියෙන නොම්මරයට අදාල phone line එක වෙනම ගන්න බැහැ කියල. ඒක වෙන්න පුලුවන් මොකද ඩේටා පැකේජ් එක සම්බන්ධ සියලු දේවල් අදාල නොම්මරයට තමයි තියෙන්නෙ. ඒත්, Phone line එක (ඒ නොම්මරයම) වෙනම සහ ඒකට අදාල Internet package කියන එක වෙනම පාවිච්චි කරන්න ක්‍රමයක් ඇත්තටම නැද්ද ?
     
    • Like
    Reactions: craabeysinghe

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    496
    363
    63
    Colombo

    ඕව කරන්න පුළුවන්. අපේ උන් කරන්නේ නැත්තේ එතකොට ෆෝන් රෙන්ටල් එක ගන්න බැරි වෙනව නේ.
    දැන් ඔය Starlink ආවට පස්සේ පැකේජ් එකක් දුන්නේ ෆෝන් රෙන්ටල් එක නැතුව.

    SLT එක VOIP ක්‍රමයට ෆෝන් නම්බර්ස් විකුණන්න සෙට් උනේ නැත්තන් වැඩි කල් පවතින එකක් නෑ.
     
    • Like
    Reactions: craabeysinghe

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,596
    113
    දැන් සියලු කොපර් ලයින් ඉවත් කරගෙන යන නිසාත්, SLT Fiber සම්බන්ධතාවලට මුල් තැන දෙන නිසාත් පරණ ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස් වෙලා තියෙනව කියල දන්නවනෙ.

    දන්නෙ නැහැනෙ. එහෙම වෙලාද? :shocked:
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    ඕව කරන්න පුළුවන්. අපේ උන් කරන්නේ නැත්තේ එතකොට ෆෝන් රෙන්ටල් එක ගන්න බැරි වෙනව නේ.
    දැන් ඔය Starlink ආවට පස්සේ පැකේජ් එකක් දුන්නේ ෆෝන් රෙන්ටල් එක නැතුව.

    SLT එක VOIP ක්‍රමයට ෆෝන් නම්බර්ස් විකුණන්න සෙට් උනේ නැත්තන් වැඩි කල් පවතින එකක් නෑ.

    මේක නම් ඇත්තටම වෙයි තමයි. SLT ලාගෙ මාර හංගන වැඩ තියෙනව. ඩේටා ගැන කතා කරද්දිම පේනවනෙ මොන තරම් හිඟන වැඩද තියෙන්නෙ කියල.

    දන්නෙ නැහැනෙ. එහෙම වෙලාද? :shocked:

    තාම සේරම අයින් කරල නෑ ඒත් කාලයත් එක්ක ඒක තමයි වෙන්නෙ.
    කොහොමත් හොඳට බලන්න Fiber වැඩියෙන් ගත්ත ප්‍රදේශයක් අරන්, සේරම කොපර් ලයින් අයින් කරල ඇති තව දුරටත් ඕනෙ නැති නිසා.
    ------ Post added on Sep 26, 2025 at 10:32 PM