ජපන් නිල සංචාරය ? වට්ද පක්

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    නිල සංචාරයක් කියල නේද බං ගියේ. හමුදා ගෞරව එහෙම නැද්ද ? ජපානයේ ඉන්න ලංකාව එවුන් චූන් කරන එක ද නිල සංචාරෙ ?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,021
    113
    නිල සංචාරයක් කියල නේද බං ගියේ. හමුදා ගෞරව එහෙම නැද්ද ? ජපානයේ ඉන්න ලංකාව එවුන් චූන් කරන එක ද නිල සංචාරෙ ?
    රටේ උන්ව හම්බෙන්න යන එක නිල සංචාර තමා හුත්තො - ජෙප්පෙක් ඇවිත් ඔහොම කියයි දැන් :lol: :lol:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,068
    34,608
    113
    බොරු සංදර්ශන වැඩක් නෑ
    සිරිලක හෙල්ලිලා යන
    ජපන් ආයෝජන, ගිවිසුම්
    අරගෙන තමයි අනුරයියා
    ආපසු එන්නේ
     
    • Haha
    Reactions: cstasy and dilann

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,643
    13,358
    113
    මෙහෙමයි පොරගේ විදේශ සබදතා ඒ කියන්නේ ෆොරින් අෆෙයස් කියලා කරන්නේ හොහේ හරි රටකට ගිහින් එහේ ඉන්න සිංහලුන්ට සිංහලෙන් කතාවක් කරලා එන එකට
     
    • Haha
    Reactions: monson

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    රටේ උන්ව හම්බෙන්න යන එක නිල සංචාර තමා හුත්තො
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    ජපන් අධිරාජයාත් ජෙප්පෙක් වෙළද?
    ඔහොම බයිට් කරන්න එපා...😂

    මෙහෙමයි පොරගේ විදේශ සබදතා ඒ කියන්නේ ෆොරින් අෆෙයස් කියලා කරන්නේ හොහේ හරි රටකට ගිහින් එහේ ඉන්න සිංහලුන්ට සිංහලෙන් කතාවක් කරලා එන එකට
    අනුර විතරක් නෙවෙයි මහින්ද යි, මෛත්‍රී යත් ඔහොම තමයි, සිංහලෙන් කතා කරේ.
    ------ Post added on Sep 28, 2025 at 10:24 PM
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,643
    13,358
    113
    ඔහොම බයිට් කරන්න එපා...😂

    අනුර විතරක් නෙවෙයි මහින්ද යි, මෛත්‍රී යත් ඔහොම තමයි, සිංහලෙන් කතා කරේ.
    ------ Post added on Sep 28, 2025 at 10:24 PM
    නෑ බන් මා කියන්නේ මුන්ගෙ විදෙශ සබඳතා කියන්නේ ඒ රටවල ඉන්න නායකයෝ එක්ක ඩීල් එකක් දා ගන්න තරම් හැකියාවක් මුන්ට නෑ . මුන් බොරුට විදෙස් සංචාර කියලා රට ගිහිල්ල එහේ ඉන්න සිංහලුටම බොරුවක් කියලා එන එක තමයි කරන්නේ. අඩුම එහෙ ඉන්ටර්නැෂනල් කන්ෆරන්ස් එකක් වත් මුන්ට එන්න කියන්නේ නෑ
     
    • Like
    Reactions: Tonto

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,565
    72,771
    113
    මාලඹේ
    බොරු සංදර්ශන වැඩක් නෑ
    සිරිලක හෙල්ලිලා යන
    ජපන් ආයෝජන, ගිවිසුම්
    අරගෙන තමයි අනුරයියා
    ආපසු එන්නේ
    දැන් අනුර ඔය රටවල්වලට ගියා කියලා ලංකාවට ගෙනාපු එක ආයෝජනයක් කියපන් බලන්න😂😂
     
    • Haha
    Reactions: Tonto

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,625
    4,494
    113
    දැන් අනුර ඔය රටවල්වලට ගියා කියලා ලංකාවට ගෙනාපු එක ආයෝජනයක් කියපන් බලන්න😂😂
    Tokyo Aganuwara Lankawata denawa kiwa kiyai😊