නිල සංචාරයක් කියල නේද බං ගියේ. හමුදා ගෞරව එහෙම නැද්ද ? ජපානයේ ඉන්න ලංකාව එවුන් චූන් කරන එක ද නිල සංචාරෙ ?
රටේ උන්ව හම්බෙන්න යන එක නිල සංචාර තමා හුත්තො - ජෙප්පෙක් ඇවිත් ඔහොම කියයි දැන්නිල සංචාරයක් කියල නේද බං ගියේ. හමුදා ගෞරව එහෙම නැද්ද ? ජපානයේ ඉන්න ලංකාව එවුන් චූන් කරන එක ද නිල සංචාරෙ ?
sahordarayekge gubbayamaka nawathila idala enwada ?ඒ යන රටවල රජයේ වියදම් අවම කරන්න හොරෙන් ගිහින් එන්නෙ. උඹලට තේරෙන්නෑනෙ.
ජපන් සහෝදරයන්ගේ සල්ලිමේවට ගිය සල්ලි පෞද්ගලික සල්ලිද ඩස්පි ටික්කට ආතල් දෙන්න ගියේ
ඔහොම බයිට් කරන්න එපා...ජපන් අධිරාජයාත් ජෙප්පෙක් වෙළද?
අනුර විතරක් නෙවෙයි මහින්ද යි, මෛත්‍රී යත් ඔහොම තමයි, සිංහලෙන් කතා කරේ.මෙහෙමයි පොරගේ විදේශ සබදතා ඒ කියන්නේ ෆොරින් අෆෙයස් කියලා කරන්නේ හොහේ හරි රටකට ගිහින් එහේ ඉන්න සිංහලුන්ට සිංහලෙන් කතාවක් කරලා එන එකට
නෑ බන් මා කියන්නේ මුන්ගෙ විදෙශ සබඳතා කියන්නේ ඒ රටවල ඉන්න නායකයෝ එක්ක ඩීල් එකක් දා ගන්න තරම් හැකියාවක් මුන්ට නෑ . මුන් බොරුට විදෙස් සංචාර කියලා රට ගිහිල්ල එහේ ඉන්න සිංහලුටම බොරුවක් කියලා එන එක තමයි කරන්නේ. අඩුම එහෙ ඉන්ටර්නැෂනල් කන්ෆරන්ස් එකක් වත් මුන්ට එන්න කියන්නේ නෑඔහොම බයිට් කරන්න එපා...
අනුර විතරක් නෙවෙයි මහින්ද යි, මෛත්‍රී යත් ඔහොම තමයි, සිංහලෙන් කතා කරේ.
------ Post added on Sep 28, 2025 at 10:24 PM
දැන් අනුර ඔය රටවල්වලට ගියා කියලා ලංකාවට ගෙනාපු එක ආයෝජනයක් කියපන් බලන්නබොරු සංදර්ශන වැඩක් නෑ
සිරිලක හෙල්ලිලා යන
ජපන් ආයෝජන, ගිවිසුම්
අරගෙන තමයි අනුරයියා
ආපසු එන්නේ
Tokyo Aganuwara Lankawata denawa kiwa kiyaiදැන් අනුර ඔය රටවල්වලට ගියා කියලා ලංකාවට ගෙනාපු එක ආයෝජනයක් කියපන් බලන්න![]()