වයිෆයි තිබුණට, ඒක ෆෝන් එකට කනෙක්ට් කරනවනෙ ප්ලේයර් එකේ...Android player wala wifi thiyenawane aye mokatada wire amuna amuna inne
4K, Mi ekath 4K ne
![]()
Capacitor ekak
https://www.ddpai.com/dash-cams/mini-pro/
![]()
------ Post added on Sep 29, 2025 at 11:26 AM
ඩෑශ් කැම් එක කනෙක්ට් කරාම කරදරයි එතකොට...
4k නෑ...?? පුදුමයි..4K, Mi ekath 4K ne
මම දැක්ක ලඟදි ඇක්සිඩන්ට් ෆස්ට් පේජ් එකේ ගිය ෆුටේජ් එකක්.
Mi කැමරාව. සුපිරි කොලිටි. නම්බර් ප්ලේට් වගේ ඩීටේල් නියමෙටම තිබුණ...
කැම් මොඩ්ල් එක මතක නෑනෙ... පොඩ්ඩක් හොයල බලල හම්බවුනොත් කියන්නං...
