Ahreya ghoshal & Nuwandika Senarathne ❤️❤️❤️

san**

Well-known member
  • Feb 21, 2012
    5,604
    8,749
    113
    kandy
    මට නම් ලංකාවේ එක තමයි සුපිරිම . . මොනවා උනත් මේ ජාතික ගීයවල් 2 ටිකක් එක සමානයි වගේ හිතෙනවා ..
    PS නුවන්දිකාත් ලස්සනයි .. :love:
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,645
    3,357
    113
    Bandarawela
    ලංකාවේ එක හොදයි බන්. අර ඉන්දියන් එක කියද්දී සුදු ඇදන් ඉන්න කෙල්ල කව්ද කියල දන්නා එකෙක් කියපන්. ප්‍රීති සින්ට නෙමෙයි නේද?
     
    • Like
    Reactions: dinu09

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,552
    16,109
    113
    ලංකාවෙ ජාතික ගීය බුද්ධිමය දේපල මංකොල්ලයක්.
    අමු අමුවේ උස්සලා එඩිට් කලා.

    සමරකෝන්ගේ සාපය තමයි රටට වැදුනේ.