Ahreya ghoshal & Nuwandika Senarathne ❤️❤️❤️
C cstasy Well-known member Aug 31, 2022 2,574 1 5,822 113 Sep 30, 2025 #1 Reactions: DXB2021, Cenon, buddikagayan and 5 others
Reincarnator Well-known member May 20, 2022 12,580 30,716 113 අපායෙ දොරකඩ Sep 30, 2025 #2 cstasy said: Click to expand... Is it just me, or did the Sri Lankan version feel like an Aria? Reactions: cstasy
F firerix Well-known member Jan 29, 2018 3,167 4,426 113 Sep 30, 2025 #3 මොනවා උනත් ඉන්දියාවේ ජාතික ගියටනම් ගහන්න වෙන එක රටකවත් ජාතික ගීයක් නැ Reactions: DXB2021, vali aththa, Chimpanzee Putha and 2 others
san** Well-known member Feb 21, 2012 5,604 8,748 113 kandy Sep 30, 2025 #6 මට නම් ලංකාවේ එක තමයි සුපිරිම . . මොනවා උනත් මේ ජාතික ගීයවල් 2 ටිකක් එක සමානයි වගේ හිතෙනවා .. PS නුවන්දිකාත් ලස්සනයි .. Reactions: DXB2021, Any.key, buddikagayan and 3 others
මට නම් ලංකාවේ එක තමයි සුපිරිම . . මොනවා උනත් මේ ජාතික ගීයවල් 2 ටිකක් එක සමානයි වගේ හිතෙනවා .. PS නුවන්දිකාත් ලස්සනයි ..
san2d3 Well-known member Jan 1, 2010 7,645 3,357 113 Bandarawela Sep 30, 2025 #7 ලංකාවේ එක හොදයි බන්. අර ඉන්දියන් එක කියද්දී සුදු ඇදන් ඉන්න කෙල්ල කව්ද කියල දන්නා එකෙක් කියපන්. ප්‍රීති සින්ට නෙමෙයි නේද? Reactions: dinu09
ලංකාවේ එක හොදයි බන්. අර ඉන්දියන් එක කියද්දී සුදු ඇදන් ඉන්න කෙල්ල කව්ද කියල දන්නා එකෙක් කියපන්. ප්‍රීති සින්ට නෙමෙයි නේද?
Amith0424 Well-known member Oct 27, 2010 14,197 24,299 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Sep 30, 2025 #8 ගිය වතාවෙ ඉමාරියා ගෑණි කෑව... Reactions: san**
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 20,933 21,959 113 ගම මහනුවරයි Sep 30, 2025 #9 firerix said: මොනවා උනත් ඉන්දියාවේ ජාතික ගියටනම් ගහන්න වෙන එක රටකවත් ජාතික ගීයක් නැ Click to expand... indian ekek ne uba Reactions: dinu09
firerix said: මොනවා උනත් ඉන්දියාවේ ජාතික ගියටනම් ගහන්න වෙන එක රටකවත් ජාතික ගීයක් නැ Click to expand... indian ekek ne uba
ozykolla Well-known member Jun 20, 2022 9,552 16,109 113 Sep 30, 2025 #11 ලංකාවෙ ජාතික ගීය බුද්ධිමය දේපල මංකොල්ලයක්. අමු අමුවේ උස්සලා එඩිට් කලා. සමරකෝන්ගේ සාපය තමයි රටට වැදුනේ.
ලංකාවෙ ජාතික ගීය බුද්ධිමය දේපල මංකොල්ලයක්. අමු අමුවේ උස්සලා එඩිට් කලා. සමරකෝන්ගේ සාපය තමයි රටට වැදුනේ.