මට නං මේ සීරීස් එක හිතට ඇල්ලුව
මෙයාලගෙ කතාවල ඉන්නෙ සෙවල පෙරාගත්ත බලන්න අමාරු ඒලියන්ස්ල
මුලදි මටත් බලන්න එපා වුණා, අප්පිරියයි
කොහොමහරි කතාව ටික ටික බැලුව ස්කිප් නොකර
කතාව මරු හැබැයි, ඔයාලත් බලන්න
https://new27.gdtot.dad/file/5613665267
@Kumbhakarna22 ඔන්න මචෝ මාත් බැලුව. කතාව හොදයි