Elon musk netflix fight

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,795
    6,355
    113
    Netflix is a publicly traded company owned by a combination of institutional investors (like The Vanguard Group and BlackRock), individual investors, and company insiders
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,065
    696
    113
    I just cancelled my subscription too
    Then only reason i cancelled because there are no good contenet anymore, Even all the latest movies filled with subpar lqbtqezcbnfi agenda which sickens me to my core, Every tv show or moves comes out now have a major gay character and they openly promote this abomination,
     
    • Like
    Reactions: Yin And Yang

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    නෙට්ෆ්ලික්ස් නැති අපිව කොන් වෙයිද ආයිබෝවන්න , එකක් හදල cancel කරල ස්ක්රින්සොට් එකක් දැම්මොත් ඒක ඔට්ටු නෑ කියයිද ?
     
    • Haha
    Reactions: Yin And Yang

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,172
    1
    57,220
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    200.gif
     
    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,712
    758
    113
    88
    ඒ අස්සෙ සන්ජීවය ඊස්‍රයිල කාරයෙක්ට කියල පුකේ ඇරවගෙන..
    1759386832428.png
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,604
    5,459
    113
    මූ අනික් පැත්තෙන් Netflix shares ගන්නවද දන්නෙ නෑ
    Ithin kamak nene, Ekath aithikaran oya woke shit nawattuwoth. Dan balanda dewal nane, nikan gewa gewa innawa witharai
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,858
    152,577
    113
    මං නම් කියන්නෙ රැල්ලට වගේ දැන් අලුතෙන් එන ෆිල්ම්ස්ම හොය හොයා බලන්නෙ නැතුව ඉස්සර ආපු පරණ ෆිල්ම්ස් එහෙමත්, විශේෂෙන් දෙදාස් ගණන්වලට කලින් ආපු ෆිල්ම්ස් එහෙමත් පොඩ්ඩක් වැඩිපුර බලන්න ට්‍රයි එකක් දෙන්න කියලා. ඉස්සර ආපු හොද බ්ලැක් ඇන්ඩ් වයිට් ෆිල්ම්ස් පවා ඕනතරම් තියෙනවා දැන් එන ෆිල්ම්ස්වල තියෙන ස්ටෝරීස්, කැරැක්ටර්ස්වලට වඩා සිය දහස් ගුණයක් හොද ස්ටෝරිස්, කැරැක්ටර්ස් තිබ්බ. ලොකුවට අජෙන්ඩා පුෂ් කරන්නෙත් නෑ ඒ කාලෙ ෆිල්ම්ස්වල.
     
    yuixin

    Well-known member
  • May 26, 2025
    419
    362
    63
    people are fucking idiots. real question is how does this man have time to watch netflix
     
    • Like
    Reactions: Troop

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,361
    2
    1,408
    113
    On a Cloud
    මං නම් කියන්නෙ රැල්ලට වගේ දැන් අලුතෙන් එන ෆිල්ම්ස්ම හොය හොයා බලන්නෙ නැතුව ඉස්සර ආපු පරණ ෆිල්ම්ස් එහෙමත්, විශේෂෙන් දෙදාස් ගණන්වලට කලින් ආපු ෆිල්ම්ස් එහෙමත් පොඩ්ඩක් වැඩිපුර බලන්න ට්‍රයි එකක් දෙන්න කියලා. ඉස්සර ආපු හොද බ්ලැක් ඇන්ඩ් වයිට් ෆිල්ම්ස් පවා ඕනතරම් තියෙනවා දැන් එන ෆිල්ම්ස්වල තියෙන ස්ටෝරීස්, කැරැක්ටර්ස්වලට වඩා සිය දහස් ගුණයක් හොද ස්ටෝරිස්, කැරැක්ටර්ස් තිබ්බ. ලොකුවට අජෙන්ඩා පුෂ් කරන්නෙත් නෑ ඒ කාලෙ ෆිල්ම්ස්වල.
    Netflix anan manam rallata da gaththa ewa misak quality films balanna kiyala da ganne keeyen kee denada? Dn rallatama cancel karan yanwa....
     
    • Like
    Reactions: Stimulus mind

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    Ithin kamak nene, Ekath aithikaran oya woke shit nawattuwoth. Dan balanda dewal nane, nikan gewa gewa innawa witharai
    lol. oninam u shares aragena ai up wunama sell karala ubalata puken hina wei. netflix kiyanne twitter nemei, valuation eka 10X walata wada wadi.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,858
    152,577
    113
    Netflix anan manam rallata da gaththa ewa misak quality films balanna kiyala da ganne keeyen kee denada? Dn rallatama cancel karan yanwa....
    මං නම් දැන් ෆිල්ම් එකක් බැලුවත් බලන්නෙ ඒ ගැන ටිකක් හොයලා බලලා. ෆිල්ම් එක ගැන critics ලගෙ (YT critics ලා වගයක් ඉන්නවා trustworthy කියලා හිතන්න පුළුවන් මට්ටමේ ඉන්න), audience එකේ අදහස් මොන වගේ ද කියලා ටිකක් හොයලා බලනවා. නිකන් මොකටද ඩේටා ටික අපතෙ යවාගන්නෙ දකින දකින එක බලන්න ගිහිල්ලා.
     
    • Like
    Reactions: Yastysan

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,604
    5,459
    113
    lol. oninam u shares aragena ai up wunama sell karala ubalata puken hina wei. netflix kiyanne twitter nemei, valuation eka 10X walata wada wadi.
    Elon Gay Nevene? Ekane Me Cancel Karangda Kiyanne?
    Kohomath Casino Dammika Karanneth Company Wattala/Hirakarala Ganna Ekane Mokadda Waradda.