හොදම Health Care System එකක් තියන රට මොකද්ද?

Demon Wolf

Well-known member
  • Aug 31, 2024
    192
    264
    63
    අපේ ඔසී, UK ඉන්න යාලුවො පට්ට කට්ටක් කන්නෙ ලෙඩක් උනාම බෙහෙත් ටිකක් ගන්න. Insurance ඔක්කොම තිබිලත්. consultant කෙනෙක් හම්බෙන්න මාස ගනන් බලන් ඉන්න ඕනලු සමහර වෙලාවට.

    එකෙක්ගෙ ඔලුව පැලිලා පැය 3ක් විතර හොස්පිට්ල් එකේ ඔහේ ඉන්න උනාලු බෙහෙත් දානකං ලේ ගලනකොටත්. තව එකෙක්ගෙ ඇගිල්ලක් කැඩිලත් එහෙමම උනාලු. මොන කරුමයක්ද කියහන්කො ඒ.

    එහෙම චාටර් කන්න වෙන්නෙ නැති, ගිය ගමන් හරියටම බෙහෙත් ටික කරන, කන්සල්ටන්ට් කෙනෙක් උනත් ඕන වෙලාවක හම්බෙන්න පුලුවන්, සර්ජරි උනත් waiting list නැතුව කරන රටවල් මොනවද තියෙන්නෙ? Free වෙන්න ඕනෙත් නෑ.හොද insurance එකක් දාලා තිබ්බම ඒකෙන් ගෙවන්න පුලුවන් උනානම් ඇති.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,039
    22,083
    113
    ගම මහනුවරයි
    ehema ekak na bn... udema cl karala gp hambenna puluwan.... but ow aththa waiting time thiyenawa...

    eth success rate eka balapan... loku surgery wala e ratawal wala... lankawa hodai podi unakata, hembirissawakata , thuwalalekata beheth daganna wage nam... me giya hambuna beheth aran awa :yes:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    ෆින්ලන්ඩ්, ස්වීඩන් වගේ හොදයි කියලා කියනවා ඉන්න උන්
     
    • Haha
    Reactions: elektro

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,912
    2,941
    113
    වෙන කොහෙවත් රටවල් හොයන්න ඕනෙ නෑ. ලංකාව තියෙන්නෙ. සල්ලි තියනව නං private hospital කීයක් නං තියනවද බෙහෙත් ගන්න
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,022
    113
    අපේ ඔසී, UK ඉන්න යාලුවො පට්ට කට්ටක් කන්නෙ ලෙඩක් උනාම බෙහෙත් ටිකක් ගන්න. Insurance ඔක්කොම තිබිලත්. consultant කෙනෙක් හම්බෙන්න මාස ගනන් බලන් ඉන්න ඕනලු සමහර වෙලාවට.

    එකෙක්ගෙ ඔලුව පැලිලා පැය 3ක් විතර හොස්පිට්ල් එකේ ඔහේ ඉන්න උනාලු බෙහෙත් දානකං ලේ ගලනකොටත්. තව එකෙක්ගෙ ඇගිල්ලක් කැඩිලත් එහෙමම උනාලු. මොන කරුමයක්ද කියහන්කො ඒ.

    එහෙම චාටර් කන්න වෙන්නෙ නැති, ගිය ගමන් හරියටම බෙහෙත් ටික කරන, කන්සල්ටන්ට් කෙනෙක් උනත් ඕන වෙලාවක හම්බෙන්න පුලුවන්, සර්ජරි උනත් waiting list නැතුව කරන රටවල් මොනවද තියෙන්නෙ? Free වෙන්න ඕනෙත් නෑ.හොද insurance එකක් දාලා තිබ්බම ඒකෙන් ගෙවන්න පුලුවන් උනානම් ඇති.
    යක්ක පුත්තුන්ගෙ පොරොන්දු දේශයට බැනලා උඹ මේ පුන් පෝය දවසේ අම්මා මතක් කරගන්නද බන් හදන්නෙ 🤭 🤭
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,872
    3,375
    113
    Singapore hondai. Facilities, technology, efficiency next level. Hebeyi salli ona. Indexes wala nam top ranks wala Taiwan, Japan dekath tyenawa.
     
    • Love
    Reactions: elektro

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    යක්ක පුත්තුන්ගෙ පොරොන්දු දේශයට බැනලා උඹ මේ පුන් පෝය දවසේ අම්මා මතක් කරගන්නද බන් හදන්නෙ 🤭 🤭

    පොරොන්දු දේශයෙ ආතල් එකේ ඉන්නවා කියලා පෙන්නන්න social media වල showoff කරන ගමන් ලෙඩට බේත් ටිකක් ගන්න නැතුව විදෝනවා යක්ක පුත්තු 🤣
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ලංකාව තමයි ඉතින් :yes:

    මේකට හේතුව Free education එක , ඕන තරම් ඩොකාල ලංකාවේ ඉන්නවා අවුරුද්දෙන් අවුරුද්ද batch පිටින් එලියට එනවා, සල්ලි දීල MBBS එක ගන්න උනා නම් කතාව වෙනස් වෙන්න තිබ්බා

    මෙහෙ කැනඩාවේ ඩොකා ල හෙන අඩුයි හේතුව ඩොකෙක් වෙන්න පට්ට වියදමක් කරලා ඉගෙන ගන්න ඕනේ free නෑ Public school (Kindergarten to Grade 12) විතරයි free

    ඉතින් ඩොකෙක් වෙලා එලියට එද්දී පොර ඩොලර් ලක්ෂ දෙකක් වගේ ණය වෙලා එන්නේ, හැබැයි ඉතින් අවුරුද්දෙන් වගේ ගිය cost එක cover වෙන්න පඩියක් එනවා

    ඒ උනාට කට්ටිය කරනවා අඩුයි ඒක නිසා, හොස්පිටල් වල දොස්තරලා අඩුයි, හදිස්සියක් වෙලා ගියත් සෑහෙන වෙලා ඉන්න ඕනේ :yes:
     
    Last edited: