අපේ ඔසී, UK ඉන්න යාලුවො පට්ට කට්ටක් කන්නෙ ලෙඩක් උනාම බෙහෙත් ටිකක් ගන්න. Insurance ඔක්කොම තිබිලත්. consultant කෙනෙක් හම්බෙන්න මාස ගනන් බලන් ඉන්න ඕනලු සමහර වෙලාවට.
එකෙක්ගෙ ඔලුව පැලිලා පැය 3ක් විතර හොස්පිට්ල් එකේ ඔහේ ඉන්න උනාලු බෙහෙත් දානකං ලේ ගලනකොටත්. තව එකෙක්ගෙ ඇගිල්ලක් කැඩිලත් එහෙමම උනාලු. මොන කරුමයක්ද කියහන්කො ඒ.
එහෙම චාටර් කන්න වෙන්නෙ නැති, ගිය ගමන් හරියටම බෙහෙත් ටික කරන, කන්සල්ටන්ට් කෙනෙක් උනත් ඕන වෙලාවක හම්බෙන්න පුලුවන්, සර්ජරි උනත් waiting list නැතුව කරන රටවල් මොනවද තියෙන්නෙ? Free වෙන්න ඕනෙත් නෑ.හොද insurance එකක් දාලා තිබ්බම ඒකෙන් ගෙවන්න පුලුවන් උනානම් ඇති.

Can we compare ඔසී Vs UK like to like? @Roxxy2Kඅපේ ඔසී, UK ඉන්න යාලුවො පට්ට කට්ටක් කන්නෙ ලෙඩක් උනාම බෙහෙත් ටිකක් ගන්න. Insurance ඔක්කොම තිබිලත්. consultant කෙනෙක් හම්බෙන්න මාස ගනන් බලන් ඉන්න ඕනලු සමහර වෙලාවට.
එකෙක්ගෙ ඔලුව පැලිලා පැය 3ක් විතර හොස්පිට්ල් එකේ ඔහේ ඉන්න උනාලු බෙහෙත් දානකං ලේ ගලනකොටත්. තව එකෙක්ගෙ ඇගිල්ලක් කැඩිලත් එහෙමම උනාලු. මොන කරුමයක්ද කියහන්කො ඒ.
එහෙම චාටර් කන්න වෙන්නෙ නැති, ගිය ගමන් හරියටම බෙහෙත් ටික කරන, කන්සල්ටන්ට් කෙනෙක් උනත් ඕන වෙලාවක හම්බෙන්න පුලුවන්, සර්ජරි උනත් waiting list නැතුව කරන රටවල් මොනවද තියෙන්නෙ? Free වෙන්න ඕනෙත් නෑ.හොද insurance එකක් දාලා තිබ්බම ඒකෙන් ගෙවන්න පුලුවන් උනානම් ඇති.
Germany වල ඔයා direct consultant කෙනෙක් හම්බුවෙලා තියනවද ? GP ගෙ reference එකක් නැතුව(waiting එකක් නැතුව) consultant direct හම්බුවෙන්න කීයක් විතර යනවද ?Germany. from personal (වගේ) experience.
ලංකාවේ තමයි හොඳම එක තියෙන්නේඅපේ ඔසී, UK ඉන්න යාලුවො පට්ට කට්ටක් කන්නෙ ලෙඩක් උනාම බෙහෙත් ටිකක් ගන්න. Insurance ඔක්කොම තිබිලත්. consultant කෙනෙක් හම්බෙන්න මාස ගනන් බලන් ඉන්න ඕනලු සමහර වෙලාවට.
එකෙක්ගෙ ඔලුව පැලිලා පැය 3ක් විතර හොස්පිට්ල් එකේ ඔහේ ඉන්න උනාලු බෙහෙත් දානකං ලේ ගලනකොටත්. තව එකෙක්ගෙ ඇගිල්ලක් කැඩිලත් එහෙමම උනාලු. මොන කරුමයක්ද කියහන්කො ඒ.
එහෙම චාටර් කන්න වෙන්නෙ නැති, ගිය ගමන් හරියටම බෙහෙත් ටික කරන, කන්සල්ටන්ට් කෙනෙක් උනත් ඕන වෙලාවක හම්බෙන්න පුලුවන්, සර්ජරි උනත් waiting list නැතුව කරන රටවල් මොනවද තියෙන්නෙ? Free වෙන්න ඕනෙත් නෑ.හොද insurance එකක් දාලා තිබ්බම ඒකෙන් ගෙවන්න පුලුවන් උනානම් ඇති.
Netherlands nuth echchara honda na wageyEurope ( Germany, France, Nederland etc) but not UK
අඩෝ උඹ මුලින්ම Google Scholar Account එකකයි, Linkedin Acoount එකකයි වෙනස හොයාගෙන වරෙන්.NZ වල Sri Lankan කලුවෙක්ට වෙච්ච සිද්දියක්. ඇගිලි තුනක් කැපිලා එල්ලෙද්දී පැය ගානක් ලේ බේරී බේරී පෝලිමේ තියන් ඉඳලා.
ඌට First Aid එකක්වත් දුන්නේ නැහැ කියල කියන්නේ
https://www.rnz.co.nz/news/national/529401/man-with-minced-fingers-waits-hours-for-help-in-ed
උබ හිතුවද හැම එකාම GoogleScholar එකේ ඩිග්රි කරපු යුනිවසිටි දාගෙන ඉන්නවා කියලා
උබට වගේ හීන මානයක් අනිත් මිනිස්සුන්ට නැහැ