පෝයදා උපාසිකාමාතාවන් දැක බ්රේක් වෙනුවට ඇක්සලේටරේ පෑගූ ' L බෝර්ඩ් නෝනා'ගෙන් මරණ 3 යි

$onny

Well-known member
  • May 21, 2012
    3,248
    4,040
    113
    වප් පොහෝ දින සිල් සමාදන් වීම සඳහා විහාරස්ථානයක් වෙත යමින් සිටි කාන්තාවන් තිදෙනෙකුට මරු කැඳවමින් ගම්පොළ, දොළුව ප්‍රදේශයේ සිදුවූ මාරක රිය අනතුරක් සම්බන්ධයෙන් ගම්පොළ පොලීසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. මෙම දරුණු අනතුරින් තවත් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ගම්පොළ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.

    ගම්පොළ නගරයේ සිට ගුරුකැළේ නිල්ලඹ දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක්, දොළුව විහාරස්ථානය අසලදී මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවන් පිරිසක් යටකරගෙන ගොස්, පසුව මාර්ගය අසල නවතා තිබූ ලොරි රථයකද ගැටීමෙන් මෙම විපත සිදුවී ඇත.

    විහාරස්ථානය ආසන්නයේ සිටි පිරිස දුටු මෝටර් රථයේ රියදුරුවරිය, එහි වේගය පාලනය කිරීම සඳහා තිරිංග යෙදීමට උත්සාහ කිරීමේදී වැරදීමකින් වේගය වැඩි කරන පැඩලය පෑගීම හේතුවෙන් රථය පාලනයෙන් මිදී ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

    මෙම අනපේක්ෂිත සිදුවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දොළුව, මෙගොඩ කළුගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි හැත්තෑ හැවිරිදි (70) රාමනායක මුදියන්සේලාගේ පොඩි මැණිකේ, දොළුව, නවගුරුකැළේ පදිංචි හැටහත් හැවිරිදි (67) විජේසූරිය මුදියන්සේලාගේ මාලිනි විජේසූරිය සහ ගම්පොළ ගුරුකැලේ පදිංචි හැටහත් හැවිරිදි (67) පල්ලේ ගෙදර අනුලාවතී යන මහත්මීන්ය.

    අනතුරින් තුවාල ලැබූ ගම්පොළ, දොළුව ගුරුකැළේ පදිංචි පනස්හය හැවිරිදි (56) මල්වත්තේ ගෙදර ශ්‍රීමතී සහ මෝටර් රථය පැදවූ ගුරුකැලේ, නිල්ලඹ පදිංචි තිස්අට හැවිරිදි (38) වර්ණ කුලසූරියගේ පත්මා නදීකා ප්‍රනාන්දු යන අය රෝහල්ගත කර ඇත.

    පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අනතුර සිදුකරන අවස්ථාවේදී මෝටර් රථය පැදවූ කාන්තාව සතුව තිබී ඇත්තේ පුහුණුවන්නන් සඳහා නිකුත් කරන ලද රියදුරු බලපත්‍රයක් බවයි. රියදුරු බලපත්‍රයක් හිමි ඇගේ සැමියා, ගම්පොළ නගරයේ සිට මාර්ගයේ යම් දුරක් රථය පදවාගෙන පැමිණ, පසුව සිය බිරිඳට රිය පැදවීම සඳහා භාරදී ඇති බවටද තොරතුරු වාර්තා වේ.

    පාලනයෙන් මිදුණු මෝටර් රථය කාන්තාවන් පිරිස යට කිරීමෙන් පසු නවතා තිබූ ලොරි රථයේ ගැටී ඇති අතර, එම ගැටුමේ සැරින් ලොරි රථය නැවත මාර්ගයට විසිවී තිබේ. අනතුරට පත් මෝටර් රථයද ඒ ආසන්නයේ වූ බැම්මක වැදී නතර වී ඇති අතර, එහි ගමන් ගත් රියදුරුවරියගේ සැමියාට හෝ දරු දෙදෙනාට කිසිදු හානියක් සිදුවී නොමැති බව පොලීසිය සඳහන් කරයි.

    1759811320014.png

    1759811327372.png

    1759811333516.png

    1759811339446.png

    1759811345162.png

    1759811353158.png

    1759811358534.png

    Husbandta hand barake eka adaganna bari welada ban? Manual eken driving purudu wena eka shape wage.
     
    Attachments

    • 1759811327293.png
      1759811327293.png
      550.5 KB · Views: 63
    • Sad
    Reactions: Kalegana

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,746
    113
    සේදවත්ත
    ඇතුලේ අවුරුදු 10 වත් අස්සට දායි . වන්දි දීලා ශේප් වෙන්න බෑ මේක මිනීමැරුමක්.
    කෝම L ප්ලේට් ගත්තද මන්දා මුං . ලංකාවේ රියදුරු පාසල් ගූ 70 කියලා මම සෑහෙන කල් කියනවා . හරියට උගන් නන් නෑ. ලංකාවේ රියධාවන ක්‍රමය වෙනස් කරන්න ඕනේ. එක්සෑම් වාහන ආන්ඩුවෙන් දෙන්න ඕනේ , එවාගේ කැමරා දාන්න ඕනේ , රිවස් හැම එකාටම නෑ, පැරරල් පාකින් එකක් දෙන් නෑ , රිවස් පාකින් එකක් දෙන් නෑ , එක තැන සීමිත ඉඩක හරවන්න දෙන් නෑ. නයිට් ඩ්‍රයිවින් නෑ, කොටින්ම වාහනේ මූලික කෑලි දන්නෙත් නෑ අපේ උන් . ආදි කාලේ විදියට හෑන්ඩ් සිග්නල් වලින් මීටර් 200 එලවලා හරි ඔයාට පුලුවන් කියලා කොලේ දෙනවා මොන ගොබ්බ ක්‍රම ද
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410

    bambuwa. oki athulata yanne na
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    38 වියැති ඇගේ අසීමිත ධනයක් නැති නම්..... 45 වෙද්දී හිරේ හොඳම ආප්ප අච්චුවක් වෙයි.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,859
    8,198
    113
    Kotahena
    ඇතුලේ අවුරුදු 10 වත් අස්සට දායි . වන්දි දීලා ශේප් වෙන්න බෑ මේක මිනීමැරුමක්.
    කෝම L ප්ලේට් ගත්තද මන්දා මුං . ලංකාවේ රියදුරු පාසල් ගූ 70 කියලා මම සෑහෙන කල් කියනවා . හරියට උගන් නන් නෑ. ලංකාවේ රියධාවන ක්‍රමය වෙනස් කරන්න ඕනේ. එක්සෑම් වාහන ආන්ඩුවෙන් දෙන්න ඕනේ , එවාගේ කැමරා දාන්න ඕනේ , රිවස් හැම එකාටම නෑ, පැරරල් පාකින් එකක් දෙන් නෑ , රිවස් පාකින් එකක් දෙන් නෑ , එක තැන සීමිත ඉඩක හරවන්න දෙන් නෑ. නයිට් ඩ්‍රයිවින් නෑ, කොටින්ම වාහනේ මූලික කෑලි දන්නෙත් නෑ අපේ උන් . ආදි කාලේ විදියට හෑන්ඩ් සිග්නල් වලින් මීටර් 200 එලවලා හරි ඔයාට පුලුවන් කියලා කොලේ දෙනවා මොන ගොබ්බ ක්‍රම ද
    උබේ අම්මට මං හැම දේම කියලා දීලා තමයි එවන්නේ.
    නියමෙට පදිනවා දැං patta experience wesita
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,028
    10,598

    ඊට අමතරව ඕවා බලන්න ඉන්න examiner කියන හොර වේසිගෙ පුතාලගේ වත්කම් හොයන්න ඕන , ඕකුන් තමයි පගාව අරගෙන හොරට driving license දෙන එකේ ඉඳන් හොර යෝග්‍යතා සහතික දෙනවා වගේ හොර වැඩ ඔක්කොම කරන්නේ

    ඕකුන්ගෙන් 99%කටම තමන්ගේ වත්කම් උපයගනිපු ක්‍රමය පෙන්නන්න බෑ , තනිකර පගාව අරගෙන උපයාගත් වත්කම් තියෙන්නේ

    ලංකාවේ රථවාහන අනතුරුවලට ප්‍රදානම හේතුවක් තමයි examiner කියන හොර වේසිගෙ පුතාලගේ හොර වැඩ
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ඇතුලේ අවුරුදු 10 වත් අස්සට දායි . වන්දි දීලා ශේප් වෙන්න බෑ මේක මිනීමැරුමක්.

    සුවර්ද?

    නීතිමය පසුබිම ගැන හරියට දන්න කෙනෙක් කියන්න මේ වගේ incident එකකදි කොහොමද වෙන්නේ කියලා
     
    • Like
    Reactions: shamil45

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,746
    113
    සේදවත්ත
    උබේ අම්මට මං හැම දේම කියලා දීලා තමයි එවන්නේ.
    නියමෙට පදිනවා දැං patta experience wesita
    උබේ අම්මත් පදිනවා පැදිල්ලක් හාලි ඩේවිඩ්සන් වගේ ඇන්ගල් උනාම මඩ වලට පොල් කඩනවා වගේ . එක පට්‍ට එක්ස්පිරියන්ස් එකක් උනාට බුරුල් , මොල් ගස් දාන එවනේ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    සුවර්ද?

    නීතිමය පසුබිම ගැන හරියට දන්න කෙනෙක් කියන්න මේ වගේ incident එකකදි කොහොමද වෙන්නේ කියලා
    ඉස්සරලම 14ක්‌ ඇතුලේ
     
    • Like
    Reactions: shamil45

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,746
    113
    සේදවත්ත
    ඊට අමතරව ඕවා බලන්න ඉන්න examiner කියන හොර වේසිගෙ පුතාලගේ වත්කම් හොයන්න ඕන , ඕකුන් තමයි පගාව අරගෙන හොරට driving license දෙන එකේ ඉඳන් හොර යෝග්‍යතා සහතික දෙනවා වගේ හොර වැඩ ඔක්කොම කරන්නේ

    ඕකුන්ගෙන් 99%කටම තමන්ගේ වත්කම් උපයගනිපු ක්‍රමය පෙන්නන්න බෑ , තනිකර පගාව අරගෙන උපයාගත් වත්කම් තියෙන්නේ

    ලංකාවේ රථවාහන අනතුරුවලට ප්‍රදානම හේතුවක් තමයි examiner කියන හොර වේසිගෙ පුතාලගේ හොර වැඩ
    අනිවාර්යයෙන් පගා මරුවෝ . ප්‍රයිවෙට් දැම්මොත් ෆේල් ලනස් ආවම පාස් . එලවන හැටි දැක්කම වෑන් එකේ ඉන්න ටිකට සොහොන් ලකුනු පහල වෙනවා