නරසීහ ගාථා - Nostalgic

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    6,851
    11,524
    113
    තාත්තා පිලිකාවෙන් වේදනාවෙන් ඉන්නොකට මම මේක ප්ලේ කරලා තාත්තට අහන්න දෙනවා..
    ඒක එයා අහන් ඉන්නවා. වේදනාව ටික ටික අඩුවෙනවත් ඇති කියලා මට හිතෙනවා...
    දැන් එයා නැති වෙලා..මේ ගාථා ඇහෙනකොට තාමත් ඇඩෙනවා ඒ නිසා.
    පිලිකාවක් නම් කිසිම කෙනෙක්ට හැදෙන්න එපා 😢😥

    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,809
    34,123
    113
    ඇයි මේ බෞද්ධ සංස්කෘතියේ එන් සිද්ධි ඇසුරින් නිර්මාණය වූ කලා නිර්මාණ ශේකාකූල ස්වභාවයක් ගන්නේ? ශෝකය කියන්නෙත් ක්ලේෂයක් නේද?
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    ශිශ්‍යත්ත්වෙ කාලේ ඉස්කෝලේ හවස පන්ති තියනවා. ඉස්කෝලේ ඇරුන ගමන් දුවල ගිහින් කැන්ටිමෙන් රෝල්ස් 3 කනවා. ඉස්කෝලේ ඇරෙන්න දාන්නේ ඕක. ඇහෙද්දි රෝල්ස් මතක් වෙනවා තාමත්
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,715
    1
    9,441
    113
    colombo
    ඇයි මේ බෞද්ධ සංස්කෘතියේ එන් සිද්ධි ඇසුරින් නිර්මාණය වූ කලා නිර්මාණ ශේකාකූල ස්වභාවයක් ගන්නේ? ශෝකය කියන්නෙත් ක්ලේෂයක් නේද?

    Nostalgia ≠ sadness
     
    • Like
    Reactions: Little Hulk

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,028
    241
    63

    🙏🙏🙏