ඕක පටන් ගත්තට පස්සේ කොළඹට සතියේ දවස් 5 හේ ඵන ප්‍රයිවෙට් වාහන වලට ගාණක් අය කරන්න ඕන..ඵතකොට ට්‍රැෆික් අඩු වෙයි නිකන්ම..
USB ona naha, AC thibba nam athi, naththan dadiya dan thanakata yanna baha...USB පෝට් නැත්නම් වැඩක් නෑ
ඕවා දැක්කම දෙක ලස් උසාමාට හරියට තරහ යනවා .
සීයත් කරන්න හිටියේ
කලිනුත් මේවගේම ප්‍රොජෙක්ට් එකක් කර නේද? ඒ බස්නම් පට්ට..කොලබ 154 රූට් එකේ දිව්වා වගේ මතකයි..

100,101, passe 138 divvaකලිනුත් මේවගේම ප්‍රොජෙක්ට් එකක් කර නේද? ඒ බස්නම් පට්ට..කොලබ 154 රූට් එකේ දිව්වා වගේ මතකයි..
හැමෝම වැඩ බන්. වෙනදා හිටපු ඇමතිලා වගේ විපක්ෂය එක්ක මඩ සෙල්ලම් කරන්න මුන්ට වෙලාවක් නෑ.බිමලුයි උගෙ deputy විතරයි වැඩක් කරන්නෙ අනිත් උන් හානව
ඉතින් ඇයි බං පුද්ගලික අයෝජකයෝ මෙච්චර කල් ඔහොම එකක් පටන් ගත්තේ නැත්තේ???ඔය ආයතනය පටං ගන්න ටැක්ස් මනී නාස්ති කරලා.
අන්තිමට ඕක පාඩු ලබනකොට රජයට පරවගනී .
කොහෙන් තැලෙන්නෙත් ටැක්ස් ගෙවන අපි.![]()