ලංගමයට වටිනාකමක් දුන් අලුත්ම බස් සේවාව 'Lanka Metro Bus'😍

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,370
    47,308
    113
    ඕක පටන් ගත්තට පස්සේ කොළඹට සතියේ දවස් 5 හේ ඵන ප්‍රයිවෙට් වාහන වලට ගාණක් අය කරන්න ඕන..ඵතකොට ට්‍රැෆික් අඩු වෙයි නිකන්ම..😍

    Yk4lM4V.jpeg


     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,578
    8,824
    113
    කලිනුත් මේවගේම ප්‍රොජෙක්ට් එකක් කර නේද? ඒ බස්නම් පට්ට..කොලබ 154 රූට් එකේ දිව්වා වගේ මතකයි..
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,560
    113
    ඔය ආයතනය පටං ගන්න ටැක්ස් මනී නාස්ති කරලා.

    අන්තිමට ඕක පාඩු ලබනකොට රජයට පරවගනී .

    කොහෙන් තැලෙන්නෙත් ටැක්ස් ගෙවන අපි. :(
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,412
    5,768
    113
    කලිනුත් මේවගේම ප්‍රොජෙක්ට් එකක් කර නේද? ඒ බස්නම් පට්ට..කොලබ 154 රූට් එකේ දිව්වා වගේ මතකයි..
    100,101, passe 138 divva
    Volvo, Ashok Leyaland, youtong
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    බිමලුයි උගෙ deputy විතරයි වැඩක් කරන්නෙ අනිත් උන් හානව
    හැමෝම වැඩ බන්. වෙනදා හිටපු ඇමතිලා වගේ විපක්ෂය එක්ක මඩ සෙල්ලම් කරන්න මුන්ට වෙලාවක් නෑ.
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඔය ආයතනය පටං ගන්න ටැක්ස් මනී නාස්ති කරලා.

    අන්තිමට ඕක පාඩු ලබනකොට රජයට පරවගනී .

    කොහෙන් තැලෙන්නෙත් ටැක්ස් ගෙවන අපි. :(
    ඉතින් ඇයි බං පුද්ගලික අයෝජකයෝ මෙච්චර කල් ඔහොම එකක් පටන් ගත්තේ නැත්තේ???

    වෙළඳපොල බලවේග වලින් මෙහෙම එකක් එපා කියලද කියන්නේ???