පේර 650 වෙලා

Bam

Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,543
    113
    උබ තමයි වගකියන්න ඕනේ @IndrajithGamage :angry::angry::angry:

    ගිය සතියේ 350 යි.

    මුං පේර වලර 100% ටැක්ස් ගහලද කොහෙද.

    :(:(:(


    අන්න ඒ අස්සෙ අර යකා බිලියන 5 ගොවි තැනට වෙන් කරලා 😬 හොම්බෙං යයි වගේ @Max_r දැනුවත් කරන්න අපිව.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    mata giya sathiye loku pera 5k nikan hambuna 5 ma kawa :D aye set unoth genna one indare kiyana nisa
     
    • Like
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,543
    113
    mata giya sathiye ali pera 5k nikan hambuna 5 ma kawa :D aye set unoth genna one indare kiyana nisa
    ඌ කියන්නෙ අලි පේර නෙමෙයි පේර.
    මම කියන්නෙත් අලි පේර නෙමෙයි පේර.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඌ කියන්නෙ අලි පේර නෙමෙයි පේර.
    මම කියන්නෙත් අලි පේර නෙමෙයි පේර.
    ow bn mama kiyanneth pera. godak loku hinda ali pera kiyawune :baffled: ara patha size eka bn. mama eke nama danne naha.
     
    • Like
    Reactions: Bam

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,999
    46,368
    113
    උබ කාල තියෙනවද ඇපල් පේර ?..පට්ටම රහයි..ඇට ගොඩක් නැහැ..ගහක් වවන් හරි කන්නම ඕන පේර තමයි ඒවා..:love::love:

     
    • Wow
    • Love
    Reactions: Bam and RottenCOLT

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,930
    1
    15,698
    113
    උබ තමයි වගකියන්න ඕනේ @IndrajithGamage :angry::angry::angry:

    ගිය සතියේ 350 යි.

    මුං පේර වලර 100% ටැක්ස් ගහලද කොහෙද.

    :(:(:(


    අන්න ඒ අස්සෙ අර යකා බිලියන 5 ගොවි තැනට වෙන් කරලා 😬 හොම්බෙං යයි වගේ @Max_r දැනුවත් කරන්න අපිව.
    benjammins-desperate.gif
     
    • Wow
    Reactions: Bam

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,935
    15,435
    113
    New Zealand
    පෙර ගෙඩියක් කාපු කාලයක් මතක නෑ :no:
    ඉස්සර ඇලවල් අයිනේ නිකං හැදෙන ඇඹුල් පේර උබලට මතකද? කඩල ඇටයක් විතර තරම් ඇති. පට්ට රහයි. දැන් නෑනේ බන් ආසාවටවත්
     
    • Like
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,543
    113
    ඉස්සර ඇලවල් අයිනේ නිකං හැදෙන ඇඹුල් පේර උබලට මතකද? කඩල ඇටයක් විතර තරම් ඇති. පට්ට රහයි. දැන් නෑනේ බන් ආසාවටවත්
    ලා රතු පාට ගෙඩිය පොඩ්ඩක් ඇබුල් රසයි.

    ගහ රතු පාටයි. දැ‍‍ං උං ඔවා කාලා නෑ.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,205
    6,755
    113
    පේර වල ගාන නිතරම අඩු වැඩි වෙනවා නේද
    සුපර්මාකට් වල පේර ආපු දවසෙ 650යි දවස් 3-4ක් ගියාම ටිකක් අඩු වෙනවා ෆ්‍රෙශ් ගතිය අඩු වෙද්දි එතකොට තෝරලා හොඳ ගෙඩි වලින් ගනින්.
     
    • Like
    Reactions: Bam