ජපන් බයික් වලට මොකද වුනේ? (Part-III)

Sajee85

Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    Spada 250 බයික් එකක් තියෙනවා. විකුනන්න හිතන් හිටියේ මේක දැක්කම ආයේ විකුනන්න බැහැ වගේ
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    දැනුත් Hornet 919 එකක් බලලා ආවේ කලකිරුණා:sorry:
    ඇයි මේ පුංචි රටේ පුංචි මිනිස්සුන්ගෙන් ම විතරක් පළිගන්නේ:(:angry:
     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    Tawa krama tiyenawa loku bike padinna. Mulinma traffic oicta puk denna one.. bottle, pagawa.. owa dila padinna puluwan no. Plate one ne.. hebei koi wele oic chng weida awadaanen inna one.. mokada aluth ekek awa gamn uta kuttiya denna one netnm badu athule.. ehema unoth denna wena kuttiya lokui, ape 919 1kt oka una.. kuttiya 1.5 denna una.. passe release karala badu wikkalu ;)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජපන් බයික් සීහලුන්ට පදින්ඩ ඔනෙ නම් 2020දි හරි තීරනය ගනිල්ල..ජපන් බයික් නම් .... තමයි..