Highway wala duwanne okkoma private owners lage AC buses. Samahara route wala samahara time wala bus eke senaga aththema nati taram. samahara time wala innawa. E wunata kisima private owner kenek loss kiyanneth na, bus ain karagannet na. Hodata wade karan yanawa.
Dan may metro buses duwanna yanne normal main routes wala. Highway eketh loss nath nam normal routes wala loweth loss wenne na. Koi weleth crowd eka innawa. Highway wala wage nemei. Anika oya routes wala vehicles wala giya godak minissu bus eka use karanna gannawa. Minissunta one karanne comfortable & inexpensive journey ekak.
Business models දෙකක් නේද?
Highway එකේ price කරන ගාණටම මේවයෙත් price කරන්න පුලුවන් ද? අනික් අතට city ඇතුළෙ traffic එකේ යනකොට per km cost එක වැඩියි. අනික, මේ බස්වල සීට් ගාණටද මිනිස්සු පටවන්න පුලුවන්? එහෙම මිනිස්සු ගාණට විතරක්නං ගන්නේ, ඔය දැනට බස්වල පොල්පටවලා අදින load එක අදින්න කොච්චර තව බස් දාන්න වෙයිද? පාරේ තදබදය තව වැඩිවෙනවා. ඊළඟට with a profit operate කරන්න fare එක පුදුම විදිහට hike කරන්න වෙනවා. තමන්ගේ වාහනේ යන එක ඊටවඩා ලාභ වෙන ගාණටම. මේවයෙත් පොල්පටවන්න දුන්නොත්, middleclass එකේ European standards fantasy එක එතනින්ම ඉවරයි.
තව මට හිතෙනවා, මේවා දැම්මා කියලා වාහනවල යන අය ලොකුවට මේවට attract වෙන එකක් නෑ කියලා. Metro areas ඇතුළෙ ගොඩක් වෙලාවට තියෙන්නේ short commutes with couple of transits. ඕක ඉතිං බස් වලින් බැහැලා නැගලා අව්වෙ දෙතුන් දවසක් කට්ට කෑවම ආයි සුපුරුදු විදිහට middleclass සෙට් එක තමන්ගේ වාහනේම තමා. සහ කොහොමත් දැනට point A to B වාහනෙන් බැහැලා යන්න පුරුදු වෙච්ච middleclass set එක මං හිතන්නේ නෑ, ගෙදර ඉඳලා හෝල්ට් එකට ඇවිදන් ගිහිං බස් කීපයක ගිහිං ආයි office එකට ඇවිදන් යයි කියලා.
අපි fantasize කරන European metro transport model එක සසාර්ථක වෙන්න තව ගොඩක් සාධක තියෙනවා. ප්රධානම දේ grid city planning. ඔය ගොඩක් ලොකු cities වල map එකක් අරං බලන්න, grid plan එක හරි ලේසියි බස් අතර මාරුවෙන්නත් පාර හොයාගන්නත්. සහ conveniently paved sidewalks. මෙහෙ ඕවා නැතිතරම්. කොච්චර කරත් middleclass එක හොයන්නෙ convenience. ඒක AC කරපු බස් එහෙකට එහා ගිහිපු දෙයක්.
දැනටත් AC bus කීපයක් දුවනවා නේ, ඇයි ඒවා එච්චර popular නැත්තේ කියලා ඉස්සෙල්ලා research කරලා හිටියනං හරි ඔය ප්රවාහන අමාත්ය්යාංශය.
මං මෙතන middleclass එක වැඩිපුර mention කරන්නෙ, මේවගේ conveniences middleclass එකෙන් පිට මිනිස්සුන්ගේ priority list එකේ ගොඩක් පහළ තියන නිසා.