ලංගමයට වටිනාකමක් දුන් අලුත්ම බස් සේවාව 'Lanka Metro Bus'😍

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    දෙසැම්බර් ඉඳන් බස් කාඩ් implement කරනවලු

    මරු මරු.. දෙසැම්බර් රනිල් ජනාධිපති වෙලා ඕක Implement කරාම අපිටත් කමෙන්ට් කරන්න පුලුවන් "අනුරත් කරන්න හිටියෙ" කියල 🤩
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    753
    396
    63
    Volvo B7RLE moratuwa pitakotuwa
    youtong 2 wage thibba moratuwa pitakotuwa- meka nam micro eken kara kiyala thamai aranchi wune.. wenama kit ekak andala thamai hitiye driver & conductor. share ekak denawalu ctb ekata.. kathawa athada danne na.. 2010-2014 wage mathaka widiyata.. monawa unada manda.. samaharawita hena gahanna wage patawala yanna barida danne na. owa ude hawasa nam senaga pirila giye,,, normal gaana wage 2 or 2.5 wadi.
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,529
    1
    3,554
    113
    Earth
    ඕක පටන් ගත්තට පස්සේ කොළඹට සතියේ දවස් 5 හේ ඵන ප්‍රයිවෙට් වාහන වලට ගාණක් අය කරන්න ඕන..ඵතකොට ට්‍රැෆික් අඩු වෙයි නිකන්ම..😍

    Yk4lM4V.jpeg

    ගානක් අය කරන්න දෙයක් නෑ. හරියට ටික දවසක් දුවනකොට, වාහන වලින් දවසගානෙ එනවට වඩා කාර්යක්ශම විදියට බස් එකේ යන්න පුලුවන් බව තේරුම් ගත්තාම ඉබේටම මාරු වෙනවා. දිගට කරගෙන යන්න ඕන. Schedules Transparent වෙන්න ඕන වගේම ඒක Public Track කරන්න පුලුවන් වෙන්න ඕන. හරි විදියට දිව්වොත් ඕක සාර්ථක වෙනවා විශේෂයෙන්ම කොළබ අවට.
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,320
    2,567
    113
    ඉතින් ඇයි බං පුද්ගලික අයෝජකයෝ මෙච්චර කල් ඔහොම එකක් පටන් ගත්තේ නැත්තේ???

    වෙළඳපොල බලවේග වලින් මෙහෙම එකක් එපා කියලද කියන්නේ???
    පුද්ගලික අංශයෙන් මේකට අතගහලා නැති එකම තමා හොඳම සාක්ෂිය sustainable profitable model එහෙකට දුවන්න බෑ කියන එක.
     
    • Like
    Reactions: ttj and aroshj

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,813
    2,821
    113
    ප්‍රයිවට් උනුත් එකතුවෙලා company දැම්මොත් තමයි ලංකාවෙ public transport තැනකට ගන්න පුලුවන්. ගාස්තුව ටිකක් වැඩි උනත් කමක් නෑ
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    පුද්ගලික අංශයෙන් මේකට අතගහලා නැති එකම තමා හොඳම සාක්ෂිය sustainable profitable model එහෙකට දුවන්න බෑ කියන එක.
    Highway wala duwanne okkoma private owners lage AC buses. Samahara route wala samahara time wala bus eke senaga aththema nati taram. samahara time wala innawa. E wunata kisima private owner kenek loss kiyanneth na, bus ain karagannet na. Hodata wade karan yanawa.

    Dan may metro buses duwanna yanne normal main routes wala. Highway eketh loss nath nam normal routes wala loweth loss wenne na. Koi weleth crowd eka innawa. Highway wala wage nemei. Anika oya routes wala vehicles wala giya godak minissu bus eka use karanna gannawa. Minissunta one karanne comfortable & inexpensive journey ekak.
     
    • Like
    Reactions: GobbaSira and ttj

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,791
    2,642
    113
    Kadawatha, Sri Lanka
    කලිනුත් මේවගේම ප්‍රොජෙක්ට් එකක් කර නේද? ඒ බස්නම් පට්ට..කොලබ 154 රූට් එකේ දිව්වා වගේ මතකයි..
    Ou. Micro bus daala divve. Rathmalana thibba land ekaka park karala, ethanin bus ekak aran yanna thibbe. 2010 wage oka thibbe.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,282
    1
    57,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕක පටන් ගත්තට පස්සේ කොළඹට සතියේ දවස් 5 හේ ඵන ප්‍රයිවෙට් වාහන වලට ගාණක් අය කරන්න ඕන..ඵතකොට ට්‍රැෆික් අඩු වෙයි නිකන්ම..😍

    Yk4lM4V.jpeg

    එතකොට ලපයට පෙට්‍රල් වලින් ගහන බද්ද හාල් වලට ගහන්න වෙනවා. මොළ හතාණෝ ජීවමානයි 😀
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,791
    2,642
    113
    Kadawatha, Sri Lanka
    Volvo B7RLE moratuwa pitakotuwa
    youtong 2 wage thibba moratuwa pitakotuwa- meka nam micro eken kara kiyala thamai aranchi wune.. wenama kit ekak andala thamai hitiye driver & conductor. share ekak denawalu ctb ekata.. kathawa athada danne na.. 2010-2014 wage mathaka widiyata.. monawa unada manda.. samaharawita hena gahanna wage patawala yanna barida danne na. owa ude hawasa nam senaga pirila giye,,, normal gaana wage 2 or 2.5 wadi.
    2013 mama gihin thiyenava 100/154 route eke CTB eken karapu low floor AC bus ekak. Normal gaana wage 2.5 charge eka. Eth senaga innava. Havasa office time ekata gaanata set wenava. Ude 154 route eke Bamba gihin, 100 route eke Pettah avith, aaye 100 route eke Bamba gihin, havasata 154 route eken Kadawatha enava.
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,320
    2,567
    113
    Highway wala duwanne okkoma private owners lage AC buses. Samahara route wala samahara time wala bus eke senaga aththema nati taram. samahara time wala innawa. E wunata kisima private owner kenek loss kiyanneth na, bus ain karagannet na. Hodata wade karan yanawa.

    Dan may metro buses duwanna yanne normal main routes wala. Highway eketh loss nath nam normal routes wala loweth loss wenne na. Koi weleth crowd eka innawa. Highway wala wage nemei. Anika oya routes wala vehicles wala giya godak minissu bus eka use karanna gannawa. Minissunta one karanne comfortable & inexpensive journey ekak.
    Business models දෙකක් නේද?

    Highway එකේ price කරන ගාණටම මේවයෙත් price කරන්න පුලුවන් ද? අනික් අතට city ඇතුළෙ traffic එකේ යනකොට per km cost එක වැඩියි. අනික, මේ බස්වල සීට් ගාණටද මිනිස්සු පටවන්න පුලුවන්? එහෙම මිනිස්සු ගාණට විතරක්නං ගන්නේ, ඔය දැනට බස්වල පොල්පටවලා අදින load එක අදින්න කොච්චර තව බස් දාන්න වෙයිද? පාරේ තදබදය තව වැඩිවෙනවා. ඊළඟට with a profit operate කරන්න fare එක පුදුම විදිහට hike කරන්න වෙනවා. තමන්ගේ වාහනේ යන එක ඊටවඩා ලාභ වෙන ගාණටම. මේවයෙත් පොල්පටවන්න දුන්නොත්, middleclass එකේ European standards fantasy එක එතනින්ම ඉවරයි.

    තව මට හිතෙනවා, මේවා දැම්මා කියලා වාහනවල යන අය ලොකුවට මේවට attract වෙන එකක් නෑ කියලා. Metro areas ඇතුළෙ ගොඩක් වෙලාවට තියෙන්නේ short commutes with couple of transits. ඕක ඉතිං බස් වලින් බැහැලා නැගලා අව්වෙ දෙතුන් දවසක් කට්ට කෑවම ආයි සුපුරුදු විදිහට middleclass සෙට් එක තමන්ගේ වාහනේම තමා. සහ කොහොමත් දැනට point A to B වාහනෙන් බැහැලා යන්න පුරුදු වෙච්ච middleclass set එක මං හිතන්නේ නෑ, ගෙදර ඉඳලා හෝල්ට් එකට ඇවිදන් ගිහිං බස් කීපයක ගිහිං ආයි office එකට ඇවිදන් යයි කියලා.

    අපි fantasize කරන European metro transport model එක සසාර්ථක වෙන්න තව ගොඩක් සාධක තියෙනවා. ප්‍රධානම දේ grid city planning. ඔය ගොඩක් ලොකු cities වල map එකක් අරං බලන්න, grid plan එක හරි ලේසියි බස් අතර මාරුවෙන්නත් පාර හොයාගන්නත්. සහ conveniently paved sidewalks. මෙහෙ ඕවා නැතිතරම්. කොච්චර කරත් middleclass එක හොයන්නෙ convenience. ඒක AC කරපු බස් එහෙකට එහා ගිහිපු දෙයක්.

    දැනටත් AC bus කීපයක් දුවනවා නේ, ඇයි ඒවා එච්චර popular නැත්තේ කියලා ඉස්සෙල්ලා research කරලා හිටියනං හරි ඔය ප්‍රවාහන අමාත්‍ය්‍යාංශය.

    මං මෙතන middleclass එක වැඩිපුර mention කරන්නෙ, මේවගේ conveniences middleclass එකෙන් පිට මිනිස්සුන්ගේ priority list එකේ ගොඩක් පහළ තියන නිසා.
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,624
    2,984
    113
    wade hodai e kaaleth kara mathakai Patalida koheda patan gatte, passe bus walata wenama pirority lane ekakuth dunna, dan India wala banglore wala ehema wahane thaniyama yanawa nan tax ekak gahanawa meheth ehema patan gatta nan nikanma wahana traffic adu wei
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,380
    2,475
    113
    colombo
    Volvo B7RLE moratuwa pitakotuwa
    youtong 2 wage thibba moratuwa pitakotuwa- meka nam micro eken kara kiyala thamai aranchi wune.. wenama kit ekak andala thamai hitiye driver & conductor. share ekak denawalu ctb ekata.. kathawa athada danne na.. 2010-2014 wage mathaka widiyata.. monawa unada manda.. samaharawita hena gahanna wage patawala yanna barida danne na. owa ude hawasa nam senaga pirila giye,,, normal gaana wage 2 or 2.5 wadi.
    HARI WELAWATA YANAWAA NAM . NAWATHTHA NAWATHTHA YANNE NATHUWA
    TAHALENNE NATHUWA

    MINISSU YANAWAA BAN KATUNAYAKA HIGYWAYA BUS SENAGA
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,388
    72,593
    113
    මාලඹේ
    ඕවා දැක්කම දෙක ලස් උසාමාට හරියට තරහ යනවා .
    සීයත් කරන්න හිටියේ
    අනේ පකො තොපි වගේ 5000 ට කහින එවුන් නෙවෙයි පෝන්නයෝ අපි හොඳ දේට හොදයි කියනවා වැරදි දෙට වැරදියි කියනවා
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    පුද්ගලික අංශයෙන් මේකට අතගහලා නැති එකම තමා හොඳම සාක්ෂිය sustainable profitable model එහෙකට දුවන්න බෑ කියන එක.
    ඉතින් ඒ හින්දා හැමදාම හරක් වගේ ලොරි චැසි වල යන්නද වෙන්නේ???

    Highway wala duwanne okkoma private owners lage AC buses. Samahara route wala samahara time wala bus eke senaga aththema nati taram. samahara time wala innawa. E wunata kisima private owner kenek loss kiyanneth na, bus ain karagannet na. Hodata wade karan yanawa.

    Dan may metro buses duwanna yanne normal main routes wala. Highway eketh loss nath nam normal routes wala loweth loss wenne na. Koi weleth crowd eka innawa. Highway wala wage nemei. Anika oya routes wala vehicles wala giya godak minissu bus eka use karanna gannawa. Minissunta one karanne comfortable & inexpensive journey ekak.
    ඔය සමහර සෙනග නැති වෙලාවට දුවන බස් වලට ආණ්ඩුවෙන් ගානක් දෙනවා... එහෙම තමයි සමහර සේවා කරගෙන යන්නේ... ප්‍රායෝගික වෙන්න ඕන... වෙළඳපොල ඔක්කොම විසඳයි කියලා මවන හීනය සමාජවාදී සමූහාණ්ඩු හීනය වගේම තමයි...

    ඔච්චර ධනවාදී සිංගප්පූරුවේ නිවාස යෝජනා ක්‍රම ආණ්ඩුවෙන් සබ්සිඩයිස් කරලා තියෙන්නේ එකයි...

    රටේ master plan එකට ඕන නම්, සමස්ත ආර්ථිකයට වෙන දායකත්වය වියදම් කරන බදු සල්ලි වලට වඩා වැඩියි නම් ඒ දේවල් වලට ආණ්ඩුව මැදිහත් වෙනවා... එහෙම නැතිව වෙළඳපොළ දිහාම බලන් හිටියා කියලා ඔක්කොම හරි යන්නේ නෑ...

    වෙළඳපොල ප්‍රශ්නයක් නැතිව ක්‍රියාත්මක වෙන තැන් වලට අත ගහන්නේ නැතිව හිටියා නම් හරි...
    ------ Post added on Oct 9, 2025 at 9:46 AM
     
    Last edited: