ලංගමයට වටිනාකමක් දුන් අලුත්ම බස් සේවාව 'Lanka Metro Bus'😍

ekpeters

Well-known member
  • Nov 18, 2024
    753
    396
    63
    HARI WELAWATA YANAWAA NAM . NAWATHTHA NAWATHTHA YANNE NATHUWA
    TAHALENNE NATHUWA

    MINISSU YANAWAA BAN KATUNAYAKA HIGYWAYA BUS SENAGA
    Ewa edawaswala hari welawata giya. Kisi prashnayak wune na. Mama kiwwe minissu loku load ekak patawagena ne giye.. eka nisa bus walata monawa hari wunada danne na
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    Business models දෙකක් නේද?

    Highway එකේ price කරන ගාණටම මේවයෙත් price කරන්න පුලුවන් ද? අනික් අතට city ඇතුළෙ traffic එකේ යනකොට per km cost එක වැඩියි. අනික, මේ බස්වල සීට් ගාණටද මිනිස්සු පටවන්න පුලුවන්? එහෙම මිනිස්සු ගාණට විතරක්නං ගන්නේ, ඔය දැනට බස්වල පොල්පටවලා අදින load එක අදින්න කොච්චර තව බස් දාන්න වෙයිද? පාරේ තදබදය තව වැඩිවෙනවා. ඊළඟට with a profit operate කරන්න fare එක පුදුම විදිහට hike කරන්න වෙනවා. තමන්ගේ වාහනේ යන එක ඊටවඩා ලාභ වෙන ගාණටම. මේවයෙත් පොල්පටවන්න දුන්නොත්, middleclass එකේ European standards fantasy එක එතනින්ම ඉවරයි.
    ඔක්කෝම බස් ටික අයින් කරලා මේක දානවා කියාල නෙවෙයි කියන්නේ... ගාන වැඩියෙන් දීලා කොළිටි එක වැඩියෙන් ගන්න ඕන කියලා හිතන මාර්කට් එකට තමයි දෙන්නේ... අනිත් මිනිස්සු ආර්ථික මට්ටම් උඩට එනක්ම පොල් පටවපු ඒවගේ යයි... හරියට හයි වේ බස් වල නොයා තාම ගාලු පාරේ බස් එකේ යනවා වගේ...
    තව මට හිතෙනවා, මේවා දැම්මා කියලා වාහනවල යන අය ලොකුවට මේවට attract වෙන එකක් නෑ කියලා. Metro areas ඇතුළෙ ගොඩක් වෙලාවට තියෙන්නේ short commutes with couple of transits. ඕක ඉතිං බස් වලින් බැහැලා නැගලා අව්වෙ දෙතුන් දවසක් කට්ට කෑවම ආයි සුපුරුදු විදිහට middleclass සෙට් එක තමන්ගේ වාහනේම තමා. සහ කොහොමත් දැනට point A to B වාහනෙන් බැහැලා යන්න පුරුදු වෙච්ච middleclass set එක මං හිතන්නේ නෑ, ගෙදර ඉඳලා හෝල්ට් එකට ඇවිදන් ගිහිං බස් කීපයක ගිහිං ආයි office එකට ඇවිදන් යයි කියලා.
    ජීවමාන උදාහරණ තියනවා...
    2013 mama gihin thiyenava 100/154 route eke CTB eken karapu low floor AC bus ekak. Normal gaana wage 2.5 charge eka. Eth senaga innava. Havasa office time ekata gaanata set wenava. Ude 154 route eke Bamba gihin, 100 route eke Pettah avith, aaye 100 route eke Bamba gihin, havasata 154 route eken Kadawatha enava.

    අපි fantasize කරන European metro transport model එක සසාර්ථක වෙන්න තව ගොඩක් සාධක තියෙනවා. ප්‍රධානම දේ grid city planning. ඔය ගොඩක් ලොකු cities වල map එකක් අරං බලන්න, grid plan එක හරි ලේසියි බස් අතර මාරුවෙන්නත් පාර හොයාගන්නත්. සහ conveniently paved sidewalks. මෙහෙ ඕවා නැතිතරම්. කොච්චර කරත් middleclass එක හොයන්නෙ convenience. ඒක AC කරපු බස් එහෙකට එහා ගිහිපු දෙයක්.
    යුරෝපයේ උනත් ගොඩක් මෙට්‍රෝ බස් කොම්පැණි ආණ්ඩුවෙන් හරි සිටි කවුන්සිල් එකෙන් හරි සබ්සිඩයිස් කරලා තියෙන්නේ... මේකත් එහෙම වෙයි...
    දැනටත් AC bus කීපයක් දුවනවා නේ, ඇයි ඒවා එච්චර popular නැත්තේ කියලා ඉස්සෙල්ලා research කරලා හිටියනං හරි ඔය ප්‍රවාහන අමාත්‍ය්‍යාංශය.

    මං මෙතන middleclass එක වැඩිපුර mention කරන්නෙ, මේවගේ conveniences middleclass එකෙන් පිට මිනිස්සුන්ගේ priority list එකේ ගොඩක් පහළ තියන නිසා.
    මොන AC බස් එකද popular නැත්තේ???
     
    • Like
    Reactions: GobbaSira and msan

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,320
    2,567
    113
    ඉතින් ඒ හින්දා හැමදාම හරක් වගේ ලොරි චැසි වල යන්නද වෙන්නේ???
    එහෙම කියලා නෑනේ. ඔය ප්‍රවාහනය කියන එකත් රටේ ආර්ථිකය එක්ක organically දියුණු වෙන එකක් නැතුව, බලෙන් ඔබන්න පුලුවන් දෙයක් නෙමේ. මීට අවුරුදු 10කට කලින් NCG වගේ ලොකු bus companies තිබ්බද ඔය වගේ luxury buses දුවපු? ඒවා ආණ්ඩුවේ ප්‍රවාහන ප්‍රතිපත්තියක් උඩ බලෙන් ඇති කරපුවාද? නැත්තං organically demand එක අනුව බිහිවෙච්ච ඒවාද?
     
    • Like
    Reactions: tha123 and ttj

    හයි වේ එකේ මුලින්ම ඔය සුපර් ලක්ශරි බස් ඉව්වේ ප්‍රයිවට් ඒවද??? මතක නැද්ද චෝගම් බස් ටික දාලා ලංගpම අටන් ගත්තේ වැඩේ... එහෙම බැලුවොත් අන්ඩුව බලෙන් පටන් ගත්ත ඒවා...
     
    • Like
    Reactions: GobbaSira

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,320
    2,567
    113
    ඉතින් ඒ හින්දා හැමදාම හරක් වගේ ලොරි චැසි වල යන්නද වෙන්නේ???

    ඔය සමහර සෙනග නැති වෙලාවට දුවන බස් වලට ආණ්ඩුවෙන් ගානක් දෙනවා... එහෙම තමයි සමහර සේවා කරගෙන යන්නේ... ප්‍රායෝගික වෙන්න ඕන... වෙළඳපොල ඔක්කොම විසඳයි කියලා මවන හීනය සමාජවාදී සමූහාණ්ඩු හීනය වගේම තමයි...

    ඔච්චර ධනවාදී සිංගප්පූරුවේ නිවාස යෝජනා ක්‍රම ආණ්ඩුවෙන් සබ්සිඩයිස් කරලා තියෙන්නේ එකයි...

    රටේ master plan එකට ඕන නම්, සමස්ත ආර්ථිකයට වෙන දායකත්වය වියදම් කරන බදු සල්ලි වලට වඩා වැඩියි නම් ඒ දේවල් වලට ආණ්ඩුව මැදිහත් වෙනවා... එහෙම නැතිව වෙළඳපොළ දිහාම බලන් හිටියා කියලා ඔක්කොම හරි යන්නේ නෑ...

    වෙළඳපොල ප්‍රශ්නයක් නැතිව ක්‍රියාත්මක වෙන තැන් වලට අත ගහන්නේ නැතිව හිටියා නම් හරි...
    ------ Post added on Oct 9, 2025 at 9:46 AM
    ඉතිං මං ඔය උඩ කියලා තියෙන්නේ ඔය සැප පහසුකම් දෙන්න නං රටේ ආර්ථිකය හැදෙන්න ඕනි, එතකොටනේ ආණ්ඩුවට ඕවා subsidize කරන්න තරම් මූල්‍ය ශක්තියක් එන්නේ. දැන් ආණ්ඩුවට අඩුම තියෙන වියදම් ටිකවත් පියවගන්න පුලුවන් ද? අනවශ්‍ය වියදම් කරලා රටේ සුලු පිරිසකට AC එකෙ ගමන් යන්න කියලා මේවා subsidize කරලා මොන master plan තිබ්බත් ආයි default වෙන එක තමා වෙන්නේ. එහෙම නැත්තං තව බදු ගහලා ඕවා පියවගන්න වෙනවා. ආණ්ඩුව තීරණය කරන්න ඕනි ඉතිං තව බදු ගහලා AC බස් දුවවනවා ද නැත්ත., බදු අඩු කරලා ඒ අතිරික්ත ධනය ආයෝජන විදිහට ආර්ථිකයට දායක කරගන්නවාද කියලා.

    ප.ලි: බිමල් දන්නවා කොළඹ middle class එක චූන් කරල රැල්ලක් හදාගෙන politically ගොඩ යන විදිහ - ගෝටාගේ කොළඹ ලස්සන කිරීමේ ආදර්ශය මිනිහා අකුරට පිළිපදිනවා.
     
    දැන් කවුරු පටන්ගත්තත් ඇදගෙන යන්න පුලුවන් වෙන්න එපැයි. වැඩිපුරම සෙනග අදින්නේ highway එකෙත් private operatorsලා නේ, ඒවා නොතිබ්බනං ඕක සාර්ථක වෙන්නේ නෑ.

    ආණ්ඩුව ඕවා පටන්ගන්නවා, sustainability අදාළ නෑ. Tax money නේ.

    මොන AC බස් එකද popular නැත්තේ???
    ඔය තියෙන්නේ intercity ගහලා දුවන රෝසා බස්. ඕවා ඔච්චර popular නං දුවවන සහ යන මගීන් අතර මෙලහට කොළඹම ඕවා පිරෙන්න ඕනි.
    ------ Post added on Oct 9, 2025 at 10:34 AM
     
    මේක සබ්සිඩයිස් කරන එක ආර්තිකයට කරන ආයෝජනයක් කියලා හිතෙන්නේ නැති එක තමයි වැරැද්ද... ඔය ලොජික් එකට රටේ පාරවල් හදන එකත් කිසි තේරුමක් නැති වැඩක්...

    අනිත් එක තමයි බන්කොලොත් වෙන්න නම් DSA එකට අනුව රටේ ප්‍රාතමික ගිනුමේ ශේශය 2.5 වගේ ගානකට වඩා අඩු වෙන්න ඕන... මේකට සල්ලි දැම්මා කියලා එහෙම මගුලක් වෙන්නේ නෑ...

    දැන් කවුරු පටන්ගත්තත් ඇදගෙන යන්න පුලුවන් වෙන්න එපැයි. වැඩිපුරම සෙනග අදින්නේ highway එකෙත් private operatorsලා නේ, ඒවා නොතිබ්බනං ඕක සාර්ථක වෙන්නේ නෑ.

    ආණ්ඩුව ඕවා පටන්ගන්නවා, sustainability අදාළ නෑ. Tax money නේ.
    ඔයා දන්නවාද ඔය කියන හයිවේ එකේ ප්‍රයිවට් බස් වලට සමහර ට්‍රිප්ස් වලට සබ්සිඩරි දෙනවා කියලා... ලොකේ ඕනම රටක සමහර සේවා තියනවා 100% මාර්කට් ෆෝසස් වලට ගියොත් සේවාවෙන් වෙන්න ඕන දේ වෙන්නේ නැති... ඒකයි ඔය කියන ධනවාදී රටවලත් ඒවා සබ්සිඩයිස් කරලා තියෙන්නෙ... ටැක්ස් ගහන්නේ මේවට වියදම් කරන්න තමයි...

    ඔය තියෙන්නේ intercity ගහලා දුවන රෝසා බස්. ඕවා ඔච්චර popular නං දුවවන සහ යන මගීන් අතර මෙලහට කොළඹම ඕවා පිරෙන්න ඕනි.
    ------ Post added on Oct 9, 2025 at 10:34 AM
    මොන රූට් එකද කියන්න පුලුවන්ද??? දැන් ඒ බස් දුවන්නේ සෙනග නැතිවද???
    ------ Post added on Oct 9, 2025 at 10:40 AM
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,320
    2,567
    113
    වෙළඳපොල ඔක්කොම විසඳයි කියලා මවන හීනය සමාජවාදී සමූහාණ්ඩු හීනය වගේම තමයි...
    කරන්න දෙයක් නෑ. Naturally systems equilibrium එහෙකට යනවා කියන එක විශ්ව සත්‍යයක්. ඉර නැගෙනහිරින් පායනවා කියන භෞතික විද්‍යාත්මක සත්‍යට අභියෝග කරනවා වගේ දෙයක් තමා වෙළඳපොළ නොසලකා බලෙන් දේවල් අටවන්න යනවා කියන එක. සෝවියට් රුසියාව අවුරුදු 70ක් ඒ experiment කරලා අන්තිමට කඩා වැටුණ, චීනය මාඔ යටතෙ අවුරුදු ගාණක් කරලා අන්තිමට සාගතවලින් මිනිස්සු මිලියන ගාණක් මැරුණට පස්සේ ඒක තේරුම් අරගෙන ක්‍රමේ වෙනස් කරගත්තා.

    මාත් ආසයි හැම එකම අපි ආස විදිහට බලෙන් control කරන්න පුලුවන්නං, සදාකාලික සැපේ ඉන්න. ඒත්, අපි (මිනිස් සංහතිය) මේ විශ්වය වැඩකරන විදිහ වෙනස් කරන්න තරම් චූටි වැඩියි.

    අනිත් එක තමයි බන්කොලොත් වෙන්න නම් DSA එකට අනුව රටේ ප්‍රාතමික ගිනුමේ ශේශය 2.5 වගේ ගානකට වඩා අඩු වෙන්න ඕන... මේකට සල්ලි දැම්මා කියලා එහෙම මගුලක් වෙන්නේ නෑ...
    ලංකාවේ උනේ ආණ්ඩුවේ ආදායමට වඩා වියදම වැඩියි කවදත්, හැමදාම කරේ ණය රෝල් කරපු එක. කෝවිඩ් ආවට පස්සේ සහ අර tax cut වලින් ඒක තවත් උත්සන්න උනා, අපිට කවුරුත් ණය දෙන එක නතර කරා ඉතිං කඩං වැටුණ. මුලීකව spending beyond our means.
    ------ Post added on Oct 9, 2025 at 10:44 AM
     
    • Like
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    කරන්න දෙයක් නෑ. Naturally systems equilibrium එහෙකට යනවා කියන එක විශ්ව සත්‍යයක්. ඉර නැගෙනහිරින් පායනවා කියන භෞතික විද්‍යාත්මක සත්‍යට අභියෝග කරනවා වගේ දෙයක් තමා වෙළඳපොළ නොසලකා බලෙන් දේවල් අටවන්න යනවා කියන එක. සෝවියට් රුසියාව අවුරුදු 70ක් ඒ experiment කරලා අන්තිමට කඩා වැටුණ, චීනය මාඔ යටතෙ අවුරුදු ගාණක් කරලා අන්තිමට සාගතවලින් මිනිස්සු මිලියන ගාණක් මැරුණට පස්සේ ඒක තේරුම් අරගෙන ක්‍රමේ වෙනස් කරගත්තා.

    මාත් ආසයි හැම එකම අපි ආස විදිහට බලෙන් control කරන්න පුලුවන්නං, සදාකාලික සැපේ ඉන්න. ඒත්, අපි (මිනිස් සංහතිය) මේ විශ්වය වැඩකරන විදිහ වෙනස් කරන්න තරම් චූටි වැඩියි.
    කලින් කියපු එකම තමයි කියන්න තියෙන්නේ... වෙලදපොල හැමතැනම හරියට යනවා කියලා හිතන එක සමාජවාදී සමූහාන්ඩු හදන්න යනවා වගේම මෝඩ වැඩක්... ඔයාගේ ලොජික් එකේ හැටියට සිංගප්පූරුවේ තට්ටු ගෙවල් හදන්න ආන්ඩුවේ සබ්සිඩරි දෙන එක මෝඩ වැඩක්... මම කියන්නෙ දැන් නෙමෙයි 1970 වේ 80 වේ සිගප්පූරුව... ධනවාදයේ තානාපති කියන ලී කුව්වන් යූ එහෙම කලේ... ඒ පොර අන්තවාදී නොවී ප්‍රයෝගිකව හිතපු හින්දා...

    ඔය කියන විදිහට ලෝකේ කොහේ වත් ටෝල් තියන එක්ස්ප්‍රස් වේ තියෙන්න බෑ... ඇයි ඉතින් කොච්චර කලත් ලාබ ලබන වැඩ නෙවෙයි... ඒකේ ප්‍රතිලාබය එන්නේ මුලු ආර්තිකයටම එන බූස්ට් එකෙන් මිසක් ටෝල් ටිකට් වල සල්ලි වලින් නෙවෙයි...

    ලංකාවේ උනේ ආණ්ඩුවේ ආදායමට වඩා වියදම වැඩියි කවදත්, හැමදාම කරේ ණය රෝල් කරපු එක. කෝවිඩ් ආවට පස්සේ සහ අර tax cut වලින් ඒක තවත් උත්සන්න උනා, අපිට කවුරුත් ණය දෙන එක නතර කරා ඉතිං කඩං වැටුණ. මුලීකව spending beyond our means.
    ------ Post added on Oct 9, 2025 at 10:44 AM
    දැන් ඔයා කියන්නේ ටැක්ස් වලින් මොකද කරන්න ඕන??? වෙලදපොල තුල ලාබ ගන්න බැරි දේවල් වලට වියදම් කරන්න සපුරා තහනම් නම් ටැක්ස් වලින් මොකද කරන්නේ???
     
    • Like
    Reactions: msan

    udarakahata

    Active member
  • Sep 4, 2012
    171
    65
    28
    38
    මේක සාර්ථක උනොත් වලට Uber/ Pickme වලට තමයි පාර වදින්නෙ, මට හිතෙන විදියට
     
    • Like
    Reactions: msan

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,746
    1
    4,830
    113
    40
    හත් ඉලව්වෙ!
    Adukule para haththata tharu penei owa hondata negala yaddi...kawru unath kemathiy piliwelakata gamanak yanna...
    Bus karayo unta oni widiyata bus pirenakan dagena ranguwata...owa awama wenasak wei... 🙄
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    Business models දෙකක් නේද?

    Highway එකේ price කරන ගාණටම මේවයෙත් price කරන්න පුලුවන් ද? අනික් අතට city ඇතුළෙ traffic එකේ යනකොට per km cost එක වැඩියි. අනික, මේ බස්වල සීට් ගාණටද මිනිස්සු පටවන්න පුලුවන්? එහෙම මිනිස්සු ගාණට විතරක්නං ගන්නේ, ඔය දැනට බස්වල පොල්පටවලා අදින load එක අදින්න කොච්චර තව බස් දාන්න වෙයිද? පාරේ තදබදය තව වැඩිවෙනවා. ඊළඟට with a profit operate කරන්න fare එක පුදුම විදිහට hike කරන්න වෙනවා. තමන්ගේ වාහනේ යන එක ඊටවඩා ලාභ වෙන ගාණටම. මේවයෙත් පොල්පටවන්න දුන්නොත්, middleclass එකේ European standards fantasy එක එතනින්ම ඉවරයි.

    තව මට හිතෙනවා, මේවා දැම්මා කියලා වාහනවල යන අය ලොකුවට මේවට attract වෙන එකක් නෑ කියලා. Metro areas ඇතුළෙ ගොඩක් වෙලාවට තියෙන්නේ short commutes with couple of transits. ඕක ඉතිං බස් වලින් බැහැලා නැගලා අව්වෙ දෙතුන් දවසක් කට්ට කෑවම ආයි සුපුරුදු විදිහට middleclass සෙට් එක තමන්ගේ වාහනේම තමා. සහ කොහොමත් දැනට point A to B වාහනෙන් බැහැලා යන්න පුරුදු වෙච්ච middleclass set එක මං හිතන්නේ නෑ, ගෙදර ඉඳලා හෝල්ට් එකට ඇවිදන් ගිහිං බස් කීපයක ගිහිං ආයි office එකට ඇවිදන් යයි කියලා.

    අපි fantasize කරන European metro transport model එක සසාර්ථක වෙන්න තව ගොඩක් සාධක තියෙනවා. ප්‍රධානම දේ grid city planning. ඔය ගොඩක් ලොකු cities වල map එකක් අරං බලන්න, grid plan එක හරි ලේසියි බස් අතර මාරුවෙන්නත් පාර හොයාගන්නත්. සහ conveniently paved sidewalks. මෙහෙ ඕවා නැතිතරම්. කොච්චර කරත් middleclass එක හොයන්නෙ convenience. ඒක AC කරපු බස් එහෙකට එහා ගිහිපු දෙයක්.

    දැනටත් AC bus කීපයක් දුවනවා නේ, ඇයි ඒවා එච්චර popular නැත්තේ කියලා ඉස්සෙල්ලා research කරලා හිටියනං හරි ඔය ප්‍රවාහන අමාත්‍ය්‍යාංශය.

    මං මෙතන middleclass එක වැඩිපුර mention කරන්නෙ, මේවගේ conveniences middleclass එකෙන් පිට මිනිස්සුන්ගේ priority list එකේ ගොඩක් පහළ තියන නිසා.
    ඔච්චර ඕක ආගියු කර කර අරන් යන්න දෙයක් නෑ. ඔයා ඔය හිතන විදිහට හිතුවොත් මේ රටේ කිසිම හොද දෙයක පටන් ගැන්මක් වෙන්නෙ නෑ. ඔය විදිහට හිතුවනම් අද වෙනකොට හයිවේ බස් නැතුව ඒවගෙ යන මිනිස්සු තාමත් නෝමල් පරන රූට්ස් වල දුවන බස් වලම යනව.

    ඕක ගැන ආගියු කරන එක පැත්තක තියල වැඩේ වෙනකම් ඉදල බලමුකො. ඊටපස්සෙ කාටත් බලාගත්තහැකිනෙ වැඩේ සාරිථක ද නැද්ද කියන එක. නෝමල් අඩු මුදලට යන්න ඕන අයට දැනට තියෙන නෝමල් බස් තියෙද්දි තමයි මේ බස් ටික පාරට එන්නෙ. මම පුද්ගලිකව දන්නව කොච්චර මිනිස්සු බලන් ඉන්නවද කියල කාලයක් තිස්සෙ මේදේ සිද්ධ වෙනකන්. මට අනුව නම් මේක අනිවාරියෙන් අති සාරිථක වෙන වැඩක්. පටන් ගත්තම කතා කරමු. එතකන් ත්රෙඩ් එක බුක් මාක් කරල තියාගමු .

    සීට් ගානට ගන්නවනං
    ජනේලෙ අරිංඩ පුලුවන් නං මරු
    As I know these are air conditioned buses. so you don't need to open the glasses.
    ------ Post added on Oct 9, 2025 at 11:03 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,063
    86,263
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් ඒ හින්දා හැමදාම හරක් වගේ ලොරි චැසි වල යන්නද වෙන්නේ???

    ඔය සමහර සෙනග නැති වෙලාවට දුවන බස් වලට ආණ්ඩුවෙන් ගානක් දෙනවා... එහෙම තමයි සමහර සේවා කරගෙන යන්නේ... ප්‍රායෝගික වෙන්න ඕන... වෙළඳපොල ඔක්කොම විසඳයි කියලා මවන හීනය සමාජවාදී සමූහාණ්ඩු හීනය වගේම තමයි...

    ඔච්චර ධනවාදී සිංගප්පූරුවේ නිවාස යෝජනා ක්‍රම ආණ්ඩුවෙන් සබ්සිඩයිස් කරලා තියෙන්නේ එකයි...

    රටේ master plan එකට ඕන නම්, සමස්ත ආර්ථිකයට වෙන දායකත්වය වියදම් කරන බදු සල්ලි වලට වඩා වැඩියි නම් ඒ දේවල් වලට ආණ්ඩුව මැදිහත් වෙනවා... එහෙම නැතිව වෙළඳපොළ දිහාම බලන් හිටියා කියලා ඔක්කොම හරි යන්නේ නෑ...

    වෙළඳපොල ප්‍රශ්නයක් නැතිව ක්‍රියාත්මක වෙන තැන් වලට අත ගහන්නේ නැතිව හිටියා නම් හරි...
    ------ Post added on Oct 9, 2025 at 9:46 AM

    වෙළඳපොළ කියන එකේ වැරදි මෝඩ අදහසක් බයියන්ගෙ ඔලුවට දාලා තියෙන්නෙ අර ෆේල් පොනිලයි, උගේ ගොබ්බයො සෙට් එකයි. හිතල දෙයක් තේරුම් ගන්න බැරි බයි,සිලි බයි, සජ බයියො ඒක තමයි පරම සත්‍ය කියලා පිළිගන්නවා නැත්තං කොන්වෙයි කියලා 🙈

    ධනවාදි කියන රටවල් වලත් සිලි බයියොන්ගෙ වගේ ෆේල් තියරි වලට වැඩ කරන්නෙ නෑ කියලා උන් දන්නෙ නෑ 🙈
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    වෙළඳපොළ කියන එකේ වැරදි මෝඩ අදහසක් බයියන්ගෙ ඔලුවට දාලා තියෙන්නෙ අර ෆේල් පොනිලයි, උගේ ගොබ්බයො සෙට් එකයි. හිතල දෙයක් තේරුම් ගන්න බැරි බයි,සිලි බයි, සජ බයියො ඒක තමයි පරම සත්‍ය කියලා පිළිගන්නවා නැත්තං කොන්වෙයි කියලා 🙈

    ධනවාදි කියන රටවල් වලත් සිලි බයියොන්ගෙ වගේ ෆේල් තියරි වලට වැඩ කරන්නෙ නෑ කියලා උන් දන්නෙ නෑ 🙈
    මුන් කියන වෙලදපොල ආර්තිකය ලෝකේ කොහේ වත් නෑ... අඩුම ඇමරිකාවේ සිංගප්පූරුවේ වත් නෑ... මොකක්දෝ මනස්ගාතයක් මවාගෙන ඒකට වෙලදපොල ආර්තිකය ධනවාදී ආර්තිකය කියලා නම් දාගෙන...

    මුන්ගේ දක්ශිනාන්ශිකයත් එහෙමයි... කිසි තේරුමක් නෑ... බොරු පොශ් කම විතරයි... රොනල්ඩ් රේගන් වත් දැනන් ඉන්න නැතිවa එති මුන් කියන දකුන...
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,261
    25,443
    113
    ඔයිට වඩා හොඳයි අනුරාධපුර, පොලොන්නරුව, කුරුණෑගල, නුවර, ගාල්ල, රත්නපුර ට AC bus ටිකක් දාන එක. 100-200km අතර මගින් තමයි ගොඩක් අමාරුවෙන් යන්නේ. කුරුණෑගල 5 පාර ට්‍රැෆික් ඇත්තෙත් නැහැ බස් යන්නෙත් නැහැ. 5 පහුවුණ ගමන්.
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,320
    2,567
    113
    කලින් කියපු එකම තමයි කියන්න තියෙන්නේ... වෙලදපොල හැමතැනම හරියට යනවා කියලා හිතන එක සමාජවාදී සමූහාන්ඩු හදන්න යනවා වගේම මෝඩ වැඩක්... ඔයාගේ ලොජික් එකේ හැටියට සිංගප්පූරුවේ තට්ටු ගෙවල් හදන්න ආන්ඩුවේ සබ්සිඩරි දෙන එක මෝඩ වැඩක්... මම කියන්නෙ දැන් නෙමෙයි 1970 වේ 80 වේ සිගප්පූරුව... ධනවාදයේ තානාපති කියන ලී කුව්වන් යූ එහෙම කලේ... ඒ පොර අන්තවාදී නොවී ප්‍රයෝගිකව හිතපු හින්දා...

    ඔය කියන විදිහට ලෝකේ කොහේ වත් ටෝල් තියන එක්ස්ප්‍රස් වේ තියෙන්න බෑ... ඇයි ඉතින් කොච්චර කලත් ලාබ ලබන වැඩ නෙවෙයි... ඒකේ ප්‍රතිලාබය එන්නේ මුලු ආර්තිකයටම එන බූස්ට් එකෙන් මිසක් ටෝල් ටිකට් වල සල්ලි වලින් නෙවෙයි...

    දැන් ඔයා කියන්නේ ටැක්ස් වලින් මොකද කරන්න ඕන??? වෙලදපොල තුල ලාබ ගන්න බැරි දේවල් වලට වියදම් කරන්න සපුරා තහනම් නම් ටැක්ස් වලින් මොකද කරන්නේ???
    මෙහෙමයි මං කියන්නේ මේ මොහොතේ ලංකාවේ ආණ්ඩුවට තිබිය යුතු priorities ගැන. මේ මොහොතේ ආණ්ඩුවට වියදම් කරන්න සල්ලි නෑ. Tax වලින් මොනවද කරන්නෙ හිතන්න කලින් tax money ඉතිරි වෙන්න එපැයි අතේ. එහෙම එකක් නෑ. තියෙන හැම සතේම වියදම් වෙනවා, තව වැඩිපුර ණයත් ගන්නවා.

    මුන් කියන වෙලදපොල ආර්තිකය ලෝකේ කොහේ වත් නෑ... අඩුම ඇමරිකාවේ සිංගප්පූරුවේ වත් නෑ... මොකක්දෝ මනස්ගාතයක් මවාගෙන ඒකට වෙලදපොල ආර්තිකය ධනවාදී ආර්තිකය කියලා නම් දාගෙන...

    මුන්ගේ දක්ශිනාන්ශිකයත් එහෙමයි... කිසි තේරුමක් නෑ... බොරු පොශ් කම විතරයි... රොනල්ඩ් රේගන් වත් දැනන් ඉන්න නැතිවa එති මුන් කියන දකුන...
    මං කියන්නේ දක්ෂිණංශික අන්තයක් ගැන නෙමේ. ලංකාව එදා ඉඳලම තියෙන්නේ වාමාංශික අන්තයේ. ඒක මැදටවත් ගන්නනං, දකුණට එන්න ඕනි. ඔය මැදට ගන්නයි කියලා කියන්නේ.
    ------ Post added on Oct 9, 2025 at 11:25 AM
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,951
    13,489
    113
    පෘථිවිය
    තාම නැහැ , මේක පටන් ගන්නේ ලබන අවුරුද්දේ අග .
    දැන් ඔය කරලා තියෙන්නේ කට්ටියට වැඩේ පටන්ගන්න ඔෆිස් එකක් හදපු එක.

    කරනවානම් හොඳ සුපිරි වැඩක් .

    නැත්නම් ලිස්ට් එකේ ඉන්න ජේවීපී සෙට් එකට නවාතැන් ගන්න තැන් හදන එක නෙමේ
     
    • Like
    Reactions: ttj