Walampuuri Sinhala Film Download LInk

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,816
    13,025
    113
    Screen mirror කරන්ඩ පුලුවන් TV එකක් හෝ lap එකක් ගනින් සොන්නයෝ. ආහ් රු 400/= නැති උබලට කොහෙන්ද ඕව 😂.
    එසේ මෙසේ පිම්පි අමාරුවක් නෙවෙයි තියෙන්නේ. රූපහලෙන් මාසෙට 1100ක් ගෙවලා අන්ලිමිටඩ් ෆිල්ම් බලන්න පුලුවන් මට ඔය රු400ට බිබික්කම අරන් බලන්න ඔනේ නෑ බං. උබල වගේ තප්පදෝරු ගූ බයියන්ට වැලි දාලා අරින්න ඔනේ. :ROFLMAO:
     

    Infinix

    Junior member
  • Oct 9, 2025
    58
    24
    8
    රූප හලේ තියෙන අලුතෙන් ආපුව ගන්න බැරිවෙයිද ? ගොඩක් ඒවා නම් තියෙනවා මගේ ලග
     

    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    Screen mirror කරන්ඩ පුලුවන් TV එකක් හෝ lap එකක් ගනින් සොන්නයෝ. ආහ් රු 400/= නැති උබලට කොහෙන්ද ඕව 😂.

    ow ban. eka dannet 400 gewala iwara unama.aparaade salli. Helakuru ponnaya salli aran film pennuwata cast karanna app eka hadala naa. iPhone android dekama try kala. wade harigiye naa. App ekak through film balanna denawa nam karanna ona podima dewath me balla karanne netuwa tamai films wikunanne.
    ඔව් බං Phone එකේ ෆිල්ම් බලන්නෙ මොන මී හරකද. මේ වගේ මරි මෝඩ උන් තමා අපේ රටේ මහලොකු ව්‍යවසායකයෝ. ඇත්තටම රූපහල ටr ights දුන්න නම් මීට වඩා වටිනවා.

    කැඩි කැඩි නෙ බං play වෙන්නෙ
    ------ Post added on Oct 10, 2025 at 2:39 AM
     
    • Like
    Reactions: supun_sg and Thiefx