මොකක්ද මේ වින්ඩෝස් 11 සීන් එක

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    තාම වින්ඩෝස් 10 පාවිච්චි කරන්නේ.ඒ හින්දා බයි පාස් කරන සීන් නම් දන්නේ නෑ.හැබැයි මේ මයික්‍රෝසොෆ්ට් එකවුන්ට් ඉල්ලන එක ඒ කාලේ ඉදලා බයි පාස් කරනවා කියලා නම් අහලා තියෙනවා.

    මූ කියන විදියට අලුත් අප්ඩේට් වලින් බයිපාස් මෙතඩ් ඔක්කොම වගේ ඩිසේබල් කරලා කියන්නේ. දැනට ඉතින් වින්ඩෝස් 11 පාවිච්චි කරන උන්ට නම් මේක අදාල නැතුව ඇති.අලුතෙන් ඉන්ස්ටෝල් කරන උන්ට තමයි ප්‍රශ්නයක් වෙන්නේ.



    හැබැයි රෙඩිට් එක පැත්තේ ගියාම මිනිහා ගැන එච්චර හොඳ කතා නෙමෙයි අහන්න හම්බ වුනේ.

     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ගොනා හැරෙන්නෙ පොල් පැලේට වගේ. ඊළඟට ගෙනෙයි monthly subscription එකක්

    වින්ඩෝස් එකොළහ ගූගල් එකෙන් හැදුව නම් ඕක කරනවා උන්. මයික්කරසොප්ට් නිසා ඔහොම හරි මෙච්චර කාලයක් තියෙන්නේ
     

    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    849
    93
    Night City
    අන්න එදාට තමයි සිංහලු sudo get apt ගහලා වැඩ පටන් ගන්නෙ..
    වින්ඩෝස් එකොළහ ගූගල් එකෙන් හැදුව නම් ඕක කරනවා උන්. මයික්කරසොප්ට් නිසා ඔහොම හරි මෙච්චර කාලයක් තියෙන්නේ
    මං හිතන්නෙ Microsoft එකෙන් retail market එකේ revenue එක පස්සෙ පන්නන්නෙ නැතුව market share එක වැඩිකරගන්න තමයි මෙච්චරකල් බැලුවෙ. ඒත් AI එක්ක ඉස්සරහට යන්න නම් revenue එකත් වැඩිකරගන්න ඕනි ඇති. සමහරවිට subscription එකකට ගිහින් basic level එක Ads වලින් පුරවයි.

    ඕවා කරන්න යන කාලෙ වෙද්දි PC කියන්නෙ නිකන් browser එක විතරක් තියෙන device එකක් වෙන්නත් පුලුවන්. වැඩියෙ දුර හිතන්න හොඳ නෑ 🥴
     
    • Like
    Reactions: thedigit2s

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,177
    6,660
    113
    East Blue (Goa Kingdom)
    eka parak una restart wela on weddi Microsoft account ekak hadanna ahanawa
    wena kisi window ekk naha
    skip karanna option ekak penneth naha

    kohomahari search karama workaround ekak thibba skip karanna

    hadisi wadakadi set una nam oka kara ganna notherena kenekta iwarai.
     
    • Like
    Reactions: Dr.Amdan

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,177
    6,660
    113
    East Blue (Goa Kingdom)
    ගොනා හැරෙන්නෙ පොල් පැලේට වගේ. ඊළඟට ගෙනෙයි monthly subscription එකක්
    godak durata munta data harvesting ona, munta google wage ekka baluwama data zero thiyenne

    munge services os ekata implement karanna lesi , promote karanna lesi , os business eken eliyata gihin expand karanna try eka.


    eg home version 99% pc or lap wala default enne ,
    policy editor wage ewa nathi nisa munge samahra services home os wala disable karanna lesi naha pro wala wage
     
    • Like
    Reactions: Cyber Punk

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,879
    17,932
    113
    පිස්සුද බන් massgrave එකේ script දාල තාම activate කරගන්න පුළුවන්
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,868
    1
    58,124
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ප්‍රශ්නයක්
    Ngapa Reaction GIF by MOODMAN