තාම වින්ඩෝස් 10 පාවිච්චි කරන්නේ.ඒ හින්දා බයි පාස් කරන සීන් නම් දන්නේ නෑ.හැබැයි මේ මයික්රෝසොෆ්ට් එකවුන්ට් ඉල්ලන එක ඒ කාලේ ඉදලා බයි පාස් කරනවා කියලා නම් අහලා තියෙනවා.
මූ කියන විදියට අලුත් අප්ඩේට් වලින් බයිපාස් මෙතඩ් ඔක්කොම වගේ ඩිසේබල් කරලා කියන්නේ. දැනට ඉතින් වින්ඩෝස් 11 පාවිච්චි කරන උන්ට නම් මේක අදාල නැතුව ඇති.අලුතෙන් ඉන්ස්ටෝල් කරන උන්ට තමයි ප්රශ්නයක් වෙන්නේ.
හැබැයි රෙඩිට් එක පැත්තේ ගියාම මිනිහා ගැන එච්චර හොඳ කතා නෙමෙයි අහන්න හම්බ වුනේ.