🔴🔴🔴අනුරගේ ආණ්ඩුව සෙලවේ! 🔴🔴🔴

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,511
    7,883
    113
    ගල්කිස්ස උසාවියේ සිද්ධවුන කේස් එකෙන් පැය 24 ක් ඇතුලට සමාජ මාධ්‍යයේ ලොකූ කැළඹීමක් ඇති කලා.. මේ වෙලාවේ වටගලලා / අනුරලා පොලිස්පතිලා තව දුරටත් කට පුක වහන් හිටියොත් ගෙදර වෙන්න යන එක වැඩි ඈතක නෑ!

    මිනිස්සු මාළිමාව ගෙනාවේ සමාජ සාධාරණත්වය වෙනුවෙන්.. මුනුත් ඒ පිස්සුම කෙළිනවා නම් හොඳම එකෙන් කෙළවෙයි!

    මට නම් ළපයා ප්‍රමුඛ ආණ්ඩුව ගැන තිබ්බ විශ්වාස 0ටම වැටුනා!

    කොහොමත් හෙට අනිද්දා වෙද්දි ලොකු ගේමක් යනවා!​
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,587

    බිල්ලෝ මවන්නැතුව ඉඳපං. හෙට අනිද්දා වෙද්දි ඔය ප්‍රශ්නේ ලස්සනට විසඳෙයි
    අනුරයියා එක්ක සෙල්ලම් බේ
    නීතිය නම් නිතිය
    ලොකු පොඩි උස් පහත්කම් නෑ
    සැමට නීතිය එකයි
    ජනතාව දිගටම මාලිමාවට
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,329
    100,181
    113
    බිල්ලෝ මවන්නැතුව ඉඳපං. හෙට අනිද්දා වෙද්දි ඔය ප්‍රශ්නේ ලස්සනට විසඳෙයි
    අනුරයියා එක්ක සෙල්ලම් බේ
    නීතිය නම් නිතිය
    ලොකු පොඩි උස් පහත්කම් නෑ
    සැමට නීතිය එකයි
    ජනතාව දිගටම මාලිමාවට
    Tapping Wake Up GIF
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,958
    113
    ගල්කිස්ස උසාවියේ සිද්ධවුන කේස් එකෙන් පැය 24 ක් ඇතුලට සමාජ මාධ්‍යයේ ලොකූ කැළඹීමක් ඇති කලා.. මේ වෙලාවේ වටගලලා / අනුරලා පොලිස්පතිලා තව දුරටත් කට පුක වහන් හිටියොත් ගෙදර වෙන්න යන එක වැඩි ඈතක නෑ!

    මිනිස්සු මාළිමාව ගෙනාවේ සමාජ සාධාරණත්වය වෙනුවෙන්.. මුනුත් ඒ පිස්සුම කෙළිනවා නම් හොඳම එකෙන් කෙළවෙයි!

    මට නම් ළපයා ප්‍රමුඛ ආණ්ඩුව ගැන තිබ්බ විශ්වාස 0ටම වැටුනා!

    කොහොමත් හෙට අනිද්දා වෙද්දි ලොකු ගේමක් යනවා!​
    දැනටත් සමහර දූෂණ ගැන ලියපු මිනිස්සුන්ට ප්‍රතිචාර ලිපියක්වත් දාල නැහැ සමහර අමාත්‍යංශ වලින් ඉතිං යන්නෙම පරණ පාරෙ වගේ, නිලධාරීන් අන්ධනවා සමහරු කපල මහල ඇඳගෙන ඉවරයි
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,134
    113
    අඩෝ මේ පැත්ත සෙලවුනා දිදින් ගාලා :rofl:

    මිනිස්සු මාළිමාව ගෙනාවේ සමාජ සාධාරණත්වය වෙනුවෙන්..​

    කලින් සමාජ සාධරන්ත්වය ටිකක් තිබිලා මදි නේද 😗
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,586
    124,974
    113
    දෙහිවල
    බිල්ලෝ මවන්නැතුව ඉඳපං. හෙට අනිද්දා වෙද්දි ඔය ප්‍රශ්නේ ලස්සනට විසඳෙයි
    අනුරයියා එක්ක සෙල්ලම් බේ
    නීතිය නම් නිතිය
    ලොකු පොඩි උස් පහත්කම් නෑ
    සැමට නීතිය එකයි
    ජනතාව දිගටම මාලිමාවට
    සිහින ඉහින 😉
    දැනටත් සමහර දූෂණ ගැන ලියපු මිනිස්සුන්ට ප්‍රතිචාර ලිපියක්වත් දාල නැහැ සමහර අමාත්‍යංශ වලින් ඉතිං යන්නෙම පරණ පාරෙ වගේ, නිලධාරීන් අන්ධනවා සමහරු කපල මහල ඇඳගෙන ඉවරයි
    කෙදිරි රිදෙන 😉
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    සජිත් මාතියාගේ බර අවියක් නේද 🙄 ඇත්තෙන්ම වටවල තේ වල යාළුවා හින්දාද මේවා මෙහෙම වෙන්නේ 🤕
    Screenshot-20251012-171655-Drive.jpg
     
    • Wow
    Reactions: todd2231048

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,713
    113
    වැඩේ පටන් ගන්නකොටම රෙද්දේ රීපු රන්වලයා තාම යහතින් ඉන්නකොට මේවගේ සිද්දියකට වටගලයවත්, පොලිස්පතිවත් මාරු කරයි කියලා හිතනවානම් උබලා හෙනම පවු.

    මේක මිනිස්සු ඇද්දට දේශපාලකයෝ අදින්නේ නෑ , මොකද මේ ලෝයර් කරය සජබේ ලොක්කෙක් නිසා... ශේප් එකේ කොල්ලව එලියට දාල මාසෙකට දෙකකට පස්සේ ඌ ගව කුඩු තිබ්බ කියලා රස්ස්වත් නැති කරලා ඇතුලට දැයි... ලෝයර් කාරයට ඉතිං අවවධයක් දෙයි, සමව ඉල්ලපුවාම

    පාලි : මම 3% කාලේ ඉදලා ජෙප්පොන්ට දීපු එකෙක්...
     
    • Like
    Reactions: windows_ubuntu

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,788
    1
    58,037
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    👉 ඔය ප්‍රශ්නයේදී මම කොස්සගේ පැත්ත ගන්නෙ නෑ

    අහිංසක මිනිස්සුන්ටත් කුඩු පැකට් දාල රිමාන්ඩ් කරවන ජරා සත්තු ඕකුන් නිසා. මට වුනත් එහෙම වෙන්න පුළුවන් පොලිසියකදී

    👉 ඔය ප්‍රශ්නෙදි මම ලොයර්ගේ පැත්ත ගන්නෙත් නෑ.

    ඔය ලෝයර් යකා මගේ වාහනේ පාක් එකකින් එලියට ගන්න වෙලාවක වලියක් දාගත්ත නම් මාව රිමාන්ඩ් කරවයි මාස ගාණකට. මගේ නඩුවට පෙනී හිටින්න එකෙකුත් නැතිවෙයි.

    ඔයාලත් පුක දෙන්නේ නැතිව වැඩක් බලාගන්න
    ------ Post added on Oct 12, 2025 at 6:05 PM