Dialog Free Data

shepard1500

Active member
  • Apr 9, 2025
    179
    144
    43
    meka Whatsapp group wala share una bn sahenna,
    උන්ගෙ mobile postpaid වල මේ වගේ ගොඩක් දේවල් වෙනවා. මාස ගාණක් වුණත් තවම හදලා නෑ. බිල් වලින් ලොකු ගාණක් ඉතුරුයි.share වෙනවා අඩු නිසා උන් දන්නෙත් නැතුව ඇති.
    මොබිටෙල් වගේ under charged ඒව එකතු කරලා පස්සේ එන බිල් වල දාන්නේ නැති නිසා හොඳයි.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,488
    1
    42,570
    113
    උදේ ගත්තු data ටික තාම තියෙනව, අතුරුදහන් වෙලා නෑ
     
    • Love
    Reactions: evoke