Gov.lk s down, හාන්ස් නිදිද?

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,827
    16,985
    113
    Kottawa
    ගූපියො gov data centers වල හාඩ් ඩිස්ක් උස්සන් ගිහිල්ල කියන කතාව ඇත්තද යාලුවනේ?
    @kolavari
    @Bitter Truth
    @Voltage

    @ttj පොඩ්ඩක් හාන්ස්ගෙන් අහල බලනවද මොකද වෙලා තියෙන්නේ කියලා? Contacts එහෙම ඇති නේ.. මොකද ඔය sites, data centers බලන උන්ගෙ පඩි ගෙවන්නේ උබෙයි මගෙයි ටැක්ස් සල්ලි වලින් නේ.. වැඩ සේරම පැත්තක දාලා divisional secretary බඩ ගාන්න ඕනේ revenue license renew කරගන්න... එහෙත් down ද දන්නෙ නෑ... 🤔 පොලිසියෙන් ඇල්ලුවම හාන්ස් ඇවිල්ල බේරගන්නෙ නෑ නේද?

    @Rick Sanchezz number plates තාම නැවෙ එනවද බං?
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,174
    25,904
    113
    28
    ලොවෙත් නැති තැනක
    images
     
    • Like
    Reactions: ntayya

    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    1,159
    1,201
    113
    mama nam revenue licence damma.. ban... hebeyii posted kiyalath watuna.. thawama gedra ta nam ewilla naha... ara reciept eka thiyenawa.. eka penna penna yanna thiyenne dan 3..
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,052
    6,312
    113
    හත්වලාමේ උදේ වැඩට ගිහින් කොනක තිබුනු PC කට්ට ශට්ඩවුන් කරලා තේකක් බොන්න ගියා ඇවිත් ඔන් කරනවා කියලා. ඊට පස්සෙ ගෙදරට බඩු වගයක් ගන්න තිබිලා ඒකත් අරගෙන ඇවිත් ලන්ච් එකත් අරගෙන ඇවිත් බලද්දි සේරම සිස්ටම් ඩවුන්
    අර PC කට්ටෙ මොකද්ද සර්වර් මගුලක් තිබිලා
    ඔන්න දැං ඔන් කරා, තව ටිකකින් ඔය ටික හරියාවි