ගූපියො gov data centers වල හාඩ් ඩිස්ක් උස්සන් ගිහිල්ල කියන කතාව ඇත්තද යාලුවනේ?
@kolavari
@Bitter Truth
@Voltage
@ttj පොඩ්ඩක් හාන්ස්ගෙන් අහල බලනවද මොකද වෙලා තියෙන්නේ කියලා? Contacts එහෙම ඇති නේ.. මොකද ඔය sites, data centers බලන උන්ගෙ පඩි ගෙවන්නේ උබෙයි මගෙයි ටැක්ස් සල්ලි වලින් නේ.. වැඩ සේරම පැත්තක දාලා divisional secretary බඩ ගාන්න ඕනේ revenue license renew කරගන්න... එහෙත් down ද දන්නෙ නෑ...
පොලිසියෙන් ඇල්ලුවම හාන්ස් ඇවිල්ල බේරගන්නෙ නෑ නේද?
@Rick Sanchezz number plates තාම නැවෙ එනවද බං?