අනුරාධලාගෙ ටීවි එක

AnuradhaRa

Well-known member
  • Bed2vZ6.jpeg
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,688
    25,750
    113
    කවුද tv එක ගන්න ගියේ? උඹත් ගියාද ගන්න? salesman උඹට tv එක පෙන්නද්දි ඌ wire උනේ නැත්ද උඹ අහන weird ප්‍රශ්න වලට??
    Ekata thama tea packet ekak deela shape karala yawala thiyenne
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,115
    5,750
    113
    කවුද tv එක ගන්න ගියේ? උඹත් ගියාද ගන්න? salesman උඹට tv එක පෙන්නද්දි ඌ wire උනේ නැත්ද උඹ අහන weird ප්‍රශ්න වලට??
    ඒ වගේ දෙවල් වලට ඌට ABCD නෑ.
     
    • Haha
    Reactions: CamelToe

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113

    මම ගත්තේ Samsung Q60R TV එකක්.
    අවුරුදු තුනකට හතරකට වගේ පස්සේ උන් TV එකේ OS එකට update එකක් දාල හතර වටේ ඇඩ් දාන්න පටන් ගත්තා. කැරි කොරියන් කාරයාගේ සක්කිලි වැඩ තමයි. ආයෙත් ජීවිතේට ඔකුන්ගේ බඩු ගන්නෙ නැහැ කියලා හිතාගත්තා.