කෝටි 100 ද? wife ද?

කෝටි 100 ද wife ද

  • කෝටි 100

  • wife


Results are only viewable after voting.

voslbentota

Junior member
  • Nov 15, 2010
    90
    76
    18
    ඊයේ wife මගෙන් ප්‍රශ්නයක් ඇහුවා කවදාහරි දවසක ඔයාට කෝටි 100 හම්බෙනවා හැබැයි තොරගන්න ඔනේ කෝටි 100 හරි wife හරි කියලා. මම කිව්වා කෝටි 100 කියලා. ඊට පස්සේ ඔන්න අනන්මනම් කියනවා මට ආදරේ නැහැලු.

    මේ poll එකට support එකක් දෙන්න. අනිත් අයත් මම වගේද නැද්ද කියලා එයාට පෙන්නන්න.
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,139
    4,815
    113
    Abyss
    ලේසියි. කොච්චර හොදින් ආදරයෙන් හිටියත් මිනිස්සුන්ට වෙනස් වෙන්න යන්නෙ පොඩි කාලයයි.

    වයිෆ් උබව දාල ගියොත් උබට තව සුදුසු ගෑනු ලමයෙක් හොයාගන්න ගොඩක් මහන්සි වෙන්න වෙනවා.

    ඒත් කෝටි 100ක් තියෙනවා කියන්නෙ ගොඩක් දුරට ඉතුරු ජීවිත කාලෙම සල්ලි ගැන වද වෙන්න දෙයක් නෑ.

    වයිෆ් දාල ගියත් වෙන කෙල්ලෙක් හොයාගන්න ලේසියි සල්ලි අඩුවක් නැතිව තියෙනවනම්
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,139
    4,815
    113
    Abyss
    මන් ඇහුවා එයා කිව්වේ මාව කියලා
    ගෑනු අහන ප්‍රශ්න වලට ලොජිකලි උත්තර දෙන්න යන්න එපා.
    එයාලට ඕන ඒ මොහොතට සතුටු වෙන්න. හැම වෙලාවෙම
    එයාව තෝරගන්නවා කියපන් .
     

    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    847
    93
    Night City
    ඔහොම වෙනවා marry කරන්න කලින් "රත්තරන්" "මැණික" කියලා කතා කරාම, මේ දවස්වල රත්තරන් මිල ඉහල යන හින්දා එයාට හිතෙන්න ඇති එයා කෝටි 100 ට වඩා වටිනවා කියලා 🥲
     

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,582
    1,122
    113
    Android
    ලේසියි. කොච්චර හොදින් ආදරයෙන් හිටියත් මිනිස්සුන්ට වෙනස් වෙන්න යන්නෙ පොඩි කාලයයි.

    වයිෆ් උබව දාල ගියොත් උබට තව සුදුසු ගෑනු ලමයෙක් හොයාගන්න ගොඩක් මහන්සි වෙන්න වෙනවා.

    ඒත් කෝටි 100ක් තියෙනවා කියන්නෙ ගොඩක් දුරට ඉතුරු ජීවිත කාලෙම සල්ලි ගැන වද වෙන්න දෙයක් නෑ.

    වයිෆ් දාල ගියත් වෙන කෙල්ලෙක් හොයාගන්න ලේසියි සල්ලි අඩුවක් නැතිව තියෙනවනම්
    Income tax ekka koti 100 enne na bans :(
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    @Don GasCan වගේ බයි වේසිගේ පුතෙකුට කොටි 100 ක් හම්බ උනොත් කොල්ලොන්ට කියලා පුකෙ ඇරගෙන මැරෙන්නේ මු😂
     
    • Haha
    Reactions: Tramadol

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,933
    11,981
    113
    Umbata thiyana salli anuwa thama..
    Koti 100 kiyanne $3 million..
    Oya tution karana muthu gala wage ekekgen ahuwoth wife kiyai..
    Mokada u oka 1 year walin honyanawa.. gemak na..