ඊයේ wife මගෙන් ප්‍රශ්නයක් ඇහුවා කවදාහරි දවසක ඔයාට කෝටි 100 හම්බෙනවා හැබැයි තොරගන්න ඔනේ කෝටි 100 හරි wife හරි කියලා. මම කිව්වා කෝටි 100 කියලා. ඊට පස්සේ ඔන්න අනන්මනම් කියනවා මට ආදරේ නැහැලු.
මේ poll එකට support එකක් දෙන්න. අනිත් අයත් මම වගේද නැද්ද කියලා එයාට පෙන්නන්න.
මේ poll එකට support එකක් දෙන්න. අනිත් අයත් මම වගේද නැද්ද කියලා එයාට පෙන්නන්න.