ආණ්ඩුව fail ඇයි ?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    වැඩි වියදම් කපලා බස් එකේ යනවා කියපු ජෙප්පෝ දැන් රුපියල් ට්‍රිලියන දෙකකින් ම රාජ්ය වියදම වැඩි කරගෙන😂😂😂

    Sri Lankan නම් ලාභ ලබනවා නේ😂
    @shenat මෙහේ වරෙන්
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,144
    4,816
    113
    Abyss
    ඉස්සර හිතන් හිටියෙ ජෙප්පොන්ට හදන්න පුලුවන් කියලනෙ. දැන් උන්ටත් බෑ කියල තේරුන එක හොදයි
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,905
    113
    Me aanduwa hamadama lankawe population eken 2.5% adawanawa.

    Un adanawa adanawa, iwarayak na. Paw ithin

    Eka nisa anduwa fail

    5143627_wide.jpg
     
    Last edited:

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,149
    4,075
    113
    ඉස්සර හිතන් හිටියෙ ජෙප්පොන්ට හදන්න පුලුවන් කියලනෙ. දැන් උන්ටත් බෑ කියල තේරුන එක හොදයි
    මට තියෙන අත්දැකීම් එක්ක මේ කියන්නේ මචං. සිරාවටම රට හදන්න ඕනේ සෙට් එකක් ජෙප්පෝ අතර ඉන්නවා, ඒ අස්සේ වසන්තලා වගේ හොරුත් ඉන්නවා. නැති වෙන්න බෑ මොක ද ලංකාවේ ඉන්න උන්ගෙන්මනේ ඕකත් හැදිලා තියෙන්නේ, වැඩේ තියෙන්නේ ඕවට ඇක්ෂන් ගන්නේ නැති එක. අනෙක ඕකුන්ගේ අධ්‍යාපන මට්ටම තියෙන්නේ සෑහෙන පහල මට්ටමක. අප්ඩේට් නෑ.
    අනෙක අන්දවන්න පුළුවන් හොද එකෙන්, වැඩිය ඕනේ නෑ ඩිජිටල් ම ගනින්කෝ (මං තාම ඔය විඩියෝව බැලුවේ නෑ)
    නිකන් හිතපන් හාන්ස්ලා එරන්ගලා කියන්නේ කවු ද කියලා, ටෙල්කෝ ඩොමේන් එකේ වැඩ කරපු දෙන්නෙක්, දැන් ටෙල්කෝ ඩෝමේන් එක කියන්න Innovation අඩුම area එකක්. හැබැයි සල්ලි තියෙනවා. හොයලා බලපන් හාන්ස් Omobio එකට Diolog එකේ Project කරන කාලේ කීයක් දුන්න ද කියලා. 1990 gov කිව්වට කවුද ඒකේ digital පැත්ත බලන්නේ කියලා, දන්නේ නැති අයට එරන්ග වීරරත්න තමා Omobio හැදුවේ. තාමත් CEO. 1990 ඇතුලේ ලොකු projects ටිකක් තියෙනවා. අනෙක 1990 කියන්නේ ලංකාවේ තියෙන VVIP ම chain එකක්.
    ලොකුම අවුල ඔවුන්ට ලොකු දේවල් කරන්න තරම් ලොකු මොලවල් තියෙන උන් නෙමෙයි, (ආචාර්ය මහාචාර්ය උනුත් ඇතුළුව) උද්දච්ඡ කම නම් තියෙනවා ලෙසටම. මෙතන දි මේ හැමෝම ගැන නෙමයි කියන්නේ. නිකමට හොයලා බලපන් ඉස්සර උන්ට තිබ්බා පන්ති 5 කියලා එකක්, ඒකේ මොනව ද ඉගැන්නුවේ කියලා, ආණ්ඩුව ආවට පස්සේ දැන් පන්ති 5 නෙමෙයි 06 තියනවා. අලුත් පන්තියේ මොනව ද උගන්නන්නේ කියලත් හොයලා බැලුවම තේරෙයි.
    හැබැයි මෙහෙමයි මේ වෙලේ අපිට වෙන options නෑ. තියෙන්නේ කොහොම හරි කරලා මෙයාලගේන්ම රට හොද තැනකට ගේන්න push කරන එක තමා මට තෙරෙන විදියට.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    ජනාධිපති වැය ශීර්ෂය රුපියල් බිලියන දෙකකින් වැඩි කරලා

    සීයා ගේ කාලේ කජුත් කාලා මීට වඩා රුපියල් බිලියන දෙකක් අඩුවෙන් තමා වියදම් වෙලා තියෙන්නේ😂
     
    • Haha
    Reactions: supun_sg and KDH

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,728
    1
    15,130
    113
    ආණ්ඩුව fail නෑනේ බං 😆

    @හෙනයා මොකද මේ උදේ ඉදන් බඩ යනවාද ? Tag කරල හැමතැනම..
    මාව කොයි තරමි tag කරත් උබේ හිතේ දුක මට අඩු කරන්න බෑ ස‍හෝ. :lol: ආයේ බයියෝ ටොයියෝ ලපයි සිපයි සියල්ලටම බඩු බනිස්. පේනතෙක් මානෙක ගොඩ ඒමක් නෑ.
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,970
    10,126
    113
    පොන්න බයි වේසිගෙ පුතුනේ බලපං සෙව්වන්දි වත් ඇල්ලුවා. අපරාධ කාරයො අල්ලුවට පස්සේ elon musk ගෙනල්ලා මේ රට විශ්වයේ මධ්‍යස්ථය කරනවා. උබල කියන්නෙ මේ තියන අපරාධ වල හැටියට එහෙම මනුස්සයෙක් ගෙනත් මරලා දාලා ජාත්‍යන්තරය අප්‍රසාදය ගන්න කියලා ද? සද්ද වහල හිට්පං ප්‍රශ්න ටික විසදගන්නකල්. මේක සුර පුරයක් කරනවා akd අපිට විශ්වාසයි
     
    • Love
    Reactions: Chimpanzee Putha

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,570
    16,138
    113
    මාස 3 ක පඩි දීලා කොම්පැනි වහලා රාජ්‍ය සේවකයො ගෙදර යවන්න බැරිද? 😎

    පෙන්ශන් එකත් අවලංගු කරලා ..
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,855
    17,021
    113
    Kottawa
    ආණ්ඩුව fail නෑනේ බං 😆

    @හෙනයා මොකද මේ උදේ ඉදන් බඩ යනවාද ? Tag කරල හැමතැනම..
    මාව කොයි තරමි tag කරත් උබේ හිතේ දුක මට අඩු කරන්න බෑ ස‍හෝ. :lol: ආයේ බයියෝ ටොයියෝ ලපයි සිපයි සියල්ලටම බඩු බනිස්. පේනතෙක් මානෙක ගොඩ ඒමක් නෑ.
    ඉරෝසන් ටයිප් උත්තර 🤭
     

    sapiencoder

    Well-known member
  • Nov 9, 2022
    107
    256
    63
    I agree. මේ ආණ්ඩුව ගතානුගතිකයි. මුන් හිතන් ඉන්නේ සල්ලි ඉතුරු කරන්න. රන් කැකුළු ගිණුමක් ඕපන් කරලා ලංකාව නමැති කිරි පුතුට සල්ලි ඉතුරු කරන්න
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,570
    16,138
    113
    ට්‍රිලියන 2ක් ප්‍රොපිට් ආවා නම් ආණ්ඩුව මොකක්ද කරන්න තිබුණේ??

    1. වියදම් නොකර ඉතිරි කරන එක
    2. විදුලි තෙල් මිල අඩු කරන එක
    3. සහනාධාර බෙදන එක
    4. ?

    I agree. මේ ආණ්ඩුව ගතානුගතිකයි. මුන් හිතන් ඉන්නේ සල්ලි ඉතුරු කරන්න. රන් කැකුළු ගිණුමක් ඕපන් කරලා ලංකාව නමැති කිරි පුතුට සල්ලි ඉතුරු කරන්න

    කෝ බං සල්ලි වියදම් කරා නම් මොනවද කරේ?

    පාරක් හැදුවද?
    ඉස්පිරිතාලවලට හිඟ බෙහෙත් අරන් ද?

    කෝ මුකුත් වෙලා නෑ නේ 😄
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    ට්‍රිලියන 2ක් ප්‍රොපිට් ආවා නම් ආණ්ඩුව මොකක්ද කරන්න තිබුණේ??

    1. වියදම් නොකර ඉතිරි කරන එක
    2. විදුලි තෙල් මිල අඩු කරන එක
    3. සහනාධාර බෙදන එක
    4. ?



    කෝ බං සල්ලි වියදම් කරා නම් මොනවද කරේ?

    පාරක් හැදුවද?
    ඉස්පිරිතාලවලට හිඟ බෙහෙත් අරන් ද?

    කෝ මුකුත් වෙලා නෑ නේ 😄
    පාරවල් නම් හැදුවා හැබැයි හදලා ඉවර වෙනකොට ගල් ගැලවෙනවා 😂😂
    NPP බයි පාරවල් 😬
     
    • Haha
    Reactions: KDH

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,570
    16,138
    113
    පාරවල් නම් හැදුවා හැබැයි හදලා ඉවර වෙනකොට ගල් ගැලවෙනවා 😂😂
    NPP බයි පාරවල් 😬


    ඕක නම් කලින් ආණ්ඩුව ගෙනාපු තාර වල කොලිටියෙ අවුලක් 😄
     
    • Wow
    • Haha
    Reactions: KDH and 2osama

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,770
    5,736
    113
    මේ ආණ්ඩුවේ ඉන්න උන්ට උවමනාව තියෙන්නේ රට හදන්න නෙමේ උන්ගේ පුද්ගලික ඇරියස් කවර් කරන්න. ජෙප්පන්ව ආශ්‍රය කරපුවාම තේරිච්ච දේ තමා එක.