ආණ්ඩුව fail ඇයි ?

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    8,986
    10,537
    113
    මට තියෙන අත්දැකීම් එක්ක මේ කියන්නේ මචං. සිරාවටම රට හදන්න ඕනේ සෙට් එකක් ජෙප්පෝ අතර ඉන්නවා, ඒ අස්සේ වසන්තලා වගේ හොරුත් ඉන්නවා. නැති වෙන්න බෑ මොක ද ලංකාවේ ඉන්න උන්ගෙන්මනේ ඕකත් හැදිලා තියෙන්නේ, වැඩේ තියෙන්නේ ඕවට ඇක්ෂන් ගන්නේ නැති එක. අනෙක ඕකුන්ගේ අධ්‍යාපන මට්ටම තියෙන්නේ සෑහෙන පහල මට්ටමක. අප්ඩේට් නෑ.
    අනෙක අන්දවන්න පුළුවන් හොද එකෙන්, වැඩිය ඕනේ නෑ ඩිජිටල් ම ගනින්කෝ (මං තාම ඔය විඩියෝව බැලුවේ නෑ)
    නිකන් හිතපන් හාන්ස්ලා එරන්ගලා කියන්නේ කවු ද කියලා, ටෙල්කෝ ඩොමේන් එකේ වැඩ කරපු දෙන්නෙක්, දැන් ටෙල්කෝ ඩෝමේන් එක කියන්න Innovation අඩුම area එකක්. හැබැයි සල්ලි තියෙනවා. හොයලා බලපන් හාන්ස් Omobio එකට Diolog එකේ Project කරන කාලේ කීයක් දුන්න ද කියලා. 1990 gov කිව්වට කවුද ඒකේ digital පැත්ත බලන්නේ කියලා, දන්නේ නැති අයට එරන්ග වීරරත්න තමා Omobio හැදුවේ. තාමත් CEO. 1990 ඇතුලේ ලොකු projects ටිකක් තියෙනවා. අනෙක 1990 කියන්නේ ලංකාවේ තියෙන VVIP ම chain එකක්.
    ලොකුම අවුල ඔවුන්ට ලොකු දේවල් කරන්න තරම් ලොකු මොලවල් තියෙන උන් නෙමෙයි, (ආචාර්ය මහාචාර්ය උනුත් ඇතුළුව) උද්දච්ඡ කම නම් තියෙනවා ලෙසටම. මෙතන දි මේ හැමෝම ගැන නෙමයි කියන්නේ. නිකමට හොයලා බලපන් ඉස්සර උන්ට තිබ්බා පන්ති 5 කියලා එකක්, ඒකේ මොනව ද ඉගැන්නුවේ කියලා, ආණ්ඩුව ආවට පස්සේ දැන් පන්ති 5 නෙමෙයි 06 තියනවා. අලුත් පන්තියේ මොනව ද උගන්නන්නේ කියලත් හොයලා බැලුවම තේරෙයි.
    හැබැයි මෙහෙමයි මේ වෙලේ අපිට වෙන options නෑ. තියෙන්නේ කොහොම හරි කරලා මෙයාලගේන්ම රට හොද තැනකට ගේන්න push කරන එක තමා මට තෙරෙන විදියට.
    මොකක්ද මචන් මේ 1990 කියන්නේ ? මොනවද එක ඇතුලේ තියෙන ලොකු projects ?
     
    sapiencoder

    Well-known member
  • Nov 9, 2022
    107
    256
    63
    ට්‍රිලියන 2ක් ප්‍රොපිට් ආවා නම් ආණ්ඩුව මොකක්ද කරන්න තිබුණේ??

    1. වියදම් නොකර ඉතිරි කරන එක
    2. විදුලි තෙල් මිල අඩු කරන එක
    3. සහනාධාර බෙදන එක
    4. ?

    කෝ බං සල්ලි වියදම් කරා නම් මොනවද කරේ?

    පාරක් හැදුවද?
    ඉස්පිරිතාලවලට හිඟ බෙහෙත් අරන් ද?

    කෝ මුකුත් වෙලා නෑ නේ 😄
    උඹ දැකලා තියේද ආච්චිලා ඉන්නවා සල්ලි ඉතුරු කරලා හැට්ටේ අස්සේ ගහන් ඉන්නවා. මැරුණම පෙට්ටිය ගන්න කියලා. අන්න ඒක මුන් කරන්නේ
     
    • Haha
    Reactions: supun_sg and KDH

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,485
    4,337
    113
    පුද්ගලික ආයතන හතුරො නෙවෙ ඒවටත් බිස්නස් කරන්න දෙන්න ඕන හැමමගුලම ආන්ඩුවට කරන්න බෑ කියල මේ මෙයා අද කියන ටික ඒගොල්ලොම 1971 ඉදල තේරුම් ගත්තනම් අද රට කොහොමද? 1971-88-89 සිට 2025 වෙනකන් ඕක තෙරුන් නැද්ද? ඔව්ව නිසා එඩිතර කොල්ලො කීදාහක් උසිගන්නල මරාගත්තද? අන්තිමට සුන්බුන් විදිහට ඉතුරු උනේ ගෝනිබිල්ලො විතරයි ගට්ස් තිබ්බ කොල්ලො ඔක්කොම මලා ඒකාලෙ

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ඔය video එකේ කියනවා වගේ තරුණ, වැඩ කරන්න පුළුවන්, අත පය හොඳට තියෙන එවුන්ටත් නිකන් කන්න දුන්නොත් කවදාවත් ගොඩ යන්න බැහැ.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,528
    5,471
    113
    Colombo
    Timestamp දාල තියෙන්නෙ ...

    මේ වීඩියෝ සුතත හදපු එකාට පුටුව දීපන් අනරයියා ඌ කරල පෙන්නයි
    පුකක්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    මෙතනට කවුරු හරි කොට් කරන්න අනුර ගැන සෙනට් කියලා තිබ්බ කතාව.
    මදී නම් කියපන් තව නැවකට බඩු තියෙනවා😂
    JVP එකේ හොඳ උන් ඉන්නව පාර්ලිමේන්තුවෙ ඉන්න ඕන කියල හිතෙන. ඒත් මේ අනුර කුමාර වගේ උන් හරියන්නෙ නෑ. බොරුව විතරයි. ඕක නිසා තමයි JVP එක මේ පාර නැත්තට නැතිවෙන්නෙ. :(
    @shenat 😂😂
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,354
    86,611
    113
    ආශ්චර්යමත් රටක
    මදී නම් කියපන් තව නැවකට බඩු තියෙනවා😂

    @shenat 😂😂

    ඕක නෙවෙයි අරූ අහන්නෙ “ජෙප්පන්ට රට හදන්න බෑ” කියල මම කියල තියෙන කතාව. අන්න ඒක දාපන්කො. 😹😹

    නැද්ද එහෙම එකක්? 🙈😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    ඕක නෙවෙයි අරූ අහන්නෙ “ජෙප්පන්ට රට හදන්න බෑ” කියල මම කියල තියෙන කතාව. අන්න ඒක දාපන්කො. 😹😹

    නැද්ද එහෙම එකක්? 🙈😂
    තමුසේ මේකේ කඩේ යන හැටියට ඔවා හොයන්න උඩ ඉන්න දෙවියන්ට වත් බෑ😂
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,354
    86,611
    113
    ආශ්චර්යමත් රටක
    ඕක නෙවෙයි අරූ අහන්නෙ “ජෙප්පන්ට රට හදන්න බෑ” කියල මම කියල තියෙන කතාව. අන්න ඒක දාපන්කො. 😹😹

    නැද්ද එහෙම එකක්? 🙈😹

    අන්න එහෙම කෙටියෙන් කිව්වම ඇති. මං දන්නව බයියොන්ට බෑ කියලා 😹😹
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    අන්න එහෙම කෙටියෙන් කිව්වම ඇති. මං දන්නව බයියොන්ට බෑ කියලා 😹😹
    උබ වගේ වේශ බඩුවක් කියපු ඒවා හොයන්න අපිට පිස්සු නෑ😂😂
    උබ නිකං ඩේලි බයිට් එකක් විතරයි😬
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,193
    99,863
    113
    ඕක නෙවෙයි අරූ අහන්නෙ “ජෙප්පන්ට රට හදන්න බෑ” කියල මම කියල තියෙන කතාව. අන්න ඒක දාපන්කො. 😹😹

    නැද්ද එහෙම එකක්? 🙈😂
    හිටපන් සාධනය කරල පෙන්නනන්න

    🧩 Assumption​

    ජෙප්පන්ට රට හදන්න පුළුවන්.
    (JVP members can build the country.)

    📚 Facts​

    1. ජෙප්පො කියනව රට හදන්න පුළුවන් කියල.
      (JVP members say they can build the country.)
    2. "ඒත් මේ අනුර කුමාර වගේ උන් හරියන්නෙ නෑ. බොරුව විතරයි." [1]
      (But people like Anura Kumara don’t actually do good — they just lie.)
    3. අනුර තමා ජේවිපී එකේ නායකය.
      (Anura is the leader of the JVP.)

    🔍 Reasoning​

    If the assumption “ජෙප්පන්ට රට හදන්න පුළුවන්” is true,
    then Fact 1 must also be true — it supports the assumption.

    However, according to Fact 2, the leader of JVP (Anura) is said to be lying and not doing what he claims.
    Since Fact 3 establishes that Anura is the JVP leader, this directly contradicts the assumption that JVP can build the country.

    ✅ Conclusion​

    Therefore, based on the given facts,
    the assumption “ජෙප්පන්ට රට හදන්න පුළුවන්” is false.

    reference

    1.
    JVP එකේ හොඳ උන් ඉන්නව පාර්ලිමේන්තුවෙ ඉන්න ඕන කියල හිතෙන. ඒත් මේ අනුර කුමාර වගේ උන් හරියන්නෙ නෑ. බොරුව විතරයි. ඕක නිසා තමයි JVP එක මේ පාර නැත්තට නැතිවෙන්නෙ. :(

    කොච්චර උන් දේවල් කිව්වත් වැඩක් නෑ උන්නෙ ලීඩර් කියන්නෙ බොරු නිසා ඔක්කොම උන් කියන ඒව නොසලකා හරින්න වෙනව.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,354
    86,611
    113
    ආශ්චර්යමත් රටක
    හිටපන් සාධනය කරල පෙන්නනන්න

    🧩 Assumption​

    ජෙප්පන්ට රට හදන්න පුළුවන්.
    (JVP members can build the country.)

    📚 Facts​

    1. ජෙප්පො කියනව රට හදන්න පුළුවන් කියල.
      (JVP members say they can build the country.)
    2. "ඒත් මේ අනුර කුමාර වගේ උන් හරියන්නෙ නෑ. බොරුව විතරයි." [1]
      (But people like Anura Kumara don’t actually do good — they just lie.)
    3. අනුර තමා ජේවිපී එකේ නායකය.
      (Anura is the leader of the JVP.)

    🔍 Reasoning​

    If the assumption “ජෙප්පන්ට රට හදන්න පුළුවන්” is true,
    then Fact 1 must also be true — it supports the assumption.

    However, according to Fact 2, the leader of JVP (Anura) is said to be lying and not doing what he claims.
    Since Fact 3 establishes that Anura is the JVP leader, this directly contradicts the assumption that JVP can build the country.

    ✅ Conclusion​

    Therefore, based on the given facts,
    the assumption “ජෙප්පන්ට රට හදන්න පුළුවන්” is false.

    reference

    1.

    කොච්චර උන් දේවල් කිව්වත් වැඩක් නෑ උන්නෙ ලීඩර් කියන්නෙ බොරු නිසා ඔක්කොම උන් කියන ඒව නොසලකා හරින්න වෙනව.

    පත හෑලි ගහන්නම රිදිලා 🙈😹

    හරි හරි කමක් නෑ සිලි බයියො පුරුදු වෙන්න පච වෙන එකක්යැ 😹
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,193
    99,863
    113
    පත හෑලි ගහන්නම රිදිලා 🙈😹

    හරි හරි කමක් නෑ සිලි බයියො පුරුදු වෙන්න පච වෙන එකක්යැ 😹
    ආ නෑ නෑ මම නෙවෙයි. ඔය චැටාට දුන්නම හදල දුන්නෙ. මම දුන්නෙ උබේ Assumption එකයි උබේ Fact එකයි විතරයි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    මිල්රෝයිගෙ කෑල්ලට රෙවිලා 😹
    තෝ මේකේ ඉන්න ලොකුම මොඩයා කියලා මේකේ එවුන් දානවා කාලයක් වද රචනා ලිව්වා ඊට පස්සේ බිත්තර ගැන රචනා ලිව්වා 😂
    මෝඩයෙක් ගේ වැඩ ගැන හොයා හොයා ඉන්න වෙලාවක් නෑ බං😂😂