Toyota Roomy

netnet

Well-known member
  • Oct 6, 2016
    9,306
    8,066
    113
    Ow real use karana kenekgen mehema denaganna aka hodai

    oke turbo variant akak tiyenawa neda??gs gt kiyala ??
    X, G , Custom G, Custom G-T

    kiyana wahana 4 k enne. 4WD ekakut enawa mama hitanne. Custom G eke thami fuel hodatama karanne. GT eke thel karanne naha.

    Roomy kei newei ne?
    naha mchn. MPV
    Japan wala highest selling car ekak.
    ------ Post added on Oct 16, 2025 at 1:15 PM
     
    • Like
    Reactions: eksudda and hrm

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,015
    3
    118,563
    113
    Gampaha
    සිරි, ඇලියොන් එකට වඩා වැඩී නේද? තැන්න්ක්ස් මචන්. උබ වාහනේ යුස් කරනවද

    Custom G eka 2024 thami machn import karaganna balanne. 92 wage weddi puluwan
    මගෙ රිලේශන් කෙනෙක්ගෙ.
    මේකනං 2025.. සුපිරි වාහනයක් ඉතිං. ටර්බෝ නිසා, පොඩි කඳු වල යන්නෙත් ඉකෝ මෝඩ් එකේමයි.

    බය නැතුව ගන්න. වාහනේ මරු. මටනං අලුත් වෙසල් එකට වඩා වටිනව. යූසර් ෆ්‍රෙන්ඩ්ලි විදිහට ඩිසයින් කරල තියෙනව...

    Reverse ekata danna puluwan neda issarahata danakotane wadinne ..
    in experience allion aka tiyeddi issarahata gannakota wadina ewa passata gannakota wedila nee ..

    adahasak pamani mithureee ..
    roomy akak pedala tiyaaa lagata gihillath nee:P

    Edit

    oke wheel base adu nisa allion axio wage wadinekak nee kiyala hithanawa
    ------ Post added on Oct 16, 2025 at 10:46 AM
    ඔවු.. ඔවු.. රිවස් යද්දි වදිනව අඩුයි තමයි.
    හැබැයි අපේ ගෙදර ඉස්සරහට පස්සට දෙකටම වදිනව, ටයර් ප්‍රෙශර් චුට්ටක් අඩු වුනත් ඇති. ඇළියන් එක ගාණටම වගේ තියෙන්නෙ., ප්‍රියස් වගේනං දාන්න නටන්න ඕනෙ..
    ඩිකියෙ වැඩිම ඉඩ තියන kei කාර් එක ඕකලු නේද මචං? ඕකෙ තෙල් කොහොමද කරන්නෙ? පිකප් කොහොමද ?
    ඉඩ ගැනනං කතා කරල වැඩක් නෑ. මේ වගේ පොඩි වාහනේක එච්චර ඉඩක් කියන්නෙ මාර වටිනව...

    හෙඩ් රූම්, ලෙග් ස්පේස් එකත් සෑහෙන හොඳයි. ශීට් එකේ වාඩි වුණාම අඟල් 6ක විතර හෙඩ් රූම් එකක් තියෙනව.

    ටර්බෝ නිසා පිකප් එකත් හොඳයි. නන් ටෝබෝ මොඩ්ල් එකනං කොහොමද දන්නෑ... ඒකනං 1000cc නිසා පිකප් එක අඩුවෙයි කියල හිතනව...

    මේක ටර්බෝ උනාට 92 පෙට්‍රල් රෙකමන්ඩඩ්.

    තෙල් කිරිල්ලනං මට හරියට මතක නෑ. බලන්නත් බැරිවුණා. අහල කියන්නං... මම හිතන්නෙ 20විතර කරනව.

    Ow real use karana kenekgen mehema denaganna aka hodai

    oke turbo variant akak tiyenawa neda??gs gt kiyala ??
    මේක ටර්බෝ... Gt
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,306
    8,066
    113
    auction grade kohomda ban and mileage
    grade 5
    mileage around 10000km

    මගෙ රිලේශන් කෙනෙක්ගෙ.
    මේකනං 2025.. සුපිරි වාහනයක් ඉතිං. ටර්බෝ නිසා, පොඩි කඳු වල යන්නෙත් ඉකෝ මෝඩ් එකේමයි.

    බය නැතුව ගන්න. වාහනේ මරු. මටනං අලුත් වෙසල් එකට වඩා වටිනව. යූසර් ෆ්‍රෙන්ඩ්ලි විදිහට ඩිසයින් කරල තියෙනව...

    ඔවු.. ඔවු.. රිවස් යද්දි වදිනව අඩුයි තමයි.
    හැබැයි අපේ ගෙදර ඉස්සරහට පස්සට දෙකටම වදිනව, ටයර් ප්‍රෙශර් චුට්ටක් අඩු වුනත් ඇති. ඇළියන් එක ගාණටම වගේ තියෙන්නෙ., ප්‍රියස් වගේනං දාන්න නටන්න ඕනෙ..

    ඉඩ ගැනනං කතා කරල වැඩක් නෑ. මේ වගේ පොඩි වාහනේක එච්චර ඉඩක් කියන්නෙ මාර වටිනව...

    හෙඩ් රූම්, ලෙග් ස්පේස් එකත් සෑහෙන හොඳයි. ශීට් එකේ වාඩි වුණාම අඟල් 6ක විතර හෙඩ් රූම් එකක් තියෙනව.

    ටර්බෝ නිසා පිකප් එකත් හොඳයි. නන් ටෝබෝ මොඩ්ල් එකනං කොහොමද දන්නෑ... ඒකනං 1000cc නිසා පිකප් එක අඩුවෙයි කියල හිතනව...

    මේක ටර්බෝ උනාට 92 පෙට්‍රල් රෙකමන්ඩඩ්.

    තෙල් කිරිල්ලනං මට හරියට මතක නෑ. බලන්නත් බැරිවුණා. අහල කියන්නං... මම හිතන්නෙ 20විතර කරනව.

    මේක ටර්බෝ... Gt
    Custom G eka thami machn ganna balanne. eke thel karanawa hodai kiyala group wala dakka. long driving experience eka kohomda mchn. angata amaru nha neda
    ------ Post added on Oct 16, 2025 at 2:45 PM
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,306
    8,066
    113
    pita palath wala chora parawal wala yanne neththan shape. ground clearance wiktharak nwei, front/rear approach/departure angle balala ganna.

    view eka nam kisi awulak naha mchn. rear view eka nam tikak box type ekak penawa but me ganata option space tiyena wena kisima wahanayak naha. Japan wala Raize, roomy ekama price range eke wage yanne.

    ඔය පාන් ගෙඩි ටයිප් ලස්සනද බන් ?? Toyota ම ඕන නම් ඔය ඕනෑතරම් තියෙන්නේ බන් Axio, Allion, Prius, Aqua ඔය මිලටම.
    කිසිම අදහසක් නැතිව කතාකරන්න එපා බන්. 2008-15 වාහන ගන්න පිස්සුද. මම මේ කියන්නේ 2023 උඩ වාහන
    ------ Post added on Oct 16, 2025 at 2:52 PM
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    කිසිම අදහසක් නැතිව කතාකරන්න එපා බන්. 2008-15 වාහන ගන්න පිස්සුද. මම මේ කියන්නේ 2023 උඩ වාහන
    ------ Post added on Oct 16, 2025 at 2:52 PM
    හරි බන් අපි වාහන ගැන දන්නේ නෑ. ගිහිල්ලත් නෑ. උබ ගනින්. මොකද ඕවා ගන්නත් එකෙක් ඉන්න ඕනනේ. අනිත් උන්ගේ වාහනේ හයිලයිට් වෙලා පෙන්නේ ඕවත් පෙට්ටිය වගේ පාරේ තිබුනමනේ. :cool:
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,306
    8,066
    113
    හරි බන් අපි වාහන ගැන දන්නේ නෑ. ගිහිල්ලත් නෑ. උබ ගනින්. මොකද ඕවා ගන්නත් එකෙක් ඉන්න ඕනනේ. අනිත් උන්ගේ වාහනේ හයිලයිට් වෙලා පෙන්නේ ඕවත් පෙට්ටිය වගේ පාරේ තිබුනමනේ. :cool:
    වාහන වල බලන්නේ ඔප්සන් සහ සේෆ්ට් මිසක් උබ කියන පාරේ යනකොට ලස්සන නම් අර මැග්නයිට් එකක් ගනින් මචන්
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka

    view eka nam kisi awulak naha mchn. rear view eka nam tikak box type ekak penawa but me ganata option space tiyena wena kisima wahanayak naha. Japan wala Raize, roomy ekama price range eke wage yanne.

    ------ Post added on Oct 16, 2025 at 2:52 PM

    view eka newi machan kiwwe. look eka personal preference ekak ne. man kiwwe front/rear overhang wala angle eka balapanawa wahane pallamakata bassaddi neththan gedarakata yanna podi steep kandak ganiddi wage. mage Allion 260 GC 160mm. aeth game gihin paren wathata danna be issaraha buffer eka yata wadinawa. oya case eka godakma thiyenne kandu parawal wala yaddi. ehema yanne neththan awulak ne.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,306
    8,066
    113
    view eka newi machan kiwwe. look eka personal preference ekak ne. man kiwwe front/rear overhang wala angle eka balapanawa wahane pallamakata bassaddi neththan gedarakata yanna podi steep kandak ganiddi wage. mage Allion 260 GC 160mm. aeth game gihin paren wathata danna be issaraha buffer eka yata wadinawa. oya case eka godakma thiyenne kandu parawal wala yaddi. ehema yanne neththan awulak ne.
    eka hari mama machan main road eka laga inne. off road nam set wennema naha.

    FronX looks better

    uba ekka baa ban Fronx eka danawa hamadama maddata
    ------ Post added on Oct 16, 2025 at 3:12 PM
     
    • Like
    Reactions: johnferna678

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    වාහන වල බලන්නේ ඔප්සන් සහ සේෆ්ට් මිසක් උබ කියන පාරේ යනකොට ලස්සන නම් අර මැග්නයිට් එකක් ගනින් මචන්
    :lol::lol: ඔප්ෂන් + සේෆ්ටි එක්ක ලස්සනත් ඕන බන්. එහෙම නැත්නම් වෙන්නේ ගුණයහපත් + උයන්න පුළුවන් කියල ලොන්ත කූස් ගෑනියෙක් ගත්තම වෙනදේ. ඔයා ආස එහෙම නම් අවුලක් නෑ මචන්.

    P.S. = තමන්ගේ නෝනා ලස්සන, ප්‍රිය මනාප තැනැත්තියක් වෙන්න ඕන කියන එකටත් එකෙක් Dislike දාල. :ROFLMAO: පව් ඉතින් මොනවා කරන්නද. කරගහ ගත්ත එකත් එක්ක ජීවත් වෙන්න ඕනනේ. :ROFLMAO::ROFLMAO:
     
    Last edited:

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,306
    8,066
    113
    :lol::lol: ඔප්ෂන් + සේෆ්ටි එක්ක ලස්සනත් ඕන බන්. එහෙම නැත්නම් වෙන්නේ ගුණයහපත් + උයන්න පුළුවන් කියල ලොන්ත කූස් ගෑනියෙක් ගත්තම වෙනදේ. ඔයා ආස එහෙම නම් අවුලක් නෑ මචන්.

    ubata roomy/ thor eka kathai nam eka depend. matanam ochchara option tiyena wahanayak 9m walata naha.
     
    • Like
    Reactions: johnferna678

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,306
    8,066
    113
    වැඩිය හිතන්න එපා මචන් ගනින්. කස්ටම් G එකක්ම ට්‍රයි කරපන්.
    All the best bro​
    Aniwa mchn. uba dunna facts thami harima. Lankawe anathayo lassana balala gannema Japan wala cheap car
     
    • Like
    Reactions: johnferna678

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,015
    3
    118,563
    113
    Gampaha
    grade 5
    mileage around 10000km

    Custom G eka thami machn ganna balanne. eke thel karanawa hodai kiyala group wala dakka. long driving experience eka kohomda mchn. angata amaru nha neda
    ------ Post added on Oct 16, 2025 at 2:45 PM
    මම මචං, ජර්මන් වාහන ගැනනං දන්නෙ නෑ. ජපන්නං සෑහෙන වාහන ප්‍රමාණයක් පාවිච්චි කරල තියෙනව,
    එහෙම ගත්තම,
    සෙඩාන් කාර් වලට සාපේක්ශව පොඩි බම්පි ගතියක් තියෙනව. ලොකුවට අවුලක් නෑ මටනං ඒක.
    ශීට් වල තියෙන්නෙ තනිකර වෑන් ගතියක්. ලෙග් පොසිශන් වෑන් එකක වගේ තියෙන්නෙ. එතකොට දුර යනකොට පහසුවක් තියෙනව...
    බ්ලයින්ඩ් ස්පොට් සෑහෙන අඩුයි...
    ඉස්සරහ කට් ග්ලාස් වලින්, කණු වල බ්ලයින්ඩ් ස්පොට් එකත් අයින් කරල තියෙනව.
    ලොරියක ඉඳගත්ත වගේ වටේම පේනව හොඳට..
    වෑන් ගතියක් තිබුණට, ඩ්‍රයිවු කරනකොට බොඩි රෝලින් පොඩි වෑන් වෑන් වල, වැගන් ආර් වල වගේ නෑ... සෙඩාන් කාර් එකක් වගේ හොඳ ස්ටේබල්.. ඇක්සලරේශන්, බ්‍රේකින් එහෙමත් සෑහෙන හොඳයි..

    මම හැබැයි තාම ඕක 80ට උඩ ගිහින් නෑ... පැදපු ටිකට දැණුන දේවල් තමයි ඔය...