Toyota Roomy

netnet

Well-known member
  • Oct 6, 2016
    9,284
    8,049
    113
    පාවිච්චි කරන එකෙක් කියපන්කෝ මෙකේ ග්‍රවුන්ඩ් කිලියරන්ස් එක. යන යන තැන වදින මල කරදරයක් වෙන වාහනයක්ද?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,560
    113
    Gampaha
    නෑ... එහෙම ලොකු අවුලක් නෑ. බොඩි කිට් එක නිසා එහෙම පෙනුනට වදින්නෙ නෑ..
    මොකද ඉස්සරහ රෝදෙ ඉඳන් බෆර් එන්ඩ් එකට තියෙන දුර අඩුයි ඕකෙ.
    සාමාන්‍යයෙන් පාත කාර් දාන්න අමාරු පළ්ලමකට මම ඕක රිවස් කරල තියෙනව වදින්නෙ නෑ...

    හැබැයි, ග්‍රේඩ් එක අනුව රිම් සයිස්නං වෙනස් වෙනව. ඒකෙන් ලොකු අවුලක් වෙන්න බෑ, මම හිතන්නෙ.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,739
    10,238
    113

    Roomy

    Allion 260
    ඊව් අතේ තියෙන මයිල් ගොඩ , කෙල්ලෙක් උනාම පොඩ්ඩක් ලස්සනට ඉන්න ඕන PHBhagya අක්කේ

    අර ඉෂාරා සේවුවන්දී ගෙන් වත් අහගෙන හොඳ සැලුන් එකකට ගිහින් මයිල් බාලා ලස්සනට ඉන්නකෝ අක්කේ

    @Kalegana අයියත් කැමතියි නේ අක්කා ලස්සනට ඉන්නවට​

    VeetHairRemovalCream50g_NormalSkin.jpg
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,284
    8,049
    113

    Roomy

    Allion 260
    සිරි, ඇලියොන් එකට වඩා වැඩී නේද? තැන්න්ක්ස් මචන්. උබ වාහනේ යුස් කරනවද

    Custom G eka 2024 thami machn import karaganna balanne. 92 wage weddi puluwan
     
    • Love
    Reactions: Tricle_Buwa

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    නෑ... එහෙම ලොකු අවුලක් නෑ. බොඩි කිට් එක නිසා එහෙම පෙනුනට වදින්නෙ නෑ..
    මොකද ඉස්සරහ රෝදෙ ඉඳන් බෆර් එන්ඩ් එකට තියෙන දුර අඩුයි ඕකෙ.
    සාමාන්‍යයෙන් පාත කාර් දාන්න අමාරු පළ්ලමකට මම ඕක රිවස් කරල තියෙනව වදින්නෙ නෑ...

    හැබැයි, ග්‍රේඩ් එක අනුව රිම් සයිස්නං වෙනස් වෙනව. ඒකෙන් ලොකු අවුලක් වෙන්න බෑ, මම හිතන්නෙ.
    Reverse ekata danna puluwan neda issarahata danakotane wadinne ..
    in experience allion aka tiyeddi issarahata gannakota wadina ewa passata gannakota wedila nee ..

    adahasak pamani mithureee ..
    roomy akak pedala tiyaaa lagata gihillath nee:P

    Edit

    oke wheel base adu nisa allion axio wage wadinekak nee kiyala hithanawa
    ------ Post added on Oct 16, 2025 at 10:46 AM
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,196
    4,555
    113
    kotai nam wadinawa
    usai nam wadin na.

    onima wahanayak yana pare hatiyata tama. pickup ekak unat wadinna puluwan parawal lankawe tianawa. inne city limit nam , yanne carpet road nam oni vehicle ekak ok
     
    • Like
    Reactions: eksudda and netnet

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    නෑ... එහෙම ලොකු අවුලක් නෑ. බොඩි කිට් එක නිසා එහෙම පෙනුනට වදින්නෙ නෑ..
    මොකද ඉස්සරහ රෝදෙ ඉඳන් බෆර් එන්ඩ් එකට තියෙන දුර අඩුයි ඕකෙ.
    සාමාන්‍යයෙන් පාත කාර් දාන්න අමාරු පළ්ලමකට මම ඕක රිවස් කරල තියෙනව වදින්නෙ නෑ...

    හැබැයි, ග්‍රේඩ් එක අනුව රිම් සයිස්නං වෙනස් වෙනව. ඒකෙන් ලොකු අවුලක් වෙන්න බෑ, මම හිතන්නෙ.

    ඩිකියෙ වැඩිම ඉඩ තියන kei කාර් එක ඕකලු නේද මචං? ඕකෙ තෙල් කොහොමද කරන්නෙ? පිකප් කොහොමද ?
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    ඩිකියෙ වැඩිම ඉඩ තියන kei කාර් එක ඕකලු නේද මචං? ඕකෙ තෙල් කොහොමද කරන්නෙ? පිකප් කොහොමද ?
    Ow real use karana kenekgen mehema denaganna aka hodai

    oke turbo variant akak tiyenawa neda??gs gt kiyala ??
     
    • Like
    Reactions: PHBhagya