මොනා උනත් බන් ඉන්දියාව ඕක කරා කියලා කිව්වොත් එහෙම සෑහෙන ප්රශ්නයක් වෙනවා. කොහොමත් ඔය වගේ ඇටෑක් එකක් පස් හය දෙනෙක්ට කරන්න අමාරු වැඩක්. Ltte එකටවත් ඔහොම එකක් කරගන්න බැරිවුණා. දැන් ආණ්ඩුව දන්නවා ඕක කරේ ඉන්දියාව කියලා. ඒත් කොහොමද ඕක කියන්නෙ. රට ඇතුලෙන් මිනිස්සු කෑගහනවා වාර්තාව එළියට දාන්න කියලා. ආණ්ඩුවට දාන්නත් බැහැ. මාලි මාව ඊළඟ ඡන්දෙ පරදින්නත් ඕක හේතුවක් වෙන්න පුළුවන්.